ශ්‍රි පාදේ කැඩුවා වගේද මේක

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අදටත් සබරගමුවේ මිනිස්සු කියනවා ශ්‍රීපාදේ කඩා ගත්තා කියලා.





    මේ චැනල් එක ගැන කියන්න දෙයක් නෑ.අතිශෝක්ති මිත්‍යා මත පිරිලා මේකේ.. කෙලින්ම කිව්වොත් රාවණ චැනල් එකක් .

    මේ කතාවේ ඇත්ත නැත්ත නම් කොහොම දන්නේ නෑ