ඒ ආගමික වශයෙන්...දේශපාලනික හා සංස්කෘතික වශයෙන් නෙමෙයි...ලංකාව බෞද්ධ රටක්ද කියන එක දේශපාලන ප්රශ්නයක්...ඒ නිසා පන්සිල් පද රකිනවාද කියන එක අදාළ නැ....අදාළ වෙන්නේ දේශපාලනික හා සංස්කෘතික වශයෙන් විතරයි
දේශ්පාලනික නම් රටේ නිල නාමයට බෞද්ද යන වචනයක් තිබිය යුතුයි. මා දන්නා ආකාරයෙන් ප්රජාත්රන්ත්රවාදී සමාජවාදි බෞද්ද ජනරජය ශ්රී ලන්කා නිල නාමය නොවෙයි..
