china singapore badu ban. ehe unge scene ekak man hithanne. europe usa ok

ට්‍රැකින් වල මෙහෙට ඇවිල්ලා හෙන කල් බන්.. එත් තාම ආවේ නෑ... බඩු 8ක් විතර එන්න තියනවා.. එකක්වත් නෑ... 

![]()
සෙලර් ඒක ෂිප් කරලා තියෙන්නේ නොවෙම්බර් 07. දැන් දවස් 40ක් වෙනවා. තාම ලැබුනේ නෑ බන්..
උන් මොන මගුලක් කරනවද මන්ද බන්. දවස් 45 වෙනකන් ඉවසනවා. උබේ ඕඩරේට දැන් දවස් කීයද ? පොඩ්ඩක් කියපන්ස්..
මචෝ රීෆන්ඩ් එකක් දාන්නේ කෝමද ? මම පාවිච්චි කරන්නේ HNB Debit Card එකක්. ඒකට රීෆන්ඩ් එක ඩිරෙක්ට් ගන්න පුළුවන්ද ? අනේ පොඩ්ඩක් කියපන් 

මම ඊබේ එකෙන් ඔරලෝසු 4ක් ඕඩර් කරා. ට්‍රැකිං නැතුව තමයි දැම්මේ...සෙලර් ඒක ෂිප් කරලා තියෙන්නේ නොවෙම්බර් 07. දැන් දවස් 40ක් වෙනවා. තාම ලැබුනේ නෑ බන්..

mageth item wagayak enda thiyenawa, eka gataluwak naha, eth lankawe idan yawanda yana shipping charges (air mail) adu unothnam hodai,
kawada weida danne naha ?

dan ikmanta enawa ban![]()
ne bn.... me season hinda badu hirawela athi...