යසිරු කුරුවිටගේ නැමැත්තෙක් විසින් සැම බුකි රුල්ලකදිම උඩදිගෙන ලිපියක් දාන ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ නෛතිකභාවය කුමක්ද? ශ්‍රි ලංකා යන නමය නිකං භාවිතා කරන්නතහනම්. එයට වෙනම ප්‍රොසිඩියර් එකක් තියනවා. මේ සංගමේ කියක් ඉන්නවාද? මෙයාලගේ අධ්‍යාපන සුදුසුකම් මොනාද?

