ඇත්ත තේරුම් ගන්න එකෙක්ට තේරුම් ගන්න ඕන තරම් කරුණු මම කිව්වා මචන්.
උබට ඇත්තටම ඕන බෞද්ධයා තේරුම් ගන්න නම් දැන් ඉන්න මානසිකත්වය අතහැරලා හිත නිදහස් වෙලාවක ඇවිත් කියවපන්.
කියවල තේරුම් ගනින්, ඒව වැරදි කියල උබට හිතෙනවනම් ප්‍රශ්නයක් නැහැ. එක උබ හිතන විදිය.
උබ හිතන විදිය තමයි හරිම එක කියලවත් මන් හිතන විදිය තමයි හරිම කියලවත් කොහෙවත් නැහැනේ.
උබට දිරවන්නත්තේ මේ රටට බෞද්ධ රට කියන එක නම් එක වෙනක් කරන ක්‍රමේට වෙනස් කරපන් ජනාධිපතිට කියල
බෞධ්ධය කියන්නේ මිනිස්සු හදාගත්ත නමක් විතරයි, බෞද්ධ දර්ශනය ඕන කෙනෙක්ට අහල කියවල දැනගෙන තේරුම් ගන්න පුළුවන්. දර්මය කියනනේ සත්‍ය තේරුම් ගැනීමේ මාර්ගයක් විතරය, එක අගමක්වත්, මිනිස් කොට්ටශයක්වත් නෙමේ,
කොටින්ම බෞධ්ධය කියල කෙනෙක් නැහැ. ඉන්නේ බුදුන් දේශනා කරපු ධර්මය පිළිගන ඒ විදියට වැඩ කරන්න උත්සහ කරන මිනිස්සු ටිකක් විතරයි, ඒ මිනිස්සු කරන කියන දේවල් උදාහරනෙකට අරන් බෞද්ධ දර්ශනේ විවේචනය කරන්න බැහැ.
මන් හිතනව ඔයාගේ ප්‍රශ්න වලට උත්තර හම්බුනා කියල.
එල තේරුම් ගන්නවානම් තේරුම් ගනින් ,
උබට ඕන බෞද්ධ කියන දේට ගරහන්න අපහස කරන්න නම් කරගනින්, මට තවත් එක ගැටළුවක් නෙමේ.
මොකද මට කරන්න පුළුවන් දේ මගේ යුතුකම මම කර.
මේ ත්‍රෙඩ් එක බලන එකෙක්ට දැන් ඇත්ත තේරුම් ගන්න පුළුවන් උබට බැරි උනාට, එල
සුබ දවසක්