ශ්‍රිලනිප පාක්ශිකයන්ව මර්ධනය කරන්න...

eskavin

Member
Dec 8, 2009
308
65
0
@ my Room
ශ්‍රිලනිප පාක්ශිකයන්ව මර්ධනය කරන්න...

ඇයි මහින්ද වෙන පක්ෂ වල කට්ටිය පාවිච්චිකරන්නේ.. ආසන්නම හේතුව UNP එකෙන් ආව දුමින්දගෙ බලය වැඩි කරලා මෙච්චර කාලයක් ශ්‍රීලනිපයට දර දිය ඇදපු භාරතව ඝාතනය කිරීම. අනික JVP එකෙන් ආව විමල් වීරවංශව දාලා පක්ෂෙ මිනිහා වෙච්චි බුද්ධදාසව මට්‍ටු කරන්න හදපු එක.:angry:
ඒවගේම මේ සැරේ ගම්පහ බැසිල්ගේ සම්පූර්ණ සහයෝගය දුන්නේ UNP එකේ ඉදන් ආපු එරංග කියලා කෙනෙක්ට. කුරුණෑගල ශ්‍රීලනිපෙ අයව අයින් කරලා UNP එකෙන් ආව ජොනී ට එකෙ බලේ හදල දෙද්දි දකුණෙ ලක්ෂ්මන් යාපාව උස්සගෙන වටේ ගියෙ මෙතුවක් කාලයක් ශ්‍රීලනිපෙට වැඩ කල මිනිස්සු බල්ලට දාලා. ඇයි මහින්ද මිනිස්සුන්ව හප්පලා එයාගේ බලේ තියාගන්න හදන්නේ?

ඔයාලගෙ අදහස මොනාද මේ ගැන? ඔයාලා දන්න උදාහරණ තව තියනවද?
 
srilanka.

Banned
Jul 12, 2011
302
47
0
මේකට හේතුව පක්ෂේ ඉන්න ඇමතිවරුන්ගේ සහ පාක්ෂිකයන්ගේ පොන්න කම.
මිනිහෙක් බලවතෙක් ලෙස පේන්නේ අපි ඔහුට දණ නමාගෙන සිටන තෙක් පමනි.නමුත් ඔහුට එරෙහිව නැගිටන විට ඔහු පරඩැලාවක් වගේ කඩාගෙන වැටෙනවා.
පාක්ෂිකයන්ට කොන්දක් නැති කොට, දේශපාලකයන් නිවටයන් ලෙස ඉන්න විට මහින්ද ඒ අයට හතරට නමලා අරිනවා.නමුත් පාක්ෂිකයන් එකතුවෙලා ශක්තිමත් දෙවෙනි නායකයෙක් හදලා බලෙන්ම ඔහුට අගැමති කම දුන්නනම් රාජපක්ෂ සරෙන්ඩර්.
ඒ වගේම එහෙයි දේශපාලනය අතහැරලා සටන්කාමි දේශපාලනය කරන තෙක් මේක වලක්වන්න බෑ.ශ්‍රී ලංකා එකේ ඇමතිවරු මල් පොන්නයෝ.මේ අය එකතු වෙලා රජාගේ බලය අඩු කරලා, ඇමතිවරුන්ට ව්‍යවස්ථාවෙන් අයිති බලතල අතට ගත්තනම් රජා ඩවුන්ද පල්ලම්.
 
  • Like
Reactions: yasiru2k

chamaj

Member
Oct 8, 2011
286
7
0
මෙරට

උඹේ ප්‍රශ්නෙම උත්තරේ තියෙනවනේ මචං....ඔය ඔක්කොම කරන්නේ තමුන්ගේ බලය තියාගන්න තමා....බලයේ තියෙන ජොලිය දන්නේ බලය තියෙන එකාම තමා....
 
Last edited:

actinide

Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    මේකට හේතුව පක්ෂේ ඉන්න ඇමතිවරුන්ගේ සහ පාක්ෂිකයන්ගේ පොන්න කම.
    මිනිහෙක් බලවතෙක් ලෙස පේන්නේ අපි ඔහුට දණ නමාගෙන සිටන තෙක් පමනි.නමුත් ඔහුට එරෙහිව නැගිටන විට ඔහු පරඩැලාවක් වගේ කඩාගෙන වැටෙනවා.
    පාක්ෂිකයන්ට කොන්දක් නැති කොට, දේශපාලකයන් නිවටයන් ලෙස ඉන්න විට මහින්ද ඒ අයට හතරට නමලා අරිනවා.නමුත් පාක්ෂිකයන් එකතුවෙලා ශක්තිමත් දෙවෙනි නායකයෙක් හදලා බලෙන්ම ඔහුට අගැමති කම දුන්නනම් රාජපක්ෂ සරෙන්ඩර්.
    ඒ වගේම එහෙයි දේශපාලනය අතහැරලා සටන්කාමි දේශපාලනය කරන තෙක් මේක වලක්වන්න බෑ.ශ්‍රී ලංකා එකේ ඇමතිවරු මල් පොන්නයෝ.මේ අය එකතු වෙලා රජාගේ බලය අඩු කරලා, ඇමතිවරුන්ට ව්‍යවස්ථාවෙන් අයිති බලතල අතට ගත්තනම් රජා ඩවුන්ද පල්ලම්.

    100% :yes::yes:
     
    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83

    ශ්‍රී ලංකා එකේ ඇමතිවරු මල් පොන්නයෝ නම් එජාපයේ අය මොන ජාතියේ පොන්නයෝද?

    මොකද ශ්‍රී ලංකා එකේ උන්ට හප්පෙන්ඩ බෑරි රජෙක් එක්ක නම්, එජපයේ උන්ට හෑප්පෙන්ඩ බෑරි මොකෙක් එක්කද?....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    uba kiyanna anith amatila okkotama duminda kiyana balla wage Merayek wenna kiyalada?
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    මේකට හේතුව පක්ෂේ ඉන්න ඇමතිවරුන්ගේ සහ පාක්ෂිකයන්ගේ පොන්න කම.
    මිනිහෙක් බලවතෙක් ලෙස පේන්නේ අපි ඔහුට දණ නමාගෙන සිටන තෙක් පමනි.නමුත් ඔහුට එරෙහිව නැගිටන විට ඔහු පරඩැලාවක් වගේ කඩාගෙන වැටෙනවා.
    පාක්ෂිකයන්ට කොන්දක් නැති කොට, දේශපාලකයන් නිවටයන් ලෙස ඉන්න විට මහින්ද ඒ අයට හතරට නමලා අරිනවා.නමුත් පාක්ෂිකයන් එකතුවෙලා ශක්තිමත් දෙවෙනි නායකයෙක් හදලා බලෙන්ම ඔහුට අගැමති කම දුන්නනම් රාජපක්ෂ සරෙන්ඩර්.
    ඒ වගේම එහෙයි දේශපාලනය අතහැරලා සටන්කාමි දේශපාලනය කරන තෙක් මේක වලක්වන්න බෑ.ශ්‍රී ලංකා එකේ ඇමතිවරු මල් පොන්නයෝ.මේ අය එකතු වෙලා රජාගේ බලය අඩු කරලා, ඇමතිවරුන්ට ව්‍යවස්ථාවෙන් අයිති බලතල අතට ගත්තනම් රජා ඩවුන්ද පල්ලම්.

    :nerd::nerd::nerd::nerd::nerd::)
     
    Oct 8, 2011
    118
    12
    0
    ශ්‍රීලාංකා නිදහස් පක්ශෙ කියල එකක් දැන් නෑ, මයිත්‍රිපාල, දීමූල නිකන් පඹයො විතරයි, මහින්ද/බැසිල්/ගෝටලට ඕන අය දාල තමයි ඒ අය ඡන්දෙ කරන්නෙ, දුමින්දට ගෝටාගෙ සප් එක තියෙනව වගේම භාරත බැසිල්ලගෙ සප් එක තිබ්බ, මහින්ද අතරමැදියෙක් විතරයි, රජා වුනත් පොරට බැසිල්ල, ගෝටලගෙ පදේට නටනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ, අනිත් එක මහින්ද අද ඔතන ඉන්නෙ බැසිල් නිසායි, ඇතුලෙ අලු යට තියෙන ගිනි දැන් ටික ටික එලියට එනව. දුමින්ද ගාඩ් එකත් එක්ක ගිහිල්ල භාරත එක්ක හැප්පුනාට ඒ පැත්තෙ දුමින්දට කිසිම සපෝට් එකක් නෑ, දුමින්ද කියන්නෙ මැරයො දියන් දේශපාලනය කරන එකෙක්, පොරගෙ දේපල ආරක්ශාකරන්නෙ දැන් ආමි එකෙන් දාල, භාරතගෙ සෙට් එක පොලීසියට ගහල, දුමින්දලගෙ ඔෆිස් ගිනිතියන්කොට කෝ දුමින්දගෙ සෙට් එක ? ඌට සල්ලි වලට ගත්ත මැරයො ඇරුනහම බල්ලෙක් වත් නෑ, කොටින්ම මේ ෆෝරම් එකේ වුනත් පොන්න සුනිමල් ඇර වෙන කිසි කෙනෙක් ඌට කඩේ යන්නෙ නෑනෙ, භාරතගෙ සෝලංග ආරච්චි ඡන්ද 42323ක් ගන්නකොට දුමින්දගෙ සුමුදු 2 වෙලා ගන්නෙ ඡන්ද 8000යි, දුමින්ද මැරෙන්නෙත් නෑ කියන තරම් තුවාලත් නෑ, ඒත් දුමින්දට කවදහරි සෝලංගාඅරච්චිගෙන් ටිකට් එක ලැබෙන එක ශුවර්, ඒක ගෝටත් දන්නව දුමින්දත් දන්නව

    වැඩිකල් යන්න කලින් අපිට හොද හොද සෙල්ලන් බලන්න පුලුවන්
     
    • Like
    Reactions: rab

    :lol::lol::lol::lol::lol::lol: හින්දි ෆිල්ම් එකක් වගෙ... :lol::lol::lol::lol::lol::lol:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ශ්‍රී ලංකා එකේ ඇමතිවරු මල් පොන්නයෝ නම් එජාපයේ අය මොන ජාතියේ පොන්නයෝද?

    මොකද ශ්‍රී ලංකා එකේ උන්ට හප්පෙන්ඩ බෑරි රජෙක් එක්ක නම්, එජපයේ උන්ට හෑප්පෙන්ඩ බෑරි මොකෙක් එක්කද?....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    ශ්‍රී ලංකා එකේ ඇමතිවරු මල් පොන්නයෝ නම් එජාපයේ අය මොන ජාතියේ පොන්නයෝද?

    මොකද ශ්‍රී ලංකා එකේ උන්ට හප්පෙන්ඩ බෑරි රජෙක් එක්ක නම්, එජපයේ උන්ට හෑප්පෙන්ඩ බෑරි මොකෙක් එක්කද?....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    They are fighting against RW. They have managed to pass reforms. in 1993 UNP ministers taught good lesson or RP who had built up one man show.In 2002 UNP ministers were given full powers by RW when he was PM.When CBK was president SLFP ministers had considerable powers as ministers.
     
    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room
    මතකද මෛත්‍රීපාල එක කාලයක් පක්ෂයේ මිනිසු වෙනුවෙන් කතා කලා..මර්වින් කරන බලු වැඩ වලට විරුද්දව කතා කලා, එතකොට කලේ එයාගෙන් වාරිමාර්ග ඇමතිකම අයින් කරලා එයාගෙ මල්ලිය වී මිලදීගන්න බැරි තත්වයට පත් කලා.. එතනින් පස්සේ එයාගෙ සද්ද ඉවරයි. රත්නසිරිගෙ සද්දෙ වැඩි වෙද්දි එයගෙ ඇමතිකම අයින් කරලා කලුතර එයාගෙ බලය අඩු කරා, දැන් ඉන්නවා බල්ලා වගේ.