ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මොන පිස්සෙක්ද බන් උබ. උබ අදද දන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න හැම මිනිහම බෞද්ධ නෙමේ කියල.
බහුතරය ගැනනේ මේ කතාව බන්. ඉතින් අපි කැනඩාවට කියන්නේ නැනේ බෞද්ද රටක් කියලා. නමුත් එකේ බෞද්ද අය ඉන්නවනේ. ඉතින් මට ඉස්සෙල්ලම කියපන්කො බෞද්දයා කියන්නේ කාටද කියලා. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි. ත්‍රේඩ් එකත් වහලා මට රෙදි ටිකක් හොදන්න තියනවා, ඒකට ගියහැකි.
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක නම් ටිකක් හරි.. සින්හල රටක් කියන එක හරි. බිව්ව නොබිව්ව මස් කැවා නොකැවා ලන්කාවේ බහුතරය සින්හල. ඒක හරි..

    ඉතින් පවු කලාට උප්පැන්නෙ තියෙන්නෙ බෞද්ධ කියලානන් උෟ බෞද්ධ. එනි ප්රොබ්ලම්?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හැම මිනිහම බෞද්ධ නෙමේ කියල මේක බෞද්ධ රට නෙමේ වෙනවද?

    රට බෞද්ධ නිසා කොහොමද පන්සිල් පද වරදින්නේ?

    මොකෙක්ක්ද බන් උබ?

    දැන් උබ කිව්වේ මිනිස්සු බිව්වට රට බෞද්ද කියලා කියන්න පුලුවන් කියලා බහුතරය බෞද්ද නිසා. ඉතින් බහුතරය බේබද්දොනේ.. ඉතින් පන්සිල් පද පහාත් වරදිනවනේ රට බෞද්ද නම්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බහුතරය ගැනනේ මේ කතාව බන්. ඉතින් අපි කැනඩාවට කියන්නේ නැනේ බෞද්ද රටක් කියලා. නමුත් එකේ බෞද්ද අය ඉන්නවනේ. ඉතින් මට ඉස්සෙල්ලම කියපන්කො බෞද්දයා කියන්නේ කාටද කියලා. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි. ත්‍රේඩ් එකත් වහලා මට රෙදි ටිකක් හොදන්න තියනවා, ඒකට ගියහැකි.

    බෞද්ධයා කියන්නෙ බුදු දහම අනුගමනය කරන පුද්ගලයාට. ඒ අතර වැරදි කලා කියල ඒ මිනිහා වෙන ආගමකට යන්නෙ නෑ.
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0

    පන්සිල් පද කඩන එකයෙි රට බෞද්ධ වීමෙයි සම්බන්ධය මොකක්ද?

    මොන මෝඩයෙක්ද මේ? හරියට පිරිමියෙක් වෙලා ඉදන් ගෑනු වැඩ කරනවා වගේ :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් පවු කලාට උප්පැන්නෙ තියෙන්නෙ බෞද්ධ කියලානන් උෟ බෞද්ධ. එනි ප්රොබ්ලම්?
    උප්පැන්නේ කොහෙද මචන් තියෙන්නේ. මට චුට්ටක් පෙන්නහන්කො. එහෙනම් රෙජිස්ටාර්ට වැරදිලා. මගේ එකේ නැනේ.. :(:(:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් උබ කිව්වේ මිනිස්සු බිව්වට රට බෞද්ද කියලා කියන්න පුලුවන් කියලා බහුතරය බෞද්ද නිසා. ඉතින් බහුතරය බේබද්දොනේ.. ඉතින් පන්සිල් පද පහාත් වරදිනවනේ රට බෞද්ද නම්..

    ඉතින් දැන බුද්ධාගමේ කොහේද අරක්කු බොන්න එපා කියල නීති දාලා තියෙන්නෙ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බෞද්ධයා කියන්නෙ බුදු දහම අනුගමනය කරන පුද්ගලයාට. ඒ අතර වැරදි කලා කියල ඒ මිනිහා වෙන ආගමකට යන්නෙ නෑ.
    වෙන ආගමකට යන කේස් එකක් වැඩක් නැනේ මචන්. ආගම කියන්නේ අනිත් ඒවටනේ. බෞද්ද ආගමක් නෙමෙයිනේ. දැන් කියහන්කො බෞද්දයා කවරෙක්ද?
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    එහෙනම් දලදා මාලිගාව ඉස්සර හාමුදුරුනමක් ගිනිතියාගත්තේ, "මේ පින්බිමේ ගව ගාතනය නවත්තනයි" කියලා

    අය්යෝ උබට දැන් මේක කියල කියලම ඇති වෙලා බන්.
    කොච්චර නම් කියන්නද උපතින් බෞද්ධ උනා කියල බෞද්ධයෙක් වෙන්නාහ. බුදුන්ගේ කලෙත් සුභද්‍ර ල දෙව්දත් ල හිටිය.
    දැන් එකත් එක්ක උබට තියන ප්‍රශ්නේ මොකක්ක්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වෙන ආගමකට යන කේස් එකක් වැඩක් නැනේ මචන්. ආගම කියන්නේ අනිත් ඒවටනේ. බෞද්ද ආගමක් නෙමෙයිනේ. දැන් කියහන්කො බෞද්දයා කවරෙක්ද?

    බුදු හාමුදුරැවො කියපු දේ කරන පුද්ගලයා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් දැන බුද්ධාගමේ කොහේද අරක්කු බොන්න එපා කියල නීති දාලා තියෙන්නෙ?
    කවුද නීතියක් ගැන කිව්වේ. නීතීගත කරලා තිබීම ගැන මම කිව්වේ රටේ.. බුද්දාගමේ නෙමෙයි.. පන්සිල් පද පහා නීතියක් කියලා කොහේවත් මම කිව්වද? ඔයා දසපනතයි, පන්සිල් පද පහයි පටලවගෙන.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බුදු හාමුදුරැවො කියපු දේ කරන පුද්ගලයා
    එතකොට බුදු හාමුදුරුවො ............................ කියලා වැඩක් නැ. අන්තිමට මම ආගමික සාස්තෲ කෙනෙක්ට අපහාස කලා වෙනවා. දැන් ලන්කාවේ බහුතරය බෞද්ද නම් කරන්නේ බුදු හාමුදුරුවො කොරපුවද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අය්යෝ උබට දැන් මේක කියල කියලම ඇති වෙලා බන්.
    කොච්චර නම් කියන්නද උපතින් බෞද්ධ උනා කියල බෞද්ධයෙක් වෙන්නාහ. බුදුන්ගේ කලෙත් සුභද්‍ර ල දෙව්දත් ල හිටිය.
    දැන් එකත් එක්ක උබට තියන ප්‍රශ්නේ මොකක්ක්ද?
    ඉතින් ඒක නේඉන්නම් හත් ඉලව්වේ මේ කියන්නේ.. උපතින්ම බෞද්ද උන් බහුතරේ ඉන්න නිසා ඉස්සර කාලේ ඉදන් ලන්කාවට බෞද්ද රට කිව්වට. ඇත්තටම මේකේ බෞද්ද උන් නැ නේද? ඔකනේ යකො මෙච්චර වෙලා ඇහුවේ. ඇයි වදේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට බුදු හාමුදුරුවො ............................ කියලා වැඩක් නැ. අන්තිමට මම ආගමික සාස්තෲ කෙනෙක්ට අපහාස කලා වෙනවා. දැන් ලන්කාවේ බහුතරය බෞද්ද නම් කරන්නේ බුදු හාමුදුරුවො කොරපුවද?

    නෑ බහුතරය බුදු හාමුදුර‍ැවෝ කරපුවා කරන්නෙ නෑ. බුදු හාමුදුරැවෝ එහෙම කරන්න කියලා කියලත් නෑ. උඹට වෙනම බුද්ධාගම උගන්නන් වෙනවා....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ බහුතරය බුදු හාමුදුර‍ැවෝ කරපුවා කරන්නෙ නෑ. බුදු හාමුදුරැවෝ එහෙම කරන්න කියලා කියලත් නෑ. උඹට වෙනම බුද්ධාගම උගන්නන් වෙනවා....
    මට සරලව කියහන් මේ වචනේ තෙරුම "බෞද්දයා" ආහ්. දැන්වත් කියහන්කො.. කවුද මේ බෞද්දයා.. පැහැදිලිකිරීමක් කරන්නකො. එතකොට අපි බලපු ඒ ගනයේ අය ලන්කාවේ ඉන්නවද කියලා. ඉවරනේ ඉස්ටොරිය..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඒ කියන්නේ පොයට බාර් වහන්නේ බුදුහාමුදුරුවන්ට ගරු කරන්නද?

    ඔව් ...එක රාජ්‍ය මට්ටමෙන් සංකේතාත්මකව කරන දෙයක් ...පෝයට විතරක් නෙවෙයි පොංගල් , ක්‍රිස්මස් හැම ආගමකම විශේෂ කියන දින වලට වහනවනේ ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් ඒක නේඉන්නම් හත් ඉලව්වේ මේ කියන්නේ.. උපතින්ම බෞද්ද උන් බහුතරේ ඉන්න නිසා ඉස්සර කාලේ ඉදන් ලන්කාවට බෞද්ද රට කිව්වට. ඇත්තටම මේකේ බෞද්ද උන් නැ නේද? ඔකනේ යකො මෙච්චර වෙලා ඇහුවේ. ඇයි වදේ..

    නෑ එහෙම කියන්න බෑ.. ඇත්තටම ‍‍‍බව්ද්ද උන් ඉන්නවා ලන්කාවේ....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :D subscribe kara.
    :nerd: machan title eka poddak wenas karanam hari.
    ඒක වෙනස් කලා මචන්. ඒත් චේන්ජ් වෙන්නේ නැ නේ. පොස්ට් එක එඩිට් කරන තැනින් ටයිටල් එක එඩිට් කලාම හරි යන්න ඔනේ නේද? මම ඒක කලා. ඒත් තාම එහෙමමයි. ජීටීටත් කිව්වා, තාම උත්තරයක් නැනේ.