ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ඇත්ත තේරුම් ගන්න එකෙක්ට තේරුම් ගන්න ඕන තරම් කරුණු මම කිව්වා මචන්.
    උබට ඇත්තටම ඕන බෞද්ධයා තේරුම් ගන්න නම් දැන් ඉන්න මානසිකත්වය අතහැරලා හිත නිදහස් වෙලාවක ඇවිත් කියවපන්.
    කියවල තේරුම් ගනින්, ඒව වැරදි කියල උබට හිතෙනවනම් ප්‍රශ්නයක් නැහැ. එක උබ හිතන විදිය.
    උබ හිතන විදිය තමයි හරිම එක කියලවත් මන් හිතන විදිය තමයි හරිම කියලවත් කොහෙවත් නැහැනේ.

    උබට දිරවන්නත්තේ මේ රටට බෞද්ධ රට කියන එක නම් එක වෙනක් කරන ක්‍රමේට වෙනස් කරපන් ජනාධිපතිට කියල

    බෞධ්ධය කියන්නේ මිනිස්සු හදාගත්ත නමක් විතරයි, බෞද්ධ දර්ශනය ඕන කෙනෙක්ට අහල කියවල දැනගෙන තේරුම් ගන්න පුළුවන්. දර්මය කියනනේ සත්‍ය තේරුම් ගැනීමේ මාර්ගයක් විතරය, එක අගමක්වත්, මිනිස් කොට්ටශයක්වත් නෙමේ,
    කොටින්ම බෞධ්ධය කියල කෙනෙක් නැහැ. ඉන්නේ බුදුන් දේශනා කරපු ධර්මය පිළිගන ඒ විදියට වැඩ කරන්න උත්සහ කරන මිනිස්සු ටිකක් විතරයි, ඒ මිනිස්සු කරන කියන දේවල් උදාහරනෙකට අරන් බෞද්ධ දර්ශනේ විවේචනය කරන්න බැහැ.

    මන් හිතනව ඔයාගේ ප්‍රශ්න වලට උත්තර හම්බුනා කියල.

    එල තේරුම් ගන්නවානම් තේරුම් ගනින් ,
    උබට ඕන බෞද්ධ කියන දේට ගරහන්න අපහස කරන්න නම් කරගනින්, මට තවත් එක ගැටළුවක් නෙමේ.
    මොකද මට කරන්න පුළුවන් දේ මගේ යුතුකම මම කර.
    මේ ත්‍රෙඩ් එක බලන එකෙක්ට දැන් ඇත්ත තේරුම් ගන්න පුළුවන් උබට බැරි උනාට, එල
    සුබ දවසක්
     
    මෙතන වෙලා තියෙන්නේ තමන් සියල්ල දත් කියලා හිතන් ඉන්න බක පණ්ඩිත හැබැයි දන්න මගුලක් නැති වුන්ට practicing and non practicing කියන දෙකේ වෙනස තේරුම්ගන්න බැරි විම
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    හරි දැන් මේක ඉවරයක් කරමු උබට මොකක්ද වෙන්න ඕන කියපන්කො. උබට මොකක්ක්ද තියන ගැටලුව මේ රටට මොන නම කිව්වත්

    මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. එක අනික් අයට ඔය ගැන තේරුම් ගන්න ඔය අහන දේ තේරුම් ගන්න උදව් වෙයි
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    ඒ කියන්නේ අර ඩයලොග් ටීවී එකේ යන බෞද්දයා කියන චැනල් එකේ අරක්කු සිගරට් ඇඩ් එකක් දැම්මත් අවුලක් නැ මොකද සිල්වත් නෙමෙයිනේ බෞද්ද කියන්නේ. බනක් අහන ගමන් උනත් අඩියක් ගැහුවට වැරැද්දක් නැ.
    මචන් උබ හරියර තෙරුම් අරන්නෙ නෑ බන්.
    බෞද්දයා කියන චැනල් එකේ අරක්කු සිගරට් ඇඩ් එකක් දැම්මත් අවුලක්බෞ ඒත් බන් ඒකේ තේමාවට හරි නෑ. මොකද කවුරුත් කටවත් බලේන් පොවන්නේඑ නෑ නේ. තමන් දැන ගන්න ඔනි තමන් හැදැන්න.
    බනක් අහන ගමන් උනත් අඩියක් ගැහුවට වැරදි එත් බන්
    මෙහෙම සින් එකක් තියනවා වර්තමනේ ගොඩක් එවුන් බණ අහන්නේ ප්‍රදර්ශ්නේට බන්

    උබලා එක එක ආගමික මතවාද වල හිර වෙලා බන් ඉන්නේ, උබලට නිදහස් චින්තනයක් නෑ බන් එකයි අවුල
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මචන්, බෞද්ද රටේ ශ්‍රී ලන්කාවේ බිහි වෙච්ච එක දාර්ශනිකයෙක් කියපන් බන් උබ ඔය කියන නිදහස් චින්තනයෙන්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. එක අනික් අයට ඔය ගැන තේරුම් ගන්න ඔය අහන දේ තේරුම් ගන්න උදව් වෙයි
    මම උබෙන් හතර සැරයක් ඇහුවා, බෞද්දයා කියන්නේ කවරෙක්ද කියලා, උත්තර නැ.
     
    මචන්, බෞද්ද රටේ ශ්‍රී ලන්කාවේ බිහි වෙච්ච එක දාර්ශනිකයෙක් කියපන් බන් උබ ඔය කියන නිදහස් චින්තනයෙන්..

    ඇයි බං උඹ ඉන්නේ? දැන් අපි එහෙම උඹව පිළීගන්නද ඕන?

    දර්ශනයක් ගැන කතා කරන්න කලින් මිනිස්සුන්ගේ පුද්ගලික නිදහසකට ගරු කරන්න ඉගෙන ගනින්...බෞද්ධ හෝ මොන ආගමක් ඇදහුවත් ඌට බොන්න ඕන නම් බොන්න පුළුවන්....බිව්වා කියලා උගේ බෙල්ල කපන්න යන්නේ නැ බෞද්ධයෝ...එහෙම බිව්වා කියලා එහෙම ඌ අබෞද්ධ වෙන්නෙත් නැ...ඒක පුද්ගල කැමැත්ත....

    ආයිත් කියන්නේ නොදන්න දර්ශනයක් ගැන අහන්න කලින් පුද්ගල නිදහස තේරුම්ගනින්
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මම උබෙන් හතර සැරයක් ඇහුවා, බෞද්දයා කියන්නේ කවරෙක්ද කියලා, උත්තර නැ.

    හතර සැරේටම මම උත්තර දීල ඇති. මෙන්න පැහැදිලිවම මට දැනෙන උත්තරේ,
    මට දැනෙන දේ විතරයි.
    මොකද මන් උබ වගේ දාර්ශනිකයෙක් නෙමේනේ:lol:

    බෞධ්ධය කියන්නේ මිනිස්සු හදාගත්ත නමක් විතරයි, බෞද්ධ දර්ශනය ඕන කෙනෙක්ට අහල කියවල දැනගෙන තේරුම් ගන්න පුළුවන්. දර්මය කියනනේ සත්‍ය තේරුම් ගැනීමේ මාර්ගයක් විතරය, එක අගමක්වත්, මිනිස් කොට්ටශයක්වත් නෙමේ,
    කොටින්ම බෞධ්ධය කියල කෙනෙක් නැහැ. ඉන්නේ බුදුන් දේශනා කරපු ධර්මය පිළිගන ඒ විදියට වැඩ කරන්න උත්සහ කරන මිනිස්සු ටිකක් විතරයි, ඒ මිනිස්සු කරන කියන දේවල් උදාහරනෙකට අරන් බෞද්ධ දර්ශනේ විවේචනය කරන්න බැහැ.
     
    මම උබෙන් හතර සැරයක් ඇහුවා, බෞද්දයා කියන්නේ කවරෙක්ද කියලා, උත්තර නැ.

    බෞද්ධයා කියන්නේ තමන් බෞද්ධයා වශයෙන් පිළිගන්න කෙනෙක්ට....උඹ කතා කරන මාතෘකාවට අදාළ ඒක
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා

    ඇයි බං උඹ ඉන්නේ? දැන් අපි එහෙම උඹව පිළීගන්නද ඕන?

    දර්ශනයක් ගැන කතා කරන්න කලින් මිනිස්සුන්ගේ පුද්ගලික නිදහසකට ගරු කරන්න ඉගෙන ගනින්...බෞද්ධ හෝ මොන ආගමක් ඇදහුවත් ඌට බොන්න ඕන නම් බොන්න පුළුවන්....බිව්වා කියලා උගේ බෙල්ල කපන්න යන්නේ නැ බෞද්ධයෝ...එහෙම බිව්වා කියලා එහෙම ඌ අබෞද්ධ වෙන්නෙත් නැ...ඒක පුද්ගල කැමැත්ත....

    ආයිත් කියන්නේ නොදන්න දර්ශනයක් ගැන අහන්න කලින් පුද්ගල නිදහස තේරුම්ගනින්

    :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඇයි බං උඹ ඉන්නේ? දැන් අපි එහෙම උඹව පිළීගන්නද ඕන?

    දර්ශනයක් ගැන කතා කරන්න කලින් මිනිස්සුන්ගේ පුද්ගලික නිදහසකට ගරු කරන්න ඉගෙන ගනින්...බෞද්ධ හෝ මොන ආගමක් ඇදහුවත් ඌට බොන්න ඕන නම් බොන්න පුළුවන්....බිව්වා කියලා උගේ බෙල්ල කපන්න යන්නේ නැ බෞද්ධයෝ...එහෙම බිව්වා කියලා එහෙම ඌ අබෞද්ධ වෙන්නෙත් නැ...ඒක පුද්ගල කැමැත්ත....

    ආයිත් කියන්නේ නොදන්න දර්ශනයක් ගැන අහන්න කලින් පුද්ගල නිදහස තේරුම්ගනින්
    නැ ඌ මට කිව්වේ මම ආගමකට හිර වෙලාලු. ඌ කොහොමද ඒක දන්නේ. මමෞගේ ඒ කතාවට උත්තරයක් දුන්න මිසක මේ ත්‍රේඩ් එකේ මාතෘකාවට නෙමෙයි ඒ පොස්ට් එක දැම්මේ.

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බෞද්ධ කියන්නේ බුධුන් අදහන තේරුම සිංහලෙන් නම්. බුදුන් වහන්සේගේ දරමය පිළිගන්නා යන අරුත. එහෙම කියලා තිබ්බේ ජේ බි දිසානායක මහස්ච්ර්ය තුමා. මගේ අදහසක් නෙමයි

    අනික මස් මාළු කැවා කියල බෞධ්ධ් නොවන්නේ නැහැ. සොරකම් කළා කියලා හෝ එහෙම වෙන්නේ නැහැ. එත් එක කර්මය අනුව විපාක දෙනවා කියලයි පොත් පත්වල් තියෙන්නේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පුද්ගල නිදහසට තමයි මම මේ ත්‍රේඩ් එක දැම්මේ. උබ කියවලා බලහන්. උබ මට පිස්සෙක්, අපහාසකරනවා ආගමට කියලා මට ගහනකොට මම උබට කතා කලේ, උබේ අදහසට ගරු කරලා, නමුත් පිලි අරගෙන නෙමෙයි. ඒක උබේ පුද්ගල නිදහස. උබ දාපු පරන මුල්ම පොස්ට් උබම කියවලා බලහන් , පුද්ගල නිදහස උබ රැකලද කියලා.
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    මෙහෙම සින් එකක් තියනවා වර්තමනේ ගොඩක් එවුන් බණ අහන්නේ ප්‍රදර්ශ්නේට බන්

    උබලා එක එක ආගමික මතවාද වල හිර වෙලා බන් ඉන්නේ, උබලට නිදහස් චින්තනයක් නෑ බන් එකයි අවුල

    join the club bro :D
     
    නැ ඌ මට කිව්වේ මම ආගමකට හිර වෙලාලු. ඌ කොහොමද ඒක දන්නේ. මමෞගේ ඒ කතාවට උත්තරයක් දුන්න මිසක මේ ත්‍රේඩ් එකේ මාතෘකාවට නෙමෙයි ඒ පොස්ට් එක දැම්මේ.
    පුද්ගල නිදහසට තමයි මම මේ ත්‍රේඩ් එක දැම්මේ. උබ කියවලා බලහන්. උබ මට පිස්සෙක්, අපහාසකරනවා ආගමට කියලා මට ගහනකොට මම උබට කතා කලේ, උබේ අදහසට ගරු කරලා, නමුත් පිලි අරගෙන නෙමෙයි. ඒක උබේ පුද්ගල නිදහස. උබ දාපු පරන මුල්ම පොස්ට් උබම කියවලා බලහන් , පුද්ගල නිදහස උබ රැකලද කියලා.

    ඇයි මම කිව්වද උඹ ඔහොම කතා කරන එක වැරදියි කියලා? මම එහෙම කතා කරන එක ප්‍රශ්න කරලද? නැනේ..මම කරලා තියෙන්නෙ උඹට උත්තරයක් දිපු එක.....

    දැන් හරි දැන් බෞද්ධයෝ බොනවා...උඹට ඒක ප්‍රශ්නයක්...( පුද්ගල නිදහසට ගරු කරනවා නම් උඹට ඒක ප්‍රශ්නයක් වෙන්න බැ)....ඊට පස්සේ අහනවා එතකොට මේක බෞද්ධ රටක්ද කියලා බහුතරය එහෙම පිළිගන්නවා නම් ඔව් එහෙම තමයි...ඒකට උන් බොනවද නැද්ද කියල අදාළ නැ....

    පුද්ගල නිදහසට නම් නෙමෙයි පුතේ උඹ මේ ත්‍රෙඩ් එක දැම්මේ....එහෙම දැම්මා නම් උඹ දාන්නේ ඇයි බෞද්ධයෙක්ට බොන්න බැරි වගේ එකක්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    බෞද්ධයා කියන්නේ තමන් බෞද්ධයා වශයෙන් පිළිගන්න කෙනෙක්ට....උඹ කතා කරන මාතෘකාවට අදාළ ඒක

    කොහෙද බන් එහෙම තියෙන්නේ ?? එහෙම නෙමයි මම නම් දන්නා විදියට බුදුන් වහන්සේගේ දර්ශනය අනුව ගමන් කරන්න බෞද්ධ. හැබැයි ඒ පුද්ගලයා අතින් එයින් පරිබාහිර දේවල් වෙන්නේ නැහැ කියලා නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මත්පැන් බොන මනුස්සයෙකුට බෞද්දයෙක් කියලා කියන්න පුලුවන්ද?

    එක නම් උත්තර දෙන්න අර ශ්නික් ගෙන් අහපන් උ තමයි දන්නේ ඕව ගොඩක්
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    එහෙම බිව්වා කියලා එහෙම ඌ අබෞද්ධ වෙන්නෙත් නැ...ඒක පුද්ගල කැමැත්ත....

    උබ වැරදි මචන්. බෞද්දයෙක් කියන්නේ අඩුම ගානේ පන්සිල් රකින කෙනෙක්ට :yes:
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    පුද්ගල නිදහසට තමයි මම මේ ත්‍රේඩ් එක දැම්මේ. උබ කියවලා බලහන්. උබ මට පිස්සෙක්, අපහාසකරනවා ආගමට කියලා මට ගහනකොට මම උබට කතා කලේ, උබේ අදහසට ගරු කරලා, නමුත් පිලි අරගෙන නෙමෙයි. ඒක උබේ පුද්ගල නිදහස. උබ දාපු පරන මුල්ම පොස්ට් උබම කියවලා බලහන් , පුද්ගල නිදහස උබ රැකලද කියලා.

    නමුත් පන්සිල්පදත් වරදින වෙලාවල් තියනවා රට බෞද්ද නිසා.

    රට බෞද්ධ නිසා පන්සිල් පද වරදිනවා කියල කියන එකට පිස්සා කියන එක මගේ පුද්ගල නිදහස.
    :lol:
     
    මෙතන තියෙනවා දේශපාලන හා දාර්ශනික/ආගමික කියන පැති දෙකම..

    ලංකාව බෞද්ධ රටක්ද කියන එක දේශපාලන ප්‍රශ්නයක්.......ලංකාවේ බෞද්ධ මිනිස්සු බෞද්ධාගමට අනුව හැසිරෙනවාද කියන එක ආගමික නැත්තම් පුද්ගල නිදහස පිළිබඳ ප්‍රශ්නයක්.........

    ඒ නිසා උඹේ ප්‍රශ්නයේම ලොකු අවුලක් තියේ