ඔකා එක්ක වාද කරන වෙලාවෙ පුක හපාගෙන ලිදෙ පැනපන් එක නම්බුයිමගේ කරුණු වැරදී කියල ඔප්පු කරන්න, Matured කෙනෙක් වගේ. එතකොට මම පිලිගන්නම්.![]()





ඔකා එක්ක වාද කරන වෙලාවෙ පුක හපාගෙන ලිදෙ පැනපන් එක නම්බුයිමගේ කරුණු වැරදී කියල ඔප්පු කරන්න, Matured කෙනෙක් වගේ. එතකොට මම පිලිගන්නම්.![]()





මෙන්න මේක තමයි ඇත්ත.උඹ ෆන් එකේ ඉදලා වරදක් කලාම නීතියෙන් උඹට දඩුවම් ලැබෙනවා. එතකොට කියන්නේ නැනේ කොලු කමට කියලා. ඒත් ඌ උපරිම ෆන් කරලා වැරැද්දක් කලාම ඌ ආතල් එකේ ඉන්නවා අනිත් එකා දඩුවම් විදිනවා. ඒවා නොතේරෙන ඇමති ගේ සභාපතිගේ ජනාධිපතිගේ ලමයින්ටත් ෆන් ඕනා කියන සම හරක් ඉ්න නිසා තමයි රටට මෙහෙම වුනේ
oyage kathawata man 100% agree wenawa.
මෙන්න මේක තමයි ඇත්ත.
කොල්ලා හරි බල්ලා හරි උනත් වැරැද්ද වැරැද්ද මයි. හරි නම් දේශපාලුවන්ගේ පුතාලා ආදර්ශවත් වෙන්න ඕන. උන් අනාගත නායකයෝ වෙන්න සිහින මවනවා නම් විනයගරුකව ඉන්න දැනගන්න ඕන. බීලා පිස්සු නටන එක වැරැදියි. ඒ වගේම ක්‍රීඩාවකදී විනය පවත්වා නොගන්න එකත් වැරදියි. අනිත් එකෙක් නෙවෙයි ඇමැතියෙක් ගේ හරි ජනාධිපතිගේ හරි පුතා එහෙම දෙයක් කරාම අන්තිමට හම යන්නේ උගේ තාත්තාගේ කියලවත් තේරුම් ගන්න උන්ට මොලයක් නැති එක නම් දුකඉ.