තව ටික දවසකින් කියයි පරණ වාහන වල වාර්ෂික බලපත්ර ගාස්තුව වැඩි කරනවා කියලා. එහෙම කරන්නේ අලුත්වාහන භාවිතය දිරි ගන්වන්න, පරණ වාහන වලින් පරිසර දූෂණය වැඩියි ඒක වලක්වන්න, ඔන්න ඔය වගේ බයිලා ටිකක් කියලා කියයි ඒක නිසා ඒවා අප්රිකාවට යවන්න කියයි.
හා. ඉතින් යවමු. යහපාලනේ නොවැ.
හා. ඉතින් යවමු. යහපාලනේ නොවැ.

