අදටත් සබරගමුවේ මිනිස්සු කියනවා ශ්රීපාදේ කඩා ගත්තා කියලා. මේ චැනල් එක ගැන කියන්න දෙයක් නෑ.අතිශෝක්ති මිත්යා මත පිරිලා මේකේ.. කෙලින්ම කිව්වොත් රාවණ චැනල් එකක් . මේ කතාවේ ඇත්ත නැත්ත නම් කොහොම දන්නේ නෑ