බහුතරය ගැනනේ මේ කතාව බන්. ඉතින් අපි කැනඩාවට කියන්නේ නැනේ බෞද්ද රටක් කියලා. නමුත් එකේ බෞද්ද අය ඉන්නවනේ. ඉතින් මට ඉස්සෙල්ලම කියපන්කො බෞද්දයා කියන්නේ කාටද කියලා. එතකොට මේ ප්රශ්නේ ඉවරයි. ත්රේඩ් එකත් වහලා මට රෙදි ටිකක් හොදන්න තියනවා, ඒකට ගියහැකි.මොන පිස්සෙක්ද බන් උබ. උබ අදද දන්නේ ශ්රී ලංකාවේ ඉන්න හැම මිනිහම බෞද්ධ නෙමේ කියල.


subscribe kara.
machan title eka poddak wenas karanam hari.