ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ කියන්නේ බිව්වයි කියලා පව් පිරෙන්නේ නැ නමුත් පන්ච සීලයෙන් එකක් කැඩෙනවා. එතකොට ඇයි පව් සිද්ද නොවෙනවනම් සුරාමේරය ගැන සිල් පදයක්..

    බ්ව්වට පස්සෙ සිහි විකල් වෙන නිසා පවු සිද්ධ වෙන්න ඉඩ වැඩී අනික බොනවා කියන්නෙ සූදුව වගේ සල්ලි අපතේ යැවෙන දෙයක්... ඒ්කයි බොන්න එපා කියලා සිල් පදයක් තියෙන්නෙ....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඒ කියන්නේ නිකන් දුන්නොත් බිව්වට කොහෙත්ම පව් නැ. නිකන් දෙන එකක් බීලා නිදාගත්තොත් ඌට පව් ඇත්තේම නැ.. මම හරිද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව්. ඒක හරි. ඒත් ඒ අය සැබැ බෞද්දයො ද? ආමිස පූජා කල පමනින් බෞද්දයො වෙයිද?

    ඔවු. ආමික පූජා‍වෙන් ඉන්න අයත් බෞද්ධ. මොකද ප්රතිපත්ති පූජාව කරන අයව ආරක්ශා කරන්නේ ආමිස පූජාවෙන් ඉන්න කට්ටිය. දැන් හැපිනේ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ කියන්නේ නිකන් දුන්නොත් බිව්වට කොහෙත්ම පව් නැ. නිකන් දෙන එකක් බීලා නිදාගත්තොත් ඌට පව් ඇත්තේම නැ.. මම හරිද?

    නිකන් බීලා වැරදි වැඩක් උනොත් පවු....

    නිකන් බීලා නිදාගත්තොත් පවු නෑ... එහෙම වෙන්නෙ නෑ නේ ස‍හෝදරයා...
    :lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔවු. ආමික පූජා‍වෙන් ඉන්න අයත් බෞද්ධ. මොකද ප්රතිපත්ති පූජාව කරන අයව ආරක්ශා කරන්නේ ආමිස පූජාවෙන් ඉන්න කට්ටිය. දැන් හැපිනේ...
    ඒ කියන්නේ හැමදාම කුඩුවෙන්න ගහලා ඉදලා හිටලා මලක් පූජ කරලා හදුන් කූරක් පත්තු කලොත් ඌ බෞද්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ කියන්නේ හැමදාම කුඩුවෙන්න ගහලා ඉදලා හිටලා මලක් පූජ කරලා හදුන් කූරක් පත්තු කලොත් ඌ බෞද්ද?

    ඔවු. ඇයි සැකද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නිකන් බීලා වැරදි වැඩක් උනොත් පවු....

    නිකන් බීලා නිදාගත්තොත් පවු නෑ... එහෙම වෙන්නෙ නෑ නේ ස‍හෝදරයා...
    :lol::lol::lol:
    බහුතරය බීලා වලි දාගන්නේ නැනේ. බීලා නිකන් ඉන්නවා මිසක්. නැත්තම් ලන්කාවේ දවසකට අරක්කු බොන ප්‍රමානය හැටියට වලි දාගත්තොත් පොලිසියට වෙන වැඩක් නැති වෙයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් කොහොමද උඹ කියන්නෙ ඔය ඔක්කොම බෞද්ධ උන් බොනවා කියලා? :lol::lol::lol:
    රටේ අබෞද්ද උන්ගේ ප්‍රතිශතයත් එක්ක ලීටර් ගාන බලපුවහම අබෞද්ද උන් විතරක් නම් බොන්නේ අඩුම තරමේ දවසකට එක අබෞද්ද එකෙක් බීලා තියෙන්න ඔනේ ලීටර් 25ක්වත්. එහෙම බොන්න පුලුවන්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බහුතරය බීලා වලි දාගන්නේ නැනේ. බීලා නිකන් ඉන්නවා මිසක්. නැත්තම් ලන්කාවේ දවසකට අරක්කු බොන ප්‍රමානය හැටියට වලි දාගත්තොත් පොලිසියට වෙන වැඩක් නැති වෙයි.

    වලි දාගන්න එක විතරද කරන්න පුලුවන් වැරැද්ද? නෑ නේ බන්..... :lol::lol::lol: තව කොච්චර වෙනවද? ඒකයි බොන්න එපා කියන්නෙ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රටේ අබෞද්ද උන්ගේ ප්‍රතිශතයත් එක්ක ලීටර් ගාන බලපුවහම අබෞද්ද උන් විතරක් නම් බොන්නේ අඩුම තරමේ දවසකට එක අබෞද්ද එකෙක් බීලා තියෙන්න ඔනේ ලීටර් 25ක්වත්. එහෙම බොන්න පුලුවන්ද?

    නිශ්පාදනය කරන ඔක්කොම බොනවා කියලා එහෙම නිගමනය කරන්න බැහැ..... අනික ඔවු ‍බෞද්ධ උනුත් බොනවා තමා....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නිශ්පාදනය කරන ඔක්කොම බොනවා කියලා එහෙම නිගමනය කරන්න බැහැ..... අනික ඔවු ‍බෞද්ධ උනුත් බොනවා තමා....
    ඇයි නිශ්පාදනය කරන එවා ශෙඩ්වල වාහනවලට ගහනවද? නැත්තම් බල්ලො බලල්ලු බොනවද? නැත්තම් සුද්දො අරක්කු බොන්න කියල ලන්කාවට එනවද? කොයම් කීඩැයො මැරෙන්න කියලා වෙල් වල්;අට ගහනවද? ඩෙන්ගු මඩින්න පාරේ ගහනවද?
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    උබ කියන විදියටනම් බෞද්ධ රටවලට හමුදාවක් ඕනෙ වෙන්නෙත් නෑ, පොලිසියක් ඕනෙ වෙන්නෙත් නෑ, කොටින්ම ආයුධයක් වත් හදන්න ඕනෙ නෑ.

    හරි මෙහෙම හිතපන්කො, උබ කතාකරන්නේ පිරිහීම ගැනනම් ඒක ගැන වෙනම කතාකරමු. බෞද්ධ අය ගොඩක් ඉන්න නිසා තමයි මචන් අනික් ආගම් වල අයට එයලාගෙ ආගම් ප්‍රචාරයට ප්‍රශ්නයක් නැත්තේ, ඕනෙම කෙනෙකුට ඕනෙම ආගමක් අදහන්න නිදහස තියෙන්නේ, තමුන්ගෙ ආගමික සිද්ධස්තාන විනාශ කරනකොටත් බෝම්බ ගහන්නෙ නැතිව, මිනිස්සු මරල දානෙ නැතිව උපේක්ශාවෙන් බලගෙන ඉන්නෙත් පුලුවන්. සහජීවනේ ගැන කතාකරනවනම් බෞද්ධ අය තම්යි හොදටම සහජීවනේ කියන එක දන්නේ, ඇගිලිතුඩු කපා දමන්න හරි, කොටුකරන්න බයකරන්න, අල්ල ගන්න උන්ගේ භර්යාවන් ලින්ගික වහලුන් ලෙස ගන්න හරි කියල නැහැ මචන් බෞද්ධ ආගමේ. අරක්කු බොන එක හරි කුඩු ගහන එක ගැන හරි කතා කරනවනම් උබට කියන්න වෙන්නෙ, කුඩු ගේන්නේ කට්ටියක්, කුඩු වලට පුරුදු උනෙ තව කට්ටියක්, කෝම උනත් ඒකට අගමේ බලපෑමක් නෑ. උබ හොදටම පටලවාගෙන.

    සුද්ද බෝ කරපු දෙයක් තමයි මචන් මත්පැන් කියන්නේ, ඒකට පුරුදු අසීමිතව මිනිස්සු පුරුදු උන නිසා ඒක සීම කරන්නයි සුරාව නීති ගත කරල තියෙන්නෙ, නැතිනම් රට වැසියො ගෙදර අරක්කු පෙරාගෙන පොඩි ලමයින්ටත් වැරදි ආදර්ශයක් දීගෙන බොන්න පටන්ගනීවි.
     
    ඉතින් ඇයි බන් මිනිස්සු බෞද්ද දර්ශනයට පටහැනි වැඩ කර කර අපි බෞද්දයි කියලා කියන්නේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඉතින් ඇයි බන් මිනිස්සු බෞද්ද දර්ශනයට පටහැනි වැඩ කර කර අපි බෞද්දයි කියලා කියන්නේ..

    අඩුම ගානේ බෞද්ධ දර්ශනේ ගැන අවබෝධයක් හරි තියෙන නිසා තමා බෞද්ධ කියන්නෙ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි නිශ්පාදනය කරන එවා ශෙඩ්වල වාහනවලට ගහනවද? නැත්තම් බල්ලො බලල්ලු බොනවද? නැත්තම් සුද්දො අරක්කු බොන්න කියල ලන්කාවට එනවද? කොයම් කීඩැයො මැරෙන්න කියලා වෙල් වල්;අට ගහනවද? ඩෙන්ගු මඩින්න පාරේ ගහනවද?

    අනේ දන්නෑ... සමීක්ශණයක් කොරලා බලන්න වෙනවා....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,797
    1
    58,047
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහත්මයාට තියෙන ප්‍රශ්නෙ පන්සිල් වලට අනුව ජීවත් නොවෙන අය බෞද්ද වෙන්නෙ කොහොමද කියන එක නම් ඒක සරල කාරණයක්. මූලිකවම බෞද්ධයො උත්සාහ කරන්නෙ පන්සිල් රකින්න. රකින්න බැරි උනා කියල බෞද්ධකම නැතිවෙන්නෙ නෑ. පන්සිල් රකින බෞද්ධයො ඊට එහා ගිය තවත් සිල් රකින්න උත්සාහ කරනවා. ඒක ව්‍යායාමයක්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහත්මයාට තියෙන ප්‍රශ්නෙ පන්සිල් වලට අනුව ජීවත් නොවෙන අය බෞද්ද වෙන්නෙ කොහොමද කියන එක නම් ඒක සරල කාරණයක්. මූලිකවම බෞද්ධයො උත්සාහ කරන්නෙ පන්සිල් රකින්න. රකින්න බැරි උනා කියල බෞද්ධකම නැතිවෙන්නෙ නෑ. පන්සිල් රකින බෞද්ධයො ඊට එහා ගිය තවත් සිල් රකින්න උත්සාහ කරනවා. ඒක ව්‍යායාමයක්.
    අන්න ඒ වගේ පැහැදිලි කරලා කියනවනම් තෙරුම් ගන්න ප්ලුවන් මේ විපර්යාසේ. කැත්තට පොල්ල වගේ මාව මරාගෙන කන්න දැගලුවහම මම උන්නේ මම හිතපු හැටි හරි ඇති කියලා.

    අපි හිතමුකො මෙහෙම. මම පන්සිල්වලින් රහමෙර බොන පදේ හැමදාම කඩනවා. මම උත්සහා කරන්නෙත් නැ ඒ සිල්පදේ රකින්න.ඒත් අනික් හතර ඉදුරාම රකිනවා. කවදාවත් කඩන්නේ නැ. . එතකොට මමත් බෞද්දයෙක් කියලා දකින්න පුලුවන්ද බිව්වා උනත්.