එකෙක්වත් මෙතන මරා ගන්න හදනවා නේමේ හරිය
කොල්ලෙනේ මාත් බෞද්ධයෙක්, මට තෙරන විදියට අපේ රටේ බහුතරයක් බෞද්ධ උප්පෙන්නෙන් විතරයි. ඒකයි ඔය උබලා කියන හැම ප්රශ්නෙකටම මුල. මචන්ලා මගේ ආගමේ කිසිම දෙයක් බලෙන් කරන්න කියලා (හොද දෙයක් උනත් නරක දෙයක් උනත් ). බුදු හාමුදුරුවෝ කවදාවත් කියලා නැ මම තමයි ලොක්ක හැම දෙම කරන්න පුලුවන් කලේ තමන් කියලා, උන් වහන්න්සේ කිවුවේ තමන් උපමා කර කිසිම පවක් කරන්න එපා, තමන් තමා ලොකේ ඉන්න බලවත්ම කෙනා, තමන් උත්සහා කලොත් කරන්න බැරි දෙයක් නැ කියලා.
මචන් ඔය උබලා කියන හැම ප්රශ්නෙකටම මුල මේ දර්මය දෙශනා කරලා තියෙන්නේ මිනිස්සුන්ට වීම. මිනිස්සු එකාට එකා වෙනස් බන්. අනික
බෞද්දයෙක් කියන්නේ උප්පෙන්නේ බෞද්ද කියලා තියන අයට.පන්ච සීලය රකින අයට කියන්නේ සිල්වත් අය කියලා.
මාත්සින්හල බෞද්ද ජාතිවාදියෙක් තමා මචන්ලා ජාතිවදියෙක් කියන්නේ ආගමේ තියන දෙවල් ඒ විදියටම කරන අයට, ඒ නිසා බෞදද ජාතිවාදියෙක් කවදාවත් මිනිමරන්නේ බෙලිකපන්නේ කැරලිකොලහල ඇතිකර ගන්නේ නැ කොල්ලනේ