SLFP නැත්නම් ශ්රීලංකා පක්ෂයෙ ප්රශ්න විසඳලා ගොඩගන්නෙ කොහොමද?
අවුරුදු 70ක් දේශපාලනේ කරල නිදහස් පක්ශෙ පැවැත්ම තීරණය වෙන තැනකට ඇවිල්ලා තියෙන්නෙ. කිරියෙ වැසියන්ගෙන් පොදුවෙ මෙහෙම අහන්නෙ නායකයෙක් කොහොමද මෙහෙම තැනකදි තීන්දු තීරණ ගන්න උවමනා කියලා දැනගන්නයි.
1. මෛත්රී දයාසිරි ඇතුලු සෙට් එක මේ කාලෙ ආන්ඩුවට ගන්නෙ නැති නිසා සජබය එක්ක ලයින් එකකට සෙට් වෙන්න යන්නෙ.
2.නිමල් සිරිපාල ඇතුලු ආන්ඩුවට පැනපු සෙට් එක පක්ෂෙ රනිල් මහින්ද ආන්ඩුවට සල්ලිවලට විකුණන්න හදන්නෙ. චන්ද්රිකාගෙ වැඩෙන් මෙයා ගොඩයයිද
3.සිරිසේනගෙ පාස්කු බෝම්බ කතාව නිසා මල පැනපු මහින්ද නිදහස් පක්ශෙ පොහොට්ටුවට අරගෙන ඉවරයක් කරලා දාන්න හදන්නෙ.
4.යන එනමනං නැතුව අතරමං වුන රනිල්ට නිදහස් පක්ෂෙ තමන්ගෙ ලඟට අරගෙන ඉවරයක් කරලා දාන්න උවමනාවක් තියෙනවා.
5. පොහොට්ටුවෙ, සජබෙ රනිල් ලඟ ඉන්න පවුල් වාදයට විරුද්ද මාලිමාවට යන්න බැරි පාටලී වගෙ මිනිස්සු සෙට් එකක් ඉස්සරහට දාගෙන අලුත් ගමනක් යන එක
6. නැත්නම් විමුක්ති හෝ වෙනත් තරුණ නායකයෙක් ඉස්සරට අරගෙන කිසිම පක්ෂෙකට කැමති නැති තරුණ පාවෙන චන්ද එක්ක ගමනක් යන එක.
එලකිරි විද්වත් සභාවට මේ ගැන අදහස් පලකරන්න පුලුවන්.
bump thread
------ Post added on Apr 6, 2024 at 10:30 PM