ශ්‍රීලනිපය හොරුන්ට භාරදී මෛත්‍රී සමුගැන&
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ධූරයෙන් ඉවත්වීමට යන බව විශ්වස කටයුතු දායක ආරංචි මාර්ගයකින් ‘ලංකා නිවුස් වෙබ්' වෙත වාර්තා වේ. අනිද්දා(13) නාම යෝජනා භාරදීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත වේ.
එසේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ස්වාධීන පුද්ගලයෙකු ලෙස ක්‍රියා කිරීමට කටයුතු කරන බව එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
කෙසේ වුවද ජනාධිපතිවරයා තමාගේ අනාගත ක්‍රියාමාර්ගයන් පිළිබඳව හා මහින්ද රාජපක්ෂ ඇතුළු හොර නඩයට නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් මේ දක්වා සාධාරණීකරණය කළ හැකි කිසිදු හේතුවක් අවම වශයෙන් තම සමීප හිතවතුන්ට පවා පවසා නොමැත.
ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකළාපය නිසා ජාත්‍යන්තර රටවල් සමග ශ්‍රී ලංකාව ඇතිකර ගත් රාජතාන්ත්‍රික සම්බන්ධතා සහ හොඳහිත සම්පූර්ණයෙන්ම වාගේ බිඳ වැටී තිබේ. එම බිඳවැටීමේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස ජිනීවා මානව හිමිකම් සමුළුවේ ශ්‍රී ලංකාවට අත්විදීමට සිදුවන බව ජාත්‍යන්තර දේශපාලන නිරීක්ෂකයන් සඳහන් කර සිටී.
http://sinhala.lankanewsweb.net/index.php/news/17694-2015-07-11-09-01-58
එතකොට හදිස්සියෙවත් මහින්ද චන්දෙ දිනලා පත් උනොත් අපිට කෙලවේඊද?
පිටරටවල් වලට ඔන මිනිස්සු පත්කරන්න ඔනනම් ච්න්ද මොකටද?.
තමන්ගෙ රට පාලනය කරන්නෙ කවුද කියල තීරනය කරන්න ලන්කාවෙ මිනිස්සුන්ගෙ කෑමෑත්ත වෑඩක් නෑද්ද?

Last edited:

බලාගෙන ගියාම වීමලේ කියන විජාතික කුමන්ත්‍රණ ඇත්ත නේන්නං.