ශ්‍රි ලංකන් මඟීන්ට ඩුබායි වතුර කොප්ප ......

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ශ්‍රි ලංකන් මඟීන්ට ඩුබායි වතුර කොප්ප ......

    ශ්‍රි ලංකන් මඟීන්ට මෙතෙක් කල් දුන් ඩුබායි වතුර කොප්ප මිලදී ගැනීම අත්හිටුවයි

    ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගමන් කරන මගීන් සඳහා ලබාදෙන කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water cup) ඩුබායි සමාගමකින් මිලදී ගැනීම කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්
    සේවා අමාත්‍ය ප්‍රසන්න
    රණතුංග මහතා විසින් අත්හිටුවා තිබේ. මෙම කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) මෙරට නිෂ්පාදනය නොකරන බැවින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම - මෙම ප්ලාස්ටික් වතුර කෝප්ප වතුරද සමග මිලට ගෙන ඇත්තේ ඩුබායි සමාගමකින් වන අතර, මෙම වතුර සහිත ප්ලාස්ටික් කෝප්ප මිලියන 03ක් වසරකට ශ්‍රී ලංකන් සමාගම මඟින් මිලදී ගෙන තිබේ.

    එම ඒක් වතුර කෝප්පයක් සඳහා ඩොලර් 7.80 මුදලක් වැය කර ඇති අතර, වසරකට දෙවරක් මෙම වතුර සහිත ප්ලාස්ටික් කෝප්ප මිලියන 03ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් මිලට ගෙන ඇත. නව රජයේ පරිසර හිතකාමි ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකන් ගුවන් යානාවල ප්ලාස්ටික් කෝප්ප මින් ඉදිරියට භාවිතා නොකිරීමටද තීරණය කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව දේශීය සමාගමකින් සුදුසු කුඩා කෝප්ප සහ වතුර මිලදීගෙන ගුවන් මගීන්ට ලබාදීමට නියමිතය.

    -නවෝද්‍යා පවනී-


    ශ්‍රී ලන්කන් එයාර් ලයින් පාඩුයි කියන එක අහන්නත් දෙයක්ද...... :no:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    22.gif


    පට්ට...!!.
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    7.8 * 3 million = 23.4 million US $

    23.4 million * 175 = 4095 million SLR

    means 4 billion SLR an year

    ශ්‍රී ලන්කන් එකේ annul lost එක දන්නවද කවුරු හරි ?


    :(:(:(:(:(:(:(:(