ශ්‍රි ලංකවෙ කබිනට් එක.......
මෛත්‍රීපාල සිරිසේන
ශ්‍රී ලංකා කෘෂිකර්ම පාසල
මැක්සිම් ගෝර්කි සාහිත්‍යය ආයතනය
රනිල් වික්‍රමසිංහ
කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය.
ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරය ඉසිලූ එකම පුද්ගලයාද රනිල් වික්‍රමසිංහ මහතා ය. අනෙක් සියලුම රාජ්‍ය නායකයින්
(ජනාධිපති/අගමැති) විදේශ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හැදෑරුවෝ වෙති.
රවී කරුණානායක
ඔහු වරලත් ගණකාධිකාරි උපාධිධාරියෙකුද වේ
මංගල සමරවීර
ඔහු ලන්ඩනයේ ශාන්ත මාර්ටින් කලා පාසලේ ඇඳුම් පැළඳුම් නිර්මාණය හා තාක්ෂණ පිලිබද උපාධිධාරියකු වෙනවා.
ඔහු තම දේශපාලන ජීවිතය අැරඹිමට පෙර ශ්‍රී ලංකා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මෝස්තර නිර්මාණ උපදේශකයා ලෙස කටයුතු කළේය.
ජෝන් අමරතුංග
නීතිඥයෙකු
ලක්ෂ්මන් කිරිඇල්ල
නීතිඥයා
Akila Viraj Kariyawasam
BA degree in Economics, Political Science & International Affairs from the University of Colombo and a
LLB in Law from the Open University of Sri Lanka.
ඉතුරු ටික ලබෙන ප්‍රතිචාර වලට අනුව ලබ දෙමි.....