උබ කියන විදියටනම් බෞද්ධ රටවලට හමුදාවක් ඕනෙ වෙන්නෙත් නෑ, පොලිසියක් ඕනෙ වෙන්නෙත් නෑ, කොටින්ම ආයුධයක් වත් හදන්න ඕනෙ නෑ.
හරි මෙහෙම හිතපන්කො, උබ කතාකරන්නේ පිරිහීම ගැනනම් ඒක ගැන වෙනම කතාකරමු. බෞද්ධ අය ගොඩක් ඉන්න නිසා තමයි මචන් අනික් ආගම් වල අයට එයලාගෙ ආගම් ප්‍රචාරයට ප්‍රශ්නයක් නැත්තේ, ඕනෙම කෙනෙකුට ඕනෙම ආගමක් අදහන්න නිදහස තියෙන්නේ, තමුන්ගෙ ආගමික සිද්ධස්තාන විනාශ කරනකොටත් බෝම්බ ගහන්නෙ නැතිව, මිනිස්සු මරල දානෙ නැතිව උපේක්ශාවෙන් බලගෙන ඉන්නෙත් පුලුවන්. සහජීවනේ ගැන කතාකරනවනම් බෞද්ධ අය තම්යි හොදටම සහජීවනේ කියන එක දන්නේ, ඇගිලිතුඩු කපා දමන්න හරි, කොටුකරන්න බයකරන්න, අල්ල ගන්න උන්ගේ භර්යාවන් ලින්ගික වහලුන් ලෙස ගන්න හරි කියල නැහැ මචන් බෞද්ධ ආගමේ. අරක්කු බොන එක හරි කුඩු ගහන එක ගැන හරි කතා කරනවනම් උබට කියන්න වෙන්නෙ, කුඩු ගේන්නේ කට්ටියක්, කුඩු වලට පුරුදු උනෙ තව කට්ටියක්, කෝම උනත් ඒකට අගමේ බලපෑමක් නෑ. උබ හොදටම පටලවාගෙන.
සුද්ද බෝ කරපු දෙයක් තමයි මචන් මත්පැන් කියන්නේ, ඒකට පුරුදු අසීමිතව මිනිස්සු පුරුදු උන නිසා ඒක සීම කරන්නයි සුරාව නීති ගත කරල තියෙන්නෙ, නැතිනම් රට වැසියො ගෙදර අරක්කු පෙරාගෙන පොඩි ලමයින්ටත් වැරදි ආදර්ශයක් දීගෙන බොන්න පටන්ගනීවි.