ශ්‍රි ලන්කාවේ පරණ කාර් අප්‍රිකාවට

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    තව ටික දවසකින් කියයි පරණ වාහන වල වාර්ෂික බලපත්‍ර ගාස්තුව වැඩි කරනවා කියලා. එහෙම කරන්නේ අලුත්වාහන භාවිතය දිරි ගන්වන්න, පරණ වාහන වලින් පරිසර දූෂණය වැඩියි ඒක වලක්වන්න, ඔන්න ඔය වගේ බයිලා ටිකක් කියලා කියයි ඒක නිසා ඒවා අප්‍රිකාවට යවන්න කියයි.
    හා. ඉතින් යවමු. යහපාලනේ නොවැ.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    pissu wedak ban minihek pudhuma amaruwen 15k dila car ekak ganne...
    e ganna car ekath ohoma pita rata patawala laksha 50k dila recondition unregistered gannada kiyanne.. ehema gattat awurudu 10kin ayet denna epeine :)

    මේ කරන්න යන වැඩේ හොඳයි..හැබැයි ඊට කලින් රටේ පොදු ප්‍රවාහන සැලැස්ම තවත් පුළුල්, කාර්‍යක්ෂ්ම,සුවදායි එකක් වෙන්න ඕන.දවසකට කොච්චර වාහන කොළඹට යනවද.පෑළියගොඩ පාළම ගාව ඉඳන් දෙමටගොඩ පාලම ගාවට යන්නම කොච්චර වෙලාවක් යනවද. මේ තියෙන විදියට කරන්න ගියාම උඹ කියල තියෙන සීන් එකට මිනිස්සු බර ගානකට මූණ දෙන්න වෙනවා..එක්කො ජපන් වාහන වලට මෙහෙන් ගහන ටැක්ස් එක දැනෙන්න අඩු කරන්න ඕන..ඒවා වෙන වැඩ නෙමේ නේ..

    අන්තිමට අර සිංගප්පූරුව කලා වගේ.. වාහන එළියට දාන වෙලාවටත් පමිට් එකක් වගේ සීන් එකක් කරයි ද දන්නෙත් නෑ..​
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මේ කරන්න යන වැඩේ හොඳයි..හැබැයි ඊට කලින් රටේ පොදු ප්‍රවාහන සැලැස්ම තවත් පුළුල්, කාර්‍යක්ෂ්ම,සුවදායි එකක් වෙන්න ඕන.දවසකට කොච්චර වාහන කොළඹට යනවද.පෑළියගොඩ පාළම ගාව ඉඳන් දෙමටගොඩ පාලම ගාවට යන්නම කොච්චර වෙලාවක් යනවද. මේ තියෙන විදියට කරන්න ගියාම උඹ කියල තියෙන සීන් එකට මිනිස්සු බර ගානකට මූණ දෙන්න වෙනවා..එක්කො ජපන් වාහන වලට මෙහෙන් ගහන ටැක්ස් එක දැනෙන්න අඩු කරන්න ඕන..ඒවා වෙන වැඩ නෙමේ නේ..

    අන්තිමට අර සිංගප්පූරුව කලා වගේ.. වාහන එළියට දාන වෙලාවටත් පමිට් එකක් වගේ සීන් එකක් කරයි ද දන්නෙත් නෑ..​

    Mama hitanne na meka karanna puluwan wei kiyala

    Mokada lankawen 23laks walata tiyana 121 Japan walin ganna puluwanne 3 laks walata :) Ehema tiyeddi African ewun mehe ganan walata ganiyda?
    Uba kiwwa wage meka karanna puluwan onna lankawe tax patta adui nam, ehenam second hand market ekak naha okkoma alut ewata yanawa
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ කරන්න යන වැඩේ හොඳයි..හැබැයි ඊට කලින් රටේ පොදු ප්‍රවාහන සැලැස්ම තවත් පුළුල්, කාර්‍යක්ෂ්ම,සුවදායි එකක් වෙන්න ඕන.දවසකට කොච්චර වාහන කොළඹට යනවද.පෑළියගොඩ පාළම ගාව ඉඳන් දෙමටගොඩ පාලම ගාවට යන්නම කොච්චර වෙලාවක් යනවද. මේ තියෙන විදියට කරන්න ගියාම උඹ කියල තියෙන සීන් එකට මිනිස්සු බර ගානකට මූණ දෙන්න වෙනවා..එක්කො ජපන් වාහන වලට මෙහෙන් ගහන ටැක්ස් එක දැනෙන්න අඩු කරන්න ඕන..ඒවා වෙන වැඩ නෙමේ නේ..

    අන්තිමට අර සිංගප්පූරුව කලා වගේ.. වාහන එළියට දාන වෙලාවටත් පමිට් එකක් වගේ සීන් එකක් කරයි ද දන්නෙත් නෑ..​

    එක තමයි බන් කලින් ආණ්ඩුවෙන් පෑලියගොඩ හරිය පළල් කරල ලොකු කේබල් පාලමක් ගහන්න හැදුවෙ. මුන් කරන්නෙ පාරෙ තියෙන වාහන අඩු කරන එක.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අසාර්තක වැඩක්...

    අපේ රටේ රජයේ සේවයේ ඉන්නේ භහුතරයක් ලංකාවෙන් එලියට අඩියක් නොතියපු ලෝකෙත් එක්ක දශමයක් අප්ඩේට් නොවිච්ච මීහරක්. අර 17 කොල්ලගේ ලැප් එකේ වැල, ෆේස් බුක් එකේ ෆොටෝ එකක් දෙයා කරපු එක මිනීමැරුමක සැකේකට හේතුවක් කරගත්ත නාකි හැත්තක්නේ.. උන් හිතන් ඇති ඇෆ් රිකන් කාරයෝ අර ඉස්සර උන්න උන්මයි කියලා

    මැදපෙරදිග, ජපානය, යුරෝපයේ සමහර රට වලින් හුගාක් වෙලාවට 2000 වගේ නිද්පාදිත කාර් ලක්ශයකට අඩු මිලකට විකිනෙන්නේ (fb15,110,n16,bj5p,ek3... etc ).. මේ ලංකාවේ කැරට් 18 හදාපු මිලට තියෙන වාහන මොන අප්‍රිකාවටද දන්නේ නෑ දෙන්න යන්නේ.:lol::lol:. අනික අප්‍රිකාවට පුලුවන් අව් රුදු 20 දක්වා වාහන විතරයි. මෙහේ කොලබින් එහා තියෙන තරමක් තියෙන්නේ 1995න් එහා වාහන. කරන්න තියෙන්නේ ජපානේ රීකන්ඩිශන් කුනු ගොඩවල් ගෙන්නන වෙලේ බ්‍රෑන්ඩ් නිව් ජපන් වාහන මිල සාදාරන ගානකට අඩු කරලා, අඩුම තරමේ රීකන්ඩිශන් එකක මිලටවත් කම්පැනියෙන් සර්විස් කන්ට්‍රැක් වොරන්ටි එකක් ගන්න ක්‍රමයක් හදන එක

    ලෝකේ අනික් රටවල උන් ලංකාවේ වාහන මිල ඇහුවහම හිනාවෙනවා
     
    asirir

    Well-known member
  • Jan 31, 2008
    467
    410
    63
    lanka
    Rathtaran ge kathawa hari.

    African karayo used karanne Toyota crown, Mark II ehema hoda luxury cars.
    un ape patta gahapuwa wadi milata ganida?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ ලංකාවේ කැරට් 18 හදාපු මිලට තියෙන වාහන මොන අප්‍රිකාවටද දන්නේ නෑ දෙන්න යන්නේ.
    ඇයි බං වාහාන බරට දකුණු අප්‍රිකාවට රත්තරන් වලට හිලව්වට මෙහේ පරණ වාහන දෙනවා.. ඇයි අවුල්ද :lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රත්තරං;19088114 said:
    අසාර්තක වැඩක්...

    අපේ රටේ රජයේ සේවයේ ඉන්නේ භහුතරයක් ලංකාවෙන් එලියට අඩියක් නොතියපු ලෝකෙත් එක්ක දශමයක් අප්ඩේට් නොවිච්ච මීහරක්. අර 17 කොල්ලගේ ලැප් එකේ වැල, ෆේස් බුක් එකේ ෆොටෝ එකක් දෙයා කරපු එක මිනීමැරුමක සැකේකට හේතුවක් කරගත්ත නාකි හැත්තක්නේ.. උන් හිතන් ඇති ඇෆ් රිකන් කාරයෝ අර ඉස්සර උන්න උන්මයි කියලා

    මැදපෙරදිග, ජපානය, යුරෝපයේ සමහර රට වලින් හුගාක් වෙලාවට 2000 වගේ නිද්පාදිත කාර් ලක්ශයකට අඩු මිලකට විකිනෙන්නේ (fb15,110,n16,bj5p,ek3... etc ).. මේ ලංකාවේ කැරට් 18 හදාපු මිලට තියෙන වාහන මොන අප්‍රිකාවටද දන්නේ නෑ දෙන්න යන්නේ.:lol::lol:. අනික අප්‍රිකාවට පුලුවන් අව් රුදු 20 දක්වා වාහන විතරයි. මෙහේ කොලබින් එහා තියෙන තරමක් තියෙන්නේ 1995න් එහා වාහන. කරන්න තියෙන්නේ ජපානේ රීකන්ඩිශන් කුනු ගොඩවල් ගෙන්නන වෙලේ බ්‍රෑන්ඩ් නිව් ජපන් වාහන මිල සාදාරන ගානකට අඩු කරලා, අඩුම තරමේ රීකන්ඩිශන් එකක මිලටවත් කම්පැනියෙන් සර්විස් කන්ට්‍රැක් වොරන්ටි එකක් ගන්න ක්‍රමයක් හදන එක

    ලෝකේ අනික් රටවල උන් ලංකාවේ වාහන මිල ඇහුවහම හිනාවෙනවා
    ඕක ලින් මැඩි ටෝයියෝ සනසන්න කියපු කතාවක් බන් ගණන් ගන්න එපා ...:lol:
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    mun toyyonwa rawattanawa aparade kiyanne be elatatama

    yako apricave unta pissuuda 10000$ dila aurudu 20k parana ewwa ganna

    dubai wala japan walat 2000ta 3000ta hoda ewwa ganna puluwankama thiyeddi

    mun set eka elatama ape unta bole bassanawa..

    jaya wewa
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හොද වැඩක් ..එත් වෙනස්කම් නොකලොත් අසාර්ථකයි ..!
    - ලංකාවේ අවුරුදු 10-20 පරණ ජපන් වහනයක් ලක්ෂ 10-20 වගේ යන්නේ ..එතකොට මේ ගානට අපිට මේවා අපනයනය කරන බෑ ..අනිවා ලක්ෂ 4-5 වගේ පට්ට අඩු මිලකට දෙන්න වෙන්නේ .. එක නිසා එහෙම නම් රජයට වෙනවා එක්කෝ ඒ පරණ වාහන තියෙන අයට හොද අලුත් වහනයක් ඉතාම අඩු මුදලකට ගන්න පහසුකම් සපයන්න..හරියට පර්මිට් දෙනවා වගේ එකක්....බදු නිදහස් කරලා ....එහෙම කලොත් ලංකාවේ වාහන මාර්කට් එක උඩුයටිකුරු වෙනවා ....එත් පරණ වාහන අයින් වෙලා අලුත් වාහන එනවා ......අප්‍රිකාව එක්ක ගිවිසුමක් ගැහුවොත් අපෙන් ගෙන වාහන වලට බදු ගහන්නේ නෑ කියලා එහෙම නම් අපේ වාහන වලට පොඩි මිලක් ලැබෙයනැත්තන් මේක බොරු වැඩක් ... නිකන් වාහන අපනයනය කරන්න විතරක් පහසුකම් දීලා විතරක් මේක කරන්න බෑ ..අපි ලක්ෂ 10-15 දීලා ගත්ත වහනයක් ලක්ෂ 4-5 කට දීලා අලුත් වහනයක් ගන්නේ කොහොමද..?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අසාර්ථක ගොන්පාර්ට් එකකි ..ලංකාවෙන් ගන්නවට වඩා උන්ට ජපානෙන්ම ගන්න පුළුවන්නේ ...මේක අමු කොමිටලයක් ...
    ජපන් වාහන ගණන් වැඩි වෙන එකේ මේවගේ කරන වැඩ වල පිටිපස්සේ තියෙන්නේ වෙන කතාවක් ...
    ඒ එම් ඩබ්ලිව් එකේ රවී කරුණානායකට ශේයර්ස් තියනවා ..පොරට ඕනි ඉන්දියන් ලබ්බවල් වල සෙල් එක වැඩි කරගන්න ..එච්චරයි
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    :(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar413392_2.gif
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19088114 said:
    අසාර්තක වැඩක්...

    අපේ රටේ රජයේ සේවයේ ඉන්නේ භහුතරයක් ලංකාවෙන් එලියට අඩියක් නොතියපු ලෝකෙත් එක්ක දශමයක් අප්ඩේට් නොවිච්ච මීහරක්. අර 17 කොල්ලගේ ලැප් එකේ වැල, ෆේස් බුක් එකේ ෆොටෝ එකක් දෙයා කරපු එක මිනීමැරුමක සැකේකට හේතුවක් කරගත්ත නාකි හැත්තක්නේ.. උන් හිතන් ඇති ඇෆ් රිකන් කාරයෝ අර ඉස්සර උන්න උන්මයි කියලා

    මැදපෙරදිග, ජපානය, යුරෝපයේ සමහර රට වලින් හුගාක් වෙලාවට 2000 වගේ නිද්පාදිත කාර් ලක්ශයකට අඩු මිලකට විකිනෙන්නේ (fb15,110,n16,bj5p,ek3... etc ).. මේ ලංකාවේ කැරට් 18 හදාපු මිලට තියෙන වාහන මොන අප්‍රිකාවටද දන්නේ නෑ දෙන්න යන්නේ.:lol::lol:. අනික අප්‍රිකාවට පුලුවන් අව් රුදු 20 දක්වා වාහන විතරයි. මෙහේ කොලබින් එහා තියෙන තරමක් තියෙන්නේ 1995න් එහා වාහන. කරන්න තියෙන්නේ ජපානේ රීකන්ඩිශන් කුනු ගොඩවල් ගෙන්නන වෙලේ බ්‍රෑන්ඩ් නිව් ජපන් වාහන මිල සාදාරන ගානකට අඩු කරලා, අඩුම තරමේ රීකන්ඩිශන් එකක මිලටවත් කම්පැනියෙන් සර්විස් කන්ට්‍රැක් වොරන්ටි එකක් ගන්න ක්‍රමයක් හදන එක

    ලෝකේ අනික් රටවල උන් ලංකාවේ වාහන මිල ඇහුවහම හිනාවෙනවා

    එ් වගේද . . . දැන් තියෙන එක දීලා මේක වගේ රෙඩ්ලයින් කරගෙන පදින්න අලුත් එකක් ගන්න අාණ්ඩුවෙන් සල්ලි දෙනවා කියලද . . .

    ජපන් වාහන අඩු කරා කියලත් මේක වගේ පදින්න එකක් ගන්න නෑ . . .

    ටැක්ස් 0 කරලා, පෙට්‍රල් ලීටරේ රු.50ට විතර දෙනවා නම් ඔන්න සලකලා බලන්න තිබ්බා . . .

    පරණයි කියලා මගේ කෙල්ලට අත තියන්න අාවොත් කපනවා කෑලි කෑලි වලට එන එකාව . . .

    මුංට අපිට වඩා පිස්සුද කොහෙද බන් . . .