ශ්‍රියන්ත මෙන්ඩිස් නම් නළුවා

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    mervin2.jpg
    Mervin%20Silva%20Bike%20Ride%202012%20Kiribathgoda%20Junction%20KTYN.jpg

    muth niyama naluwa.
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,731
    2,211
    113
    Nugegoda
    දකින දකින හැම කෙනාම දිහා හිනාවුනොත් එයාට කම්මුල් පිම්බිලා තියෙවි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං උඹ මොකටද මූණ බලල හිනා වෙන්න යන්නෙ :baffled: :baffled:
    නලුවට ආස නං ඒ මනුස්සය රඟපාන ෆිල්ම් එකක් බැලුව එච්චරයි :baffled: :baffled:
    එහෙම බල බල හිනා වෙන්න යන්න එපා එතකොට හරිනෙ :baffled: :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කඩවත කැන්ඩි එකට එනව බන් හෝ ගාල නළුවො නම්..
    මූනට හම්බුනාම උන් මුලින් හිනා උනොත් තමයි මම නම් හිනාවෙන්නෙ..
    උන්ට ඉස්සෙල්ල පනාව දාල පුක නැති කරගන්නෙ මොකටද බන් අපි..
    මොන රෙද්දටද..
    හිනා උනොත් හිනාවෙනව..

    :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කඩවත කැන්ඩි එකට එනව බන් හෝ ගාල නළුවො නම්..
    මූනට හම්බුනාම උන් මුලින් හිනා උනොත් තමයි මම නම් හිනාවෙන්නෙ..
    උන්ට ඉස්සෙල්ල පනාව දාල පුක නැති කරගන්නෙ මොකටද බන් අපි..
    මොන රෙද්දටද..
    හිනා උනොත් හිනාවෙනව..

    :rofl:

    දිස් ඊස් සචිත් :baffled: :baffled:
    බී ලයික් සචිත් :baffled: :baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මල ගෙවල් වල කවුද බන් හිනාවෙවී ඉන්නෙ. ඌ දුකෙන් ඉන්න ඇති.

    මට ශ්‍රියන්තව මගුලකදි සෙට් වෙලා තියෙන්වා. හිනාවුනා විතරක් නෙවෙයි බොන්නත් සෙට් උනා. ඌත් එක්ක සෙල්ෆියකුත් ගැහුවා. හොඳ මනුස්සයෙක්!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මල ගෙවල් වල කවුද බන් හිනාවෙවී ඉන්නෙ. ඌ දුකෙන් ඉන්න ඇති.

    මට ශ්‍රියන්තව මගුලකදි සෙට් වෙලා තියෙන්වා. හිනාවුනා විතරක් නෙවෙයි බොන්නත් සෙට් උනා. ඌත් එක්ක සෙල්ෆියකුත් ගැහුවා. හොඳ මනුස්සයෙක්!

    බොරු කියන්න එපා බන්. එහෙනම් දාපන්කෝ උඹ ගහපු selfie එක.