ශ්‍රි ලංකවෙ කබිනට් එක.......

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    ශ්‍රි ලංකවෙ කබිනට් එක.......

    maithripala_sirisena2.jpg

    මෛත්‍රීපාල සිරිසේන
    ශ්‍රී ලංකා කෘෂිකර්ම පාසල
    මැක්සිම් ගෝර්කි සාහිත්‍යය ආයතනය
    Wickramasinghe.jpg

    රනිල් වික්‍රමසිංහ
    කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

    ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරය ඉසිලූ එකම පුද්ගලයාද රනිල් වික්‍රමසිංහ මහතා ය. අනෙක් සියලුම රාජ්‍ය නායකයින්
    (ජනාධිපති/අගමැති) විදේශ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හැදෑරුවෝ වෙති.


    Ravi.jpg

    රවී කරුණානායක
    ඔහු වරලත් ගණකාධිකාරි උපාධිධාරියෙකුද වේ

    Mangala_Samaraweera.jpg

    මංගල සමරවීර
    ඔහු ලන්ඩනයේ ශාන්ත මාර්ටින් කලා පාසලේ ඇඳුම් පැළඳුම් නිර්මාණය හා තාක්ෂණ පිලිබද උපාධිධාරියකු වෙනවා.
    ඔහු තම දේශපාලන ජීවිතය අැරඹිමට පෙර ශ්‍රී ලංකා ජාතික මෝස්තර මධ්යස්ථානයේ මෝස්තර නිර්මාණ උපදේශකයා ලෙස කටයුතු කළේය.

    candidate_1437374794_profile.jpg

    ජෝන් අමරතුංග
    නීතිඥයෙකු
    Laxman_Kiriella.jpg

    ලක්ෂ්මන් කිරිඇල්ල
    නීතිඥයා

    hon_Akila_Viraj_Kariyawasam.jpg


    Akila Viraj Kariyawasam

    BA degree in Economics, Political Science & International Affairs from the University of Colombo and a
    LLB in Law from the Open University of Sri Lanka.


    ඉතුරු ටික ලබෙන ප්‍රතිචාර වලට අනුව ලබ දෙමි.....