ශ්‍රි ලංකාවෙ අද සිනමාව සහ අනාගතය

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ

කවුද බන් හිරෝ සුපර සික්ස් එකේ මොකද්ද ශිරෝ කලේ .අනේ මන්ද උබලට පිස්සුද මන්ද ඔක්කෝම කොපි කරපුව හදන්නේ ලංකාවේ .උන් හිතන්නේ ලංකාවේ පෙක්ෂකයෝ තාම ඉන්නේ 80 දශකයේ කියලා .මේ ලගදී ෆිල්ම් එකක් ආව නේද දෝණි කියලා මම දැක් ඇඩි වගයක් යනවා තාරේ සමීපර් කියන හින්දී ෆිල්ම් එකේ ගී තනු වලට සිංහල සිංදු හදලා රවගේම ෆිල්ම් එකේ කතාවත් එකට සමානකමක් තියෙනව අපේ ගොබ්බයෝ ෆිල්ම් නෙමෙයි හදන්න දන්නේ .

මුට "සුපර් සික්ස්" ෆිල්ම් එක ඇතුලේ ඉඩක් නොතිබුණ බව ඇත්ත! නමුත් මූ සිරා දක්ෂයෙක් (සිංහල සිනමාවේ අවසන් වීරයා කියාගන්න රන්ජන්ලට වඩා.)!!!

"දෝණි" කියන්නේ "අංජලී" කියන ටැමිල් ෆිල්ම් එකේ අමුම අමු කොපියක්!!!!!

මොනා වුණත් උඹේ කතාව හරි! අලුත් කතාවක් නැති අලුත් ෆිල්ම් නම් තුට්ටුවකටවත් වටින්නෑ තමයි!!!!!!!!!!
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
මු මš0;චන් හොද මොඩ්ල් කෙනෙක් කියලනම් දන්නවා හබෑයි රගපෑම් එච්චර අවුලක් නෑ අර රොශාන් කරයාට වඩානම් හොද ඈති ඌට තියෙන්නෙ හෙන ගුට්කන මූනක් හොද ඩිරෙක්ටර් කෙනෙක් සෙට් වුනොත් හොද දක්ශතා බලාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා

රොශාන් පිලපිටිය එකපාරක් කිව්වා දෙරනේ අවොඩ්ස් වල සම්මාන දෙන්න තරම් ලන්කාවෙ ච්ත්‍රපට හදෙනවා අඩුයි කියලා competition එකක් නෑතුව අවොඩ්ස් සෙරමනි තියලා වෑඩක් නෑ...2012 දෙරනේ තිබ්බ ෆිල්ම් අවොඩ්ස් එකේ ඔක්කොම හොද් අවොඩ්ස් ටික ගියේ ගාමිනී ෆිල්ම් එකට....එහෙම වුනාම හෑම කලාකාරයෙක්ම කලකිරෙනවා නොඅනුමානයි :(

සිරා මචන්!
මූට රොෂාන්ලට, රන්ජන්ලට වඩා සිරා ටැලන්ට් එකක් තියෙනවා!!!

දැනටමත් මූට කොලිවුඩ් ඩිරෙක්ටර් "සරවනන්ගේ" ෆිල්ම් එකක රඟපාලා තියෙනවා!!!!!!! (ෆිල්ම් එක හදලා අවුරුද්දකට වැඩි වුණත්, ෆිල්ම් පෝලිම නිසා මේ ෆිල්ම් එක අවුට් වෙන්න තව මාස 3ක්වත් යයි.)

"ගාමනී" ෆිල්ම් එක තමයි මම බලපු සිංහල (වාණිජ ) චිත්‍රපටි අතරින් හොඳම එක!

මේ ෆිල්ම් එකේ.....

*). හොඳ කතාවක් තිබුණා.

*). තාත්වික සටන් ජවනිකා තිබුණා.

*). පසුතල නිර්මාණයත් හොඳයි.

*). සම්හර ජෝක්ස් නම් එච්චරම හරි මදි. (හිනා යන බව ඇත්ත! නමුත්, පොඩි උන් අපේ මූණ දිහා බලනකොට වහකන්න හිතෙනවා!;))

සංවාදයට විවෘතයි!!!!
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
අනේ....................යි!!! කවුරු හරි වරෙල්ලකො බං!!!!!!!!!

සංවාදයකුත් විවෘත කරගෙන මම මෙතන නිකන් චාටර් වෙනවා බොලාට පේන්නැද්ද බොලව්..........????????????
ඉහි....ඉහි...!!!!!!!!
images
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ෆට්ට පෝස්ට් එක මචෝ!!!
හොඳ සිනමා නිර්මාණයකට වැදගත් වෙන්නේ හොඳ තේමාවක් මිස හුදු තාක්ෂණික ප්‍රයෝග නෙමෙයි! (හොඳම උදාහරණය "සුපර් සික්ස්".)
"සුපර් සික්ස්" හරහා උදාර පල්ලියගුරුගේ කරපු සමස්ථය එක්ක එකඟ වෙන්න බැරි වුණත්, අපේ රටේ සිනමාවේ ගතානුගතිකත්වයෙන් මිදෙන්න පොර ගත්ත උත්සහයට මම නම් බොක්කෙන්ම ලයික්!!!!!!

(සංවාදයට විවෘතයි!)

නොදකින් ගූ හට්ටි ගැන කතාකරන්නෙ මොකද? වෙන දෙයක් කියපන්:lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මු ම්චන් හොද මොඩ්ල් කෙනෙක් කියලනම් දන්නවා හබෑයි රගපෑම් එච්චර අවුලක් නෑ අර රොශාන් කරයාට වඩානම් හොද ඈති ඌට තියෙන්නෙ හෙන ගුට්කන මූනක් හොද ඩිරෙක්ටර් කෙනෙක් සෙට් වුනොත් හොද දක්ශතා බලාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා

රොශාන් පිලපිටිය එකපාරක් කිව්වා දෙරනේ අවොඩ්ස් වල සම්මාන දෙන්න තරම් ලන්කාවෙ ච්ත්‍රපට හදෙනවා අඩුයි කියලා competition එකක් නෑතුව අවොඩ්ස් සෙරමනි තියලා වෑඩක් නෑ...2012 දෙරනේ තිබ්බ ෆිල්ම් අවොඩ්ස් එකේ ඔක්කොම හොද් අවොඩ්ස් ටික ගියේ ගාමිනී ෆිල්ම් එකට....එහෙම වුනාම හෑම කලාකාරයෙක්ම කලකිරෙනවා නොඅනුමානයි :(
රොෂානයට වඩානම් හේමාල් හොඳයි. ඒත් බොඩිබිල්ඩර්ලා නම් චිත්‍රපටවල ඕන කියලා තියරියක් නැහැ. අනික හොලිවුඩ් කියන්නෙ අපිට ගන්න තරම් දෙයක් නැති තැනක්.:no:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හොද ෆිල්ම් එකක් හැදුවොත් මිනිස්සු යනවා බලන්න සුරීය අරණ වගේ ෆිල්ම් බලන්න ගියේ මිනිස්සු පොලිමේ 'තව එ වගේ ෆිල්ම් දෙක තුනක්ම තිබුනා එව හවුස් ෆුල් ගියේ .බාල මොඩ ඡොක් ෆිල්ම් හදලා එව බලන්න මිනිස්සු එනේ නෑ කියලා වැඩක් නෑ .හොද දෙයක් දීල ඉන්න ඔනේ
සූරිය අරන වගේ ෆිල්ම් ගොඩ ගියේ ඉස්කෝලවලට ලියුම් ගහලා ලමයි ඇදපු නිසා. හැම ෆිල්ම් එකටම ඔය දේ කරන්න බැහැ. ඔය කියන තරම් ආදායමක් හොඳ ෆිල්ම් වලට ලැබිලා නැහැ. බඹර වලල්ල, සමනල සන්ධවනිය, මචන්, ආකාස කුසුම් වගේ චිත්‍රපටි හොඳම උදාහරන
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඒක තමා කියන්නේ සූරිය අරණ කියන්නේ ළමයින්ට හදපු low budget film එකක්.... ලන්ක‍ාවේ ලාබ ගන්න අඩු වියදමින් කරන්න පුලුවන් ඔච්චර තමා. නැත්තන් ඉතින් මොකක් හරි ඉතිහාස කතාවක් හදලා දාන්න ඕන.

ළමා කතා වලිනුයි ඉතිහාස කතා වලිනුයි industry එක ගොඩ ගන්න බෑ. ඒකට pop culture film ටිකක් හැදෙන්න ඕන. හැබැයි මොනා හැදුනත් ඒවා බලන්න මිනිස්සු ඉන්න ඕනි.

ලන්ක‍ාවෙ දැන් film industry එක විනාස වෙලා ඉවරයි. දැන් යමක් කරනව නන් ඉතින් ‍ටෙලි වලින් නැත්තන් stage drama වලින් තමා.

:yes::yes:හැබැයි හොඳ විප්ලවීය වෙනසක් කරන්න පුලුවන් චරිතයක් එක පාර මතුවුනොත් සිනමාවට ගොඩයන්න පුලුවන්. මේ රැලි හැදුනම තමයි සේරම මගුල් වෙන්නෙ.
 
spacetimer

Member
Aug 17, 2013
337
23
0
hmmm...

Matanam hithenne methana salli neme case eka. Honda nirmana nathi kama.
honda quality Film ekak (hollywood type neme, normal honda movie ekak) hadanna 200 laks wath oone. (media promotion ekka)
oya 200 laks kauruhari invest karanna oone.
film eka hadala pradarshanaya karala iwara weddi 2 years wath yanava.
investorta ROI eka 20% wath thiyenna oone (FD dammath 14% ne) . ethakota 2 years walin mey film eka 280 laks hamba karanna oone.
hondata promote karama Lankaven 10% hall ekata avith ekaparak baluvama, 1 person kenekgen profit eka 20/= aavath, total profit eka 400laks.
eeta amatharava Sponsor messages n ads (Hotels, cream soda etc)
Television premiere
DVDs walin thava profit enava.

Honda Film ekaknam lankave 10% ekaparak balanavane.
Honda Director kenek saha Ela script ekak oone mulinma.
 
Last edited:

අනිවා මචන්!!!!!!!!!

මේ ඉන්නේ පොරවල් නේ බොල!!!!!!!!!