ශ්‍රිලංකාව_සංවර්ධිත_රටකි.
දුකයි මචන් ලා අපිට තව අවම අවුරුදු 50කට ශ්‍රිලංකාව සංවර්ධිත රටකි. කියන වචන ටික අහන්න හම්බෙන්නේ නෑ.. මේ දේශපාලන වාතාවරණයේදී මිනිස්සුන්ගේ හැසිරීම අනුව කියන්න පුලුවන්.. මිනිස්සුගේ මොඩ කම කියන එකේ සීමාවක් නෑ..
ලංකාවේ මිනිස්සුන්ට අපරාධ කියන ඒව සාමාන්‍ය වෙලා..
95% වෘතිකයො තමුන්ගේ යුතුකම හරියට කරන්නේ නෑ..
2000න් විතර පස්සේ ඉඳන් නීතියේ ආධිපත්‍ය කියන එක නැතිවෙනව..දැන් නැත්තටම නෑ වගේ..
පක්ෂවලට කඩේ යන එකෙන් තොර ලෝකයක් නෑ මිනිස්සුන්ට..
මිනිස්සු සත්තු වගේ හැසිරෙන්නේ..
තව ඕන තරම් උදාහරණ දෙන්න පුලුවන්..
කොහොමද බන් ඔවගේ රටක ලමෙක් හදන්නේ??
පුලුවන් නම් වෙන රටකට පැනගෙන ලමයින්ගේ අනාගතේ හදලා දෙන්න තමා තියෙන්නේ

Last edited: