ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කැන්ගරුවන්ගෙ රට මොකක්ද? ඔස්ට්‍රේලියාව

    දැන් ඒවිදිහටම උත්තර හොයාගන්න.

    සිංහලයන්ගෙ රට මොකක්ද? ....

    ශ්‍රීලංකාව බෞද්ධ රටක් ද?....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    දේශපාලනික හා සංස්කෘතික වශයෙන්...ඒ නමට පමණක් කියලා ඔයා කියනවා නම් එහෙම වෙන්න ඇති ...

    හැබැයි ඔයා නොදකින තවත් දෙයක් තියනවා..මිනිස්සු වෙනස් වෙනවා...අද බිබි ඉන්න එකා සමහර විට හොඳ බෞද්ධ වෙන්න පුළුවන් තවත් කාලයකින්..වයසට ගිහාම එහෙම ...ඒ නිසා එහෙම නිර්වචනයක් කොච්චර දුරට හරිද කියන ප්‍රශ්නය තියනවා

    අද නොබොන එකා හෙට බොන්නත් පුලුවනිනේ. ඒ නිසා හැමතැනම දෙපැත්තක් තියනවා.. ඒකයි මම ඇහුවේ, බහුතරයක් ලන්කාවේ බෞද්දද කියලා ආගමික නියායෙන්. ඒකනේ බෞද්දද කියලා ආගමක් මුල් කරගෙන ඇහුවේ. නැත්තම් මම අහනවනේ බහුතරයක් ලාන්කිකයො බේබද්දොද කියලා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කැන්ගරුවන්ගෙ රට මොකක්ද? ඔස්ට්‍රේලියාව

    දැන් ඒවිදිහටම උත්තර හොයාගන්න.

    සිංහලයන්ගෙ රට මොකක්ද? ....

    ශ්‍රීලංකාව බෞද්ධ රටක් ද?....
    ඔස්‍රේලියාවේ මින්ස්සු පැන පැන යන නිසා කැන්ගරුවන්ගේ රට කියනව නෙමෙයිනේ බන්. එහෙනම් වලි කුකුලගේ රට කුමක්ද?
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    නියම බෞද්දයෙක් කියන්නනේ බුද්දාගම පිළිපදින්න කලින් question කරන කෙනෙක්. එතකොට තමයි නියමෙටම ආගම .තේරුම් යන්නේ. උදාහරණයක් විදියට ඔය සාරා සංක කල්ප ලක්ෂයක් වගේ දේවල ඇත්ත එකක් තියෙනවද? එතෙක් කල් ලෝකය පැවතුනේ කොහොමද වගේ දේවල් කරන්න ඕනේ.

    මගේ පෞද්ගලික අදහස නම් බුද්දාගමේ ගොඩක් බොරු තියෙනවා අනික් ආගම් වගේම :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔස්‍රේලියාවේ මින්ස්සු පැන පැන යන නිසා කැන්ගරුවන්ගේ රට කියනව නෙමෙයිනේ බන්. එහෙනම් වලි කුකුලගේ රට කුමක්ද?

    ශ්‍රීලංකාව බෞද්ධ රටක් වෙන්නෙ ජනගහණයෙන් බහුතරයක් බෞද්ධ නිසා. එතකොට ඒ බෞද්ධයන්ගෙන් බහුතරයක් බුදු දහමේ තියෙන උපදෙස් ඒ විදිහටම පිලිපදින්නෙ නැති එක ගැනනෙ ඔබතුමාට ප්‍රශ්නෙ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොන එක වැරදියි කිව්වද කොතනක හරි මම. මම කිව්වේ සරල සිද්දියක්. පන්සිල් පද පහෙන් එකක් සුරාව ගැනනම්, ඒ සිල්පදේ කඩන බහුතරයක් සිටින රට බෞද්ද වෙන්නේ කෙසේද?

    පන්සිල් පදය නීතියක් නෙමෙයි. පන්සිල් කැඩුවාම අබෞද්ධ වෙන්නෙත් නෑ. අනික අඩුම තරමේ පන්සිල් පිලි ගන්නා අය තමා බෞද්ධ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ශ්‍රීලංකාව බෞද්ධ රටක් වෙන්නෙ ජනගහණයෙන් බහුතරයක් බෞද්ධ නිසා. එතකොට ඒ බෞද්ධයන්ගෙන් බහුතරයක් බුදු දහමේ තියෙන උපදෙස් ඒ විදිහටම පිලිපදින්නෙ නැති එක ගැනනෙ ඔබතුමාට ප්‍රශ්නෙ?
    ජනගහනයෙන් බහුතරයක් බෞද්ද කියලා කොහොමද කියන්නේ මචන්...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක තමයි මම ප්‍රශ්න කරපු කාරනාවේ අනික් අන්තය. පන්සිල් පද පහෙන් මිදිලා බොන එකා බෞද්දයෙක් වෙන්නේ නැත්තේ, ඌ බොනකොට දර්මය එතනම ප්‍රතික්ශේප කරලා ඉවරයි..

    පන්සිල් කියන්නෙ බුද්ධ ධර්මය සම්පූර්ණයෙන් නෙමෙයි. ඒකෙන් බොහොම සුලු කොටසක්. ඉතින් පන්සිල් කැඩුවාම ධර්මය ප්රතික්ශේප කලා කියන්නෙ කොහොමද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පන්සිල් පදය නීතියක් නෙමෙයි. පන්සිල් කැඩුවාම අබෞද්ධ වෙන්නෙත් නෑ. අනික අඩුම තරමේ පන්සිල් පිලි ගන්නා අය තමා බෞද්ධ.
    වටින් ඇවිත් නවලා යන්න එපා. පන්සිල්පද නීතියක් නොවෙන වග ඔයාට කලින් මම කිව්වනේ.. මම කියන්නේ නීතී කතා නෙමෙයි. එහෙනම් උසාවි යන්න බැරියැ. මම අහන්නේ බෞද්ද දර්ශනයට අනුව ජීවත් වෙන බහුතරය ලන්කාවේ නැත්තම් ඇයි බෞද්ද රට කියන්නේ කියලා..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජනගහනයෙන් බහුතරයක් බෞද්ද කියලා කොහොමද කියන්නේ මචන්...

    ජනසංගනන දෙපාර්තමේන්තුවේ සංගණය කියවලා බලපන් ඒකේ තියෙනවා....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පන්සිල් කියන්නෙ බුද්ධ ධර්මය සම්පූර්ණයෙන් නෙමෙයි. ඒකෙන් බොහොම සුලු කොටසක්. ඉතින් පන්සිල් කැඩුවාම ධර්මය ප්රතික්ශේප කලා කියන්නෙ කොහොමද?
    හරි. එහෙම නැයි කියමුකො. එහෙනම් මට ආයේම කියපන්කො මේක. බෞද්දයෙක් ඇයි පන්සිල් රකින්නේ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වටින් ඇවිත් නවලා යන්න එපා. පන්සිල්පද නීතියක් නොවෙන වග ඔයාට කලින් මම කිව්වනේ.. මම කියන්නේ නීතී කතා නෙමෙයි. එහෙනම් උසාවි යන්න බැරියැ. මම අහන්නේ බෞද්ද දර්ශනයට අනුව ජීවත් වෙන බහුතරය ලන්කාවේ නැත්තම් ඇයි බෞද්ද රට කියන්නේ කියලා..

    ඇයි බෞද්ධ දර්ශනය අනුව ජීවත් වෙන බහුතරයක් නැහැ කියන්නෙ? මොනවාද ඒකට සාක්කි?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජනසංගනන දෙපාර්තමේන්තුවේ සංගණය කියවලා බලපන් ඒකේ තියෙනවා....
    ඒ අර උබලා කියන දේශපාලන බෞද්දයොනේ. මම අහන්නේ දර්මය අනුව බෞද්දයො කොයි?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ අර උබලා කියන දේශපාලන බෞද්දයොනේ. මම අහන්නේ දර්මය අනුව බෞද්දයො කොයි?

    ගෙවල් වල ඉන්නවා. දැන් උඹ එහෙම නැහැ‍යි කියන්නෙ කොහොමද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනගහනයෙන් බහුතරයක් බෞද්ද කියලා කොහොමද කියන්නේ මචන්...

    ඉඳල හිටල හරි පන්සල් යනවා, බුදු පිලිමෙකට මල් පූජ කරල ගාථා කියල වඳිනවා. ... එහෙම කරන්නෙ බෞද්ධයො.
    සිකුරාදට ඉස්ලාම් පල්ලි ගිහිල්ල ඔලුව බිමගහගන්න අය මුස්ලිම්. ඔය විදියට අනික් ආගමිකයන් ගැනත් කියන්න පුලුවන්.

    එහෙම බැලුවම බෞද්ද අය නෙමේද බහුතරය?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බීලා පවු වැඩක් කලොත් පවු....
    ඒ කියන්නේ බිව්වයි කියලා පව් පිරෙන්නේ නැ නමුත් පන්ච සීලයෙන් එකක් කැඩෙනවා. එතකොට ඇයි පව් සිද්ද නොවෙනවනම් සුරාමේරය ගැන සිල් පදයක්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉඳල හිටල හරි පන්සල් යනවා, බුදු පිලිමෙකට මල් පූජ කරල ගාථා කියල වඳිනවා. ... එහෙම කරන්නෙ බෞද්ධයො.
    සිකුරාදට ඉස්ලාම් පල්ලි ගිහිල්ල ඔලුව බිමගහගන්න අය මුස්ලිම්. ඔය විදියට අනික් ආගමිකයන් ගැනත් කියන්න පුලුවන්.

    එහෙම බැලුවම බෞද්ද අය නෙමේද බහුතරය?
    ඔව්. ඒක හරි. ඒත් ඒ අය සැබැ බෞද්දයො ද? ආමිස පූජා කල පමනින් බෞද්දයො වෙයිද?