ශ්‍රි ලන්කා පොලිස්

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ශ්‍රි ලන්කා පොලිස්

03.jpg

05.jpg

07.jpg

01.jpg

06.jpg

02.jpg

04.jpg

http://www.police.lk/
 
prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මම නන් කියන්නේ Uniform එකේ ඉදලා පොලීසිය වෙනස් කරලා ගන්න ඕනා.. Kit එකේ ඉදන්ම පොලිස් ඩයල් හෙන ගොබ්බ පාටයි..
    අර සංඝ කතිකාවත යෝජනා වුනා වගේ පොලිසියට සංගායනාවක් තියෙන්න ඕන.
    හැම නිළධාරියෙක්වම සියුම්ව ඉන්ටර්වීව් කරන්න ඕන. පරණ Records චෙක් කරන්න ඕන. අවුල් අයව කෙලින්ම එලියට දාන්න ඕන.
    අනිත් එක පුටු රත් කර කර බඩයියල වගේ ඉන්න සංස්කෘතිය වෙනස් කරන්න ඕන.
    මම නම් කියන්නේ පොලිසියෙ උන්ටත් හමුදාවට වගේම අමාරු පුහුණුවක් ඇති කරන්න ඕන.
    තවත් ඉතින් කරනව නම් පොලිසියෙ අයගෙ පඩිත් වැඩි කරනව නම් හොඳයි. හිඟන පඩි ලැබුනම පගා ගහන්න පෙලඹෙනව.
    ටික දවසකින් අලයෙක් නොවී කොන්ද කෙලින් තියන් දේශපාලුවන්ට කඩේ නොගිහින් වැඩ කරන්න, පොලිසියේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕන.
    මිනිස්සුන්ගෙත් හිත දිනාගෙන, පොලිස් නිලධාරීන්ගෙත් පෞරුෂය වැඩි කරල රටේ හැමෝටම එක වගේ නීතිය ක්‍රියාත්මක කරන්න පසුබිම හදන්න ඕන
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    ඕක ඔහොම වුනොත් එදාට ස්කර්වි ලංකාවේ ජනාධිපති වෙනවා..

    කිව්වා කියලා මතක තියාගනින්..:yes::yes::yes: