කිසිම හෑමක් වෙලා නෑනෙ ඔය විපක්ශෙ අවදානය ගන්න බොරුවට පුම්බන්න හදන්නෙ පොඩි සුලු දෙයක්නෙ...රටේ මිනිස්සුන්ටනන් ඕව ගානක්වත් නෑ උන් දන්නව ලපකොටා උන්ට වැරැද්දක් වෙන්න දෙන්නෙ නෑ කියල..එතකොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියල හාපු හෑමත් ඔය එඬේරාණෝ මූලිකත්වය ඇරන් කරපු වැඩක්ද?
