Questions ශ්‍රීලංකා නිදහස් පක්ෂෙ ප්‍රශ්නෙ

කාටද විසඳන්න පුලුවන්?

  • මෛත්‍රී සහ දයාසිරි

    Votes: 1 7.1%
  • නිමල් සිරිපාල සහ චන්ද්‍රිකා

    Votes: 0 0.0%
  • මහින්ද රාජපක්ෂ

    Votes: 5 35.7%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 2 14.3%
  • පාඨලී වගෙ නව නායකයෙක්

    Votes: 3 21.4%
  • විමුක්ති වගෙ තරුණ නායකයෙක්

    Votes: 3 21.4%

  • Total voters
    14
  • Poll closed .

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    SLFP නැත්නම් ශ්‍රීලංකා පක්ෂයෙ ප්‍රශ්න විසඳලා ගොඩගන්නෙ කොහොමද?

    අවුරුදු 70ක් දේශපාලනේ කරල නිදහස් පක්ශෙ පැවැත්ම තීරණය වෙන තැනකට ඇවිල්ලා තියෙන්නෙ. කිරියෙ වැසියන්ගෙන් පොදුවෙ මෙහෙම අහන්නෙ නායකයෙක් කොහොමද මෙහෙම තැනකදි තීන්දු තීරණ ගන්න උවමනා කියලා දැනගන්නයි.

    1. මෛත්‍රී දයාසිරි ඇතුලු සෙට් එක මේ කාලෙ ආන්ඩුවට ගන්නෙ නැති නිසා සජබය එක්ක ලයින් එකකට සෙට් වෙන්න යන්නෙ.
    2.නිමල් සිරිපාල ඇතුලු ආන්ඩුවට පැනපු සෙට් එක පක්ෂෙ රනිල් මහින්ද ආන්ඩුවට සල්ලිවලට විකුණන්න හදන්නෙ. චන්ද්‍රිකාගෙ වැඩෙන් මෙයා ගොඩයයිද
    3.සිරිසේනගෙ පාස්කු බෝම්බ කතාව නිසා මල පැනපු මහින්ද නිදහස් පක්ශෙ පොහොට්ටුවට අරගෙන ඉවරයක් කරලා දාන්න හදන්නෙ.
    4.යන එනමනං නැතුව අතරමං වුන රනිල්ට නිදහස් පක්ෂෙ තමන්ගෙ ලඟට අරගෙන ඉවරයක් කරලා දාන්න උවමනාවක් තියෙනවා.
    5. පොහොට්ටුවෙ, සජබෙ රනිල් ලඟ ඉන්න පවුල් වාදයට විරුද්ද මාලිමාවට යන්න බැරි පාටලී වගෙ මිනිස්සු සෙට් එකක් ඉස්සරහට දාගෙන අලුත් ගමනක් යන එක
    6. නැත්නම් විමුක්ති හෝ වෙනත් තරුණ නායකයෙක් ඉස්සරට අරගෙන කිසිම පක්ෂෙකට කැමති නැති තරුණ පාවෙන චන්ද එක්ක ගමනක් යන එක.

    එලකිරි විද්වත් සභාවට මේ ගැන අදහස් පලකරන්න පුලුවන්.

    bump thread
    ------ Post added on Apr 6, 2024 at 10:30 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    පාඨලී + චන්ද්‍රිකා . හැහැබැයි මෛත්‍රීපාල නිකන් ඉන්නෙත් නෑ . ඊයේ පොරගෙ සෙට් එකක් ඇවිත් කලබල කරානේ.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623

    පිස්සුද ඕයි වැඩකට නැති මගුල් වලට පුක ඉරාගෙන ත්‍රෙඩ් ලියන්නේ. උබ දයාසිරිද?
     
    • Like
    Reactions: DarkFox

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    ශ්‍රීලංකා නිදහස් පක්ෂෙ ප්‍රශ්නෙ ohoma hari wali dagena usawi gane edagena yanawa.​

    SLPP prashana naha kiyalda ubala hithanne? SLPP eke inne serama ponnayo, okunta rajapakshalage gu kala kala dan baya wela inne, monawa hari kiuwoth american kane para kanna wenne​

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    පාඨලී + චන්ද්‍රිකා . හැහැබැයි මෛත්‍රීපාල නිකන් ඉන්නෙත් නෑ . ඊයේ පොරගෙ සෙට් එකක් ඇවිත් කලබල කරානේ.
    vote kalada bro
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    නිමල් සිරිපාල හොරත් ඉන්නවා
    නිමල් සිරිපාලට තමන් වටේ ග්‍රහයො ටික කරකවගන්න ශක්තියක් නෑ. චන්ද්‍රිකාට ඒක තියෙනව. මයිනටත් තියෙනවා, ඌ වටේ කැරකෙන්නෙ එක්කො හොරෙක් නැත්නම් ස්ත්‍රී/ළමා දූෂකයෙක්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    නිමල් සිරිපාලට තමන් වටේ ග්‍රහයො ටික කරකවගන්න ශක්තියක් නෑ. චන්ද්‍රිකාට ඒක තියෙනව. මයිනටත් තියෙනවා, ඌ වටේ කැරකෙන්නෙ එක්කො හොරෙක් නැත්නම් ස්ත්‍රී/ළමා දූෂකයෙක්.
    මේවගේ වෙලාවක පාටලී වගේ කෙනෙක් ඉස්සරහට දාගත්තොත් මොකද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මේවගේ වෙලාවක පාටලී වගේ කෙනෙක් ඉස්සරහට දාගත්තොත් මොකද?
    ඌට තියෙන්නෙ මුස්ලිම් විරෝදී ජාතිවාදී අතීතයක්. ඉගෙනගත්තු එකා නිසා ඌ හොයන්නෙ ඉගෙනගත්තු එවුන් ටිකක් වටකරගන්න. එහෙම එවුන් ශ්‍රිලනිපයෙ නෑ. අනික මූගෙ රාජපක්ශ විරෝධි ප්‍රතිපත්තිය ඕකේ ඉන්න බහුතරේකට දිරවන එකක් නෑ. ශ්‍රිලනිපයෙ ඉන්න සමහරු රාජපක්ශල එක්ක අදටත් නිදිවදිනවනේ. පාටලීව ටිකක් හරි ලන්කරන්න පුළුවන් නම් ඒ මාලිමාවට තමයි.

    ශ්‍රිලනිපයෙ දැන් ඉන්න සෙට් එක වටේ කරකව ගන්න පුළුවන් කෙනා විදිහට මම දකින්නෙ චන්ද්‍රිකාව. එයාට උගත්, නූගත්, පොඩි හොරු, හැම ජාතියක්ම එකතු කරන්න පුළුවන්.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    මහජනතාවට තමයි ඉතින් විසදන්න පුලුවන් චන්දෙ නොදී ඉදල