ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

ඒ ආගමික වශයෙන්...දේශපාලනික හා සංස්කෘතික වශයෙන් නෙමෙයි...ලංකාව බෞද්ධ රටක්ද කියන එක දේශපාලන ප්‍රශ්නයක්...ඒ නිසා පන්සිල් පද රකිනවාද කියන එක අදාළ නැ....අදාළ වෙන්නේ දේශපාලනික හා සංස්කෘතික වශයෙන් විතරයි

දේශ්පාලනික නම් රටේ නිල නාමයට බෞද්ද යන වචනයක් තිබිය යුතුයි. මා දන්නා ආකාරයෙන් ප්‍රජාත්‍රන්ත්‍රවාදී සමාජවාදි බෞද්ද ජනරජය ශ්‍රී ලන්කා නිල නාමය නොවෙයි..
 
ඔයා කියන්නේ රටේ විවස්තාව ඒකාකාරයි කියලද? සැමකලකට ශ්‍රි ලන්කාවේ විවස්තාව එක ලෙස පැවතුනාද?

එහෙම එක ලෙස පැවතිම මෙතනට අදාළ වෙන්නේ කොහොමද?
ඒ රටේ මිනිස්සු කැමති ආකාරයට ව්‍යව්සාතාව වෙනස් වෙයි....

මේ රටේ ව්‍යවස්තාව අනුව (මේ රටේ විතරක් නෙමෙයි කොයි රටෙත් කොයි කාලයෙත්) ව්‍යවස්තාව අනුව පුද්ගලයෙක් ගේ ආගම තිරණය කරන්නේ එයා තමන් ගේ ආගම විදිහට පිළිගන්න ආගමකින්
 
දේශ්පාලනික නම් රටේ නිල නාමයට බෞද්ද යන වචනයක් තිබිය යුතුයි. මා දන්නා ආකාරයෙන් ප්‍රජාත්‍රන්ත්‍රවාදී සමාජවාදි බෞද්ද ජනරජය ශ්‍රී ලන්කා නිල නාමය නොවෙයි..

නිල වශයෙන් නැ..නමුත් නොනිලව එහෙමයි..ඒ නිසා තමයි ඔයා මේ ප්‍රශ්නය ඇහුවෙත්...එහෙම නොවෙයි නම් ඔයාට අහන්න දෙයක් නැනේ
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මම කිව්වේ බොද්ධ ආගම පිළිගන්න ඕන......ඒකට අනුව හැසිරනේන ඕන

    දේශපාලනය අනුව තම බුධ්ද්ඝ්යෙක් කියලා කිය්වාගන්න පුළුවන් උනාට ආගමික වශයන් බුධ්ධ්යෙක් වෙන්න් එට වඩා වෙක්ස් විදියක් තියනවා කියලද උබ කියන්නේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    එහෙම එක ලෙස පැවතිම මෙතනට අදාළ වෙන්නේ කොහොමද?
    ඒ රටේ මිනිස්සු කැමති ආකාරයට ව්‍යව්සාතාව වෙනස් වෙයි....

    මේ රටේ ව්‍යවස්තාව අනුව (මේ රටේ විතරක් නෙමෙයි කොයි රටෙත් කොයි කාලයෙත්) ව්‍යවස්තාව අනුව පුද්ගලයෙක් ගේ ආගම තිරණය කරන්නේ එයා තමන් ගේ ආගම විදිහට පිළිගන්න ආගමකින්

    එහෙනම් උබේ තර්කය මත යම් දවසක රටේ බුද්දාගමට තියන තැන විවස්තාවෙන් හැකිලිය හැකියි.. හයිපතෙටිකලි..
     
    ව්‍යවස්ථාවෙන් ඉඩ දිලා තියනවා ඕනම ආගමක් අදහන්න..ඒ නිදහසට අනුව බහුතරය පිළිගන්නවා තමන් බෞද්ධ කියන වග...එතනින් එහාට ඔයා බොනවා නේද එහෙනම් බෞද්ධ කියලා ව්‍යවස්ථාව ප්‍රශ්න කරන්නේ නැ...(බෞද්ධ නෙමෙයි අනිත් ආගම් වලටත් එහෙමයි)....එතනින් පිළිගත්තට පස්සේ ඒක වෙනස් වෙන්නේ නැ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    නිල වශයෙන් නැ..නමුත් නොනිලව එහෙමයි..ඒ නිසා තමයි ඔයා මේ ප්‍රශ්නය ඇහුවෙත්...එහෙම නොවෙයි නම් ඔයාට අහන්න දෙයක් නැනේ
    නොනිලනම් මගේ ප්‍රශ්නයට දේශපාලනික මුහුනුවරක් නැ. දර්මික සාකච්චාවකටයි මම කතා කලේ. ඔබයි දේශපාලනය ගෙන ආවේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ව්‍යවස්ථාවෙන් ඉඩ දිලා තියනවා ඕනම ආගමක් අදහන්න..ඒ නිදහසට අනුව බහුතරය පිළිගන්නවා තමන් බෞද්ධ කියන වග...එතනින් එහාට ඔයා බොනවා නේද එහෙනම් බෞද්ධ කියලා ව්‍යවස්ථාව ප්‍රශ්න කරන්නේ නැ...(බෞද්ධ නෙමෙයි අනිත් ආගම් වලටත් එහෙමයි)....එතනින් පිළිගත්තට පස්සේ ඒක වෙනස් වෙන්නේ නැ

    මු අහන්නේ ආගමික දර්ශනයක් අනුව ගත්තම ලංකාව බුද්දද කියල
     
    එහෙනම් උබේ තර්කය මත යම් දවසක රටේ බුද්දාගමට තියන තැන විවස්තාවෙන් හැකිලිය හැකියි.. හයිපතෙටිකලි..

    ව්‍යවස්තාවෙන් බොද්ධයාට තියන තැන නෙමෙයි මම කිව්වේ....ඒ ගැන නෙමෙයි මම කතා කරන්නේ

    මම කිව්වේ පුද්ගලයෙක් ගේ ආගම මොකද්ද කියලා නිර්වචනය ව්‍යවස්ථාවෙන් දිලා ඉවරයි......එතනින් එහාට ඒක ප්‍රශ්නයක් නැ...එයා ආගමික ජිවිතයක් ගත කළත් නොකළත් එයා ඒ ආගමට අයිති බව ව්‍යවස්ථාවෙන් පිළිඅරන් ඉවරයි..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ව්‍යවස්ථාවෙන් ඉඩ දිලා තියනවා ඕනම ආගමක් අදහන්න..ඒ නිදහසට අනුව බහුතරය පිළිගන්නවා තමන් බෞද්ධ කියන වග...එතනින් එහාට ඔයා බොනවා නේද එහෙනම් බෞද්ධ කියලා ව්‍යවස්ථාව ප්‍රශ්න කරන්නේ නැ...(බෞද්ධ නෙමෙයි අනිත් ආගම් වලටත් එහෙමයි)....එතනින් පිළිගත්තට පස්සේ ඒක වෙනස් වෙන්නේ නැ

    මගේ තර්කයේ කොතනද මම කිව්වේ විවස්තාවෙන් රට බෞද්ද බව වැරදියි හො හරියි කියලා. විවස්තාව කියන වචනය මේඔ ත්‍රෙඩ් එකට ගෙනාවෙත් ඔබමයි. දැන් එය වැරදියි කියන්නෙත් ඔබමයි. කොටින්ම මගේ පලමු පොස්ටුවට දේශපාලනික මුහුනුවරක් දී නැ. මා විමසුවේ, සැබැ බෞද්දයො රටේ බහුතරයද බවයි.
     
    මු අහන්නේ ආගමික දර්ශනයක් අනුව ගත්තම ලංකාව බුද්දද කියල

    මෙයා එහෙම අහලා නැ.....ලංකාව බොද්ධද කියන ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් මිස ආගමික ප්‍රශ්නයක් නොවේ.....එතනටයි එන්නේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මු අහන්නේ ආගමික දර්ශනයක් අනුව ගත්තම ලංකාව බුද්දද කියල
    එක්සැක්ට්ලි.. මෙතනට දේශපාලනය ගේන්න එපා කියලා මම මුලින්ම කිව්වෙත් අන්තිමට මේක ජේ ආර් කලා, සිරිමාවො කලා. අරව මේවා කියලා, අන්තිමට මේක ඉවර වෙන්නේ වලියකින් නිසා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මෙයා එහෙම අහලා නැ.....ලංකාව බොද්ධද කියන ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් මිස ආගමික ප්‍රශ්නයක් නොවේ.....එතනටයි එන්නේ
    ලන්කාව බෞද්දද යන ප්‍රශ්නය දේශපාලනික වන්නේ කෙසේද? එසේ නම් බුද්දගාම දේශපාලනයක් විය යුතුයි.. මා ඇසුවේ ශ්‍රී ලන්කාව බෞද්ද ද මිසක ශ්‍රී ලන්කාව සින්හල රටක්ද කියා නොවෙයි..
     
    මගේ තර්කයේ කොතනද මම කිව්වේ විවස්තාවෙන් රට බෞද්ද බව වැරදියි හො හරියි කියලා. විවස්තාව කියන වචනය මේඔ ත්‍රෙඩ් එකට ගෙනාවෙත් ඔබමයි. දැන් එය වැරදියි කියන්නෙත් ඔබමයි. කොටින්ම මගේ පලමු පොස්ටුවට දේශපාලනික මුහුනුවරක් දී නැ. මා විමසුවේ, සැබැ බෞද්දයො රටේ බහුතරයද බවයි.

    මම කොහෙද වැරදියි කියලා තියෙන්නේ?
    රටක් බෞද්ධ ද මුස්ලිම් ද ක්‍රිස්තියානි ද හින්දු ද කියන එක ආගමික ප්‍රශ්නයක් නෙමෙයි ඒවා දේශපාලනික ප්‍රශ්න...ඒකයි යුද්ධයන් පවා මේ වා මත ඇතිවෙන්නේ...මොකද මේවා දේශපාලනික ප්‍රශ්න...

    උඹ අහනවා බොනවා නම් එයා බෞද්ධද? උඹ ඒක අහන්නේ දේශපාලනික ප්‍රශ්කයක් ඉස්සරහට දාගෙන...ඒ කියන්නේ ඔව් දේශපාලනික , සංස්කෘතික වශයෙන් එයා බෞද්ධ......ආගමික වශයෙන් අබෞද්ධ..බටහරියේ non practicing muslim, christian කියලා හඳුන්වාගන්නේ ඒ වගේ අයව...හැබැයි ජන සංගණනයකදි ඒ අය බෞද්ධ...ඒ නිසා රටත් බෞද්ධ.....
     
    ලන්කාව බෞද්දද යන ප්‍රශ්නය දේශපාලනික වන්නේ කෙසේද? එසේ නම් බුද්දගාම දේශපාලනයක් විය යුතුයි.. මා ඇසුවේ ශ්‍රී ලන්කාව බෞද්ද ද මිසක ශ්‍රී ලන්කාව සින්හල රටක්ද කියා නොවෙයි..

    ලංකාව බෞද්ධ ද කියන එක දේශපාලන ප්‍රශ්නයක්......ලංකාව විතරක් නෙමෙයි ලෝකේ හැම රටකටම අදාළයි....
    ආගමක් එක්ක දේශපාලනය නිතැතින්ම සම්බන්ධ වෙනවා..ඒක ඒ ආගම අදහන අයගේ දේශපාලන බලය පිළිබඳ නිසා....

    අපිත් එක්ක ඉන්න බෞද්ධයෙත් බොන එක බහුතරයක් බෞද්ධයන්ට ප්‍රශ්නයක නොවි නමුත් ඒ බෞද්ධයාම මුස්ලිම් වුනොත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ ආගමත් එක්ක දේශපාලනය ගැවි ඇති නිසා...

    ඒක අයින් කරන්න බැ
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    නමුත් දේශපාලනික සංස්කෘතික වශයෙන් බෞද්ධ....ඒකයි බෞද්ධ වෙන්නේ

    එහෙමනං ලංකාවේ ගොඩක් ඉන්නේ නමට පමණක් බෞද්දයො :yes:
     
    මෙතන තියෙන්නේ මම ව්‍යවස්තාව ගැන කියලා තියන දේ නොතේරිම....මම ව්‍යව්සාතවෙන් බෞද්ධාගමට තියන තැන නෙමෙයි කතා කරලා තියෙන්නේ....කෙනෙක් බෞද්ධයෙක් ද නැද්ද යන වග ව්‍යවස්ථාවෙන් තිරණය කරාට පස්සේ එයා සිල් රකිනවා ද කියන එක දේශපාලන වශයෙන් අදාළ නැ
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    මේ දෙමලට පුකේ අරින්න එක සින්හල කොල්ලෙක් නැනේ. ඔන්න පොන්න හිටන් පාලනයට උන දේ. මහින්ද අද හිටියනම් මූ මෙලහකට මොරුන්ගේ බඩේ.. සක්කිලි හැත්තට කරපු ටික සාදාරනයි කියලා දැන්වත් තෙරුම් ගනිල්ලා

    මෙන්න නියම බෞද්දයෙක් :yes:
     
    එහෙමනං ලංකාවේ ගොඩක් ඉන්නේ නමට පමණක් බෞද්දයො :yes:

    දේශපාලනික හා සංස්කෘතික වශයෙන්...ඒ නමට පමණක් කියලා ඔයා කියනවා නම් එහෙම වෙන්න ඇති ...

    හැබැයි ඔයා නොදකින තවත් දෙයක් තියනවා..මිනිස්සු වෙනස් වෙනවා...අද බිබි ඉන්න එකා සමහර විට හොඳ බෞද්ධ වෙන්න පුළුවන් තවත් කාලයකින්..වයසට ගිහාම එහෙම ...ඒ නිසා එහෙම නිර්වචනයක් කොච්චර දුරට හරිද කියන ප්‍රශ්නය තියනවා
     
    එක්සැක්ට්ලි.. මෙතනට දේශපාලනය ගේන්න එපා කියලා මම මුලින්ම කිව්වෙත් අන්තිමට මේක ජේ ආර් කලා, සිරිමාවො කලා. අරව මේවා කියලා, අන්තිමට මේක ඉවර වෙන්නේ වලියකින් නිසා.

    ජේ ආර් ලා සිරිමාවෝ ලා ආවත් එකයි උන් ඉපදුනේ නැතත් එකයි......ලංකාව බෞද්ධ රටක් ද කියන ප්‍රශ්නය දේශපාලනික ප්‍රශ්නයක්...