ශ්‍රිලනිප පාක්ශිකයන්ව මර්ධනය කරන්න...
ඇයි මහින්ද වෙන පක්ෂ වල කට්ටිය පාවිච්චිකරන්නේ.. ආසන්නම හේතුව UNP එකෙන් ආව දුමින්දගෙ බලය වැඩි කරලා මෙච්චර කාලයක් ශ්‍රීලනිපයට දර දිය ඇදපු භාරතව ඝාතනය කිරීම. අනික JVP එකෙන් ආව විමල් වීරවංශව දාලා පක්ෂෙ මිනිහා වෙච්චි බුද්ධදාසව මට්ටු කරන්න හදපු එක.
ඒවගේම මේ සැරේ ගම්පහ බැසිල්ගේ සම්පූර්ණ සහයෝගය දුන්නේ UNP එකේ ඉදන් ආපු එරංග කියලා කෙනෙක්ට. කුරුණෑගල ශ්‍රීලනිපෙ අයව අයින් කරලා UNP එකෙන් ආව ජොනී ට එකෙ බලේ හදල දෙද්දි දකුණෙ ලක්ෂ්මන් යාපාව උස්සගෙන වටේ ගියෙ මෙතුවක් කාලයක් ශ්‍රීලනිපෙට වැඩ කල මිනිස්සු බල්ලට දාලා. ඇයි මහින්ද මිනිස්සුන්ව හප්පලා එයාගේ බලේ තියාගන්න හදන්නේ?
ඔයාලගෙ අදහස මොනාද මේ ගැන? ඔයාලා දන්න උදාහරණ තව තියනවද?