ශ්‍රීලනිපය හොරුන්ට භාරදී මෛත්‍රී සමුගැන&

malaka78

Junior member
  • May 8, 2015
    239
    17
    18
    ශ්‍රීලනිපය හොරුන්ට භාරදී මෛත්‍රී සමුගැන&

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ධූරයෙන් ඉවත්වීමට යන බව විශ්වස කටයුතු දායක ආරංචි මාර්ගයකින් ‘ලංකා නිවුස් වෙබ්' වෙත වාර්තා වේ. අනිද්දා(13) නාම යෝජනා භාරදීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත වේ.

    එසේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ස්වාධීන පුද්ගලයෙකු ලෙස ක්‍රියා කිරීමට කටයුතු කරන බව එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

    කෙසේ වුවද ජනාධිපතිවරයා තමාගේ අනාගත ක්‍රියාමාර්ගයන් පිළිබඳව හා මහින්ද රාජපක්ෂ ඇතුළු හොර නඩයට නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් මේ දක්වා සාධාරණීකරණය කළ හැකි කිසිදු හේතුවක් අවම වශයෙන් තම සමීප හිතවතුන්ට පවා පවසා නොමැත.

    ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකළාපය නිසා ජාත්‍යන්තර රටවල් සමග ශ්‍රී ලංකාව ඇතිකර ගත් රාජතාන්ත්‍රික සම්බන්ධතා සහ හොඳහිත සම්පූර්ණයෙන්ම වාගේ බිඳ වැටී තිබේ. එම බිඳවැටීමේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස ජිනීවා මානව හිමිකම් සමුළුවේ ශ්‍රී ලංකාවට අත්විදීමට සිදුවන බව ජාත්‍යන්තර දේශපාලන නිරීක්ෂකයන් සඳහන් කර සිටී.

    http://sinhala.lankanewsweb.net/index.php/news/17694-2015-07-11-09-01-58

    එතකොට හදිස්සියෙවත් මහින්ද චන්දෙ දිනලා පත් උනොත් අපිට කෙලවේඊද?
    පිටරටවල් වලට ඔන මිනිස්සු පත්කරන්න ඔනනම් ච්න්ද මොකටද?.
    තමන්ගෙ රට පාලනය කරන්නෙ කවුද කියල තීරනය කරන්න ලන්කාවෙ මිනිස්සුන්ගෙ කෑමෑත්ත වෑඩක් නෑද්ද?

    :no::no:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සීන් ඒක ඇත්තනම් මරා ඉවරෙටම ඉවරයි..බලමුකෝ මොකද වෙන්නේ කියල.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    baya netuwa hitahalla gon toyyo, mahinda inna kalet thopi ohoma ballo wage uda pena pena hitiye mahinda thopita arinna awe nane, issarahatat ehema tama, ponilage awasanaya tama me, :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,480
    8,670
    113
    රූකඩ රාජ්ජේ

    මහින්ද එලවන්න බටහිර රටවල්,ඉන්දියාව සෑහෙන්න රනිල්ට සෑහෙන්න උදවු කරා.මෛත්‍රී කියන්නේ පොල්පිත්තකින් කපාගන්න පුළුවන් මිනිහෙක්.

    • Like
    Reactions: nrjayasinghe

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මහින්ද එලවන්න බටහිර රටවල්,ඉන්දියාව සෑහෙන්න රනිල්ට සෑහෙන්න උදවු කරා.මෛත්‍රී කියන්නේ පොල්පිත්තකින් කපාගන්න පුළුවන් මිනිහෙක්.

    පොල්පිත්තක නායකත්වය පිලිඅරන් චන්දෙ ඉල්ලන එකා මොකාද බං?:rofl:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    E news කියන්නේ පිළියන්දල නිරෝෂන් පාදුක්කගේ website එකක් ඕක පිළියන්දලට කරපු මගුලකුත් නැ හැබැයි ගල් පෙලෙන බොරු අනුන්ට මඩ ගහන්න පට්ට එනිසා ඕක ගැන එච්චර හිතන්න එපා අදදෙරණ හිරු නෙව්ස් සිරස වගේ ඕක ඕක දල තිබුනොත් පිලිගනින් :):):lol::lol:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83

    මහින්ද එලවන්න බටහිර රටවල්,ඉන්දියාව සෑහෙන්න රනිල්ට සෑහෙන්න උදවු කරා.මෛත්‍රී කියන්නේ පොල්පිත්තකින් කපාගන්න පුළුවන් මිනිහෙක්.

    යකෝ එතකොට බටහිර රටවල්,ඉන්දියාව වගේ උන්ද චන්දෙ දැම්මේ..ඒක නිසානේ පැරදුනේ.:sorry: බලාගෙන ගියාම වීමලේ කියන විජාතික කුමන්ත්‍රණ ඇත්ත නේන්නං.:eek::eek: මේපාරත් එතකොට ඉන්දියාවෙ උන් ඇවිත් චන්දෙ දායිද නෑ ..:growl::growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland

    මහින්ද එලවන්න බටහිර රටවල්,ඉන්දියාව සෑහෙන්න රනිල්ට සෑහෙන්න උදවු කරා.මෛත්‍රී කියන්නේ පොල්පිත්තකින් කපාගන්න පුළුවන් මිනිහෙක්.

    නොදකින් ඔකුං මහින්දයව මරන්නේ නැතුව එලෙව්වේ ඇයි බං
    ගදාෆියා වගේ බෝක්කුවක් අස්සේ මැරිලා ඉන්න මහින්දයා තඩි බඩ පිටිං රේබල්ස්ල ඇදගෙන යද්දී බයියෙක් ඇවිත් රව්ලෙන් අඳුරගන්නවා අපේ ග්‍රේට් මුස්ටාශියෝ කියල
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala

    මහින්ද එලවන්න බටහිර රටවල්,ඉන්දියාව සෑහෙන්න රනිල්ට සෑහෙන්න උදවු කරා.මෛත්‍රී කියන්නේ පොල්පිත්තකින් කපාගන්න පුළුවන් මිනිහෙක්.

    :baffled::baffled::baffled:
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ

    මහින්ද එලවන්න බටහිර රටවල්,ඉන්දියාව සෑහෙන්න රනිල්ට සෑහෙන්න උදවු කරා.මෛත්‍රී කියන්නේ පොල්පිත්තකින් කපාගන්න පුළුවන් මිනිහෙක්.

    E polpithi nayakayagen tamai awajathakayo thoge hora appochcha nama yojana denna kiyala hinga kawe.
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    නොදකින් ඔකුං මහින්දයව මරන්නේ නැතුව එලෙව්වේ ඇයි බං
    ගදාෆියා වගේ බෝක්කුවක් අස්සේ මැරිලා ඉන්න මහින්දයා තඩි බඩ පිටිං රේබල්ස්ල ඇදගෙන යද්දී බයියෙක් ඇවිත් රව්ලෙන් අඳුරගන්නවා අපේ ග්‍රේට් මුස්ටාශියෝ කියල
    Sirawata ban oya mahinda parayawa kakkussi walaka obala maranna oni paahara ballek. Matanam okawa pennanna be.