ශ්‍රීලාංකික බයියන්ට

RidingBlack

Member
Sep 22, 2010
33
7
0
@vm
ශ්‍රීලාංකික බයියන්ට

අලි ඔලුවෙන් ඉන්න ලාංකික බය්යන්ට කියවීම සඳහාය,

පෘතුගීසි ලන්දේසින් ඉංග්‍රීසි මෙන්ම ස්වීඩන් නෝර්වේ ප්‍රංශ ජර්මන් මිනිසුන්ද වසර 60 70 කට පෙර මංපහරන්නන්ය. නැතහොත් මුහුදුකොල්ල කරුවන්ය. අරාබි ජාතීන් මොහොමඩ් ගේ අණ පිළිපදිමින් තවමත් කරන්නා සේ වහල් වෙළෙන්දන්ය. බටහිර මිනිසුන්ට ගැහැණු විකුණන්නේ අල්ලාගේ කොල්ලන්ය. බටහිර මින්සුන් රටවල් කොල්ලකෑමේ යෙදෙන්නේ මුහුදු මාර්ග වලිනි. ගොඩබිම බලය තිබුණේ මංපහරණ ජාතීන්ටය. මේ දැනට වසර 100කට 150 කට පෙර ලෝකය පැවති ආකාරයි. මානව අයිතිවාසිකම් නැත. පැය 8 සේවාකාලනැත. ආගම්වලින් මිනිසුන් තිරිසනුන් බවට පත් කර තිබුණි. තුවක්කු සීයක් දෙසීයක් ඇත්නම් රටක් අල්ලාගත හැකි විය.
යුරෝපිය ඉතිහාසයම යනු මංපහරන්නන් කීපදෙනෙකු රට රටවල් මංකොල්ල කෑම පිළිබඳ ඇඩ්වෙන්චර් ස්ටෝරීස්ය. කෙසේ වුවද බ්‍රිතාන්‍යයේ බූතයෝ උන්ගේ පාලිකාවය කැමතිය. ඇයගේ සිරුරට කැමෙතිය. ඇගේ ජිවන විලාසිතාවන් අනුකරණය ශිෂ්ටත්වය ලෙස ලෝකයට ප්‍රදර්ශනය කළෝය. මේ නිලධාරීන් හා හමුදාවන්වල මිනිසුන් උන්ගේ රටට ආදරය කළෝය. එනිසා උන් ඇගේ උපන් දිනයට තෑගි කරන්නේ යටත් කරගත් දුප්පත් රටකි. ලෝකයේ බොහෝ රටවල වික්ටෝරියා නමින් නම්කළ ස්ථාන හා මංමාවත්, පළාත්, වැව් පොකුණු, ඇත්තේ එනිසාය. උන් තම රටට දැනුදු ආදරය කරති.
බටහිර මිනිසුන් රටවල් අල්ලා ගත්තාට ඉන්දියන් මිනිසුන් රටවල් යටත්කර ගත්තේ නැත. පකිස්ථානය ඇෆ්ගනිස්ථානය භංගලිදේශය හා තවත් ආසන්න රටවල් කිපයක්ම ඉන්දියාවෙන් කැඩී වෙන්වුණු පුදේශය. මේ නොදියුණු ගෝත්‍රිකයෝ කසිදාක යුරෝපය ආක්‍රමනයකර නැත. ඉන්දියාවද ලංකාව මෙන් ප්‍රාන්ත පාලකයෝ එකිනෙකා මරා ගත් ඉතිහාසයක් ඇති රටකි.
පසුකාලීනව ලෝක සිතියම සකස්වෙමින් ගොඩබම් ස්වාධීන රාජ්‍යයන්ට බෙදෙමින් පැවතිණ. බ්‍රිතාන්‍යයෝ තම ආදර වස්තුව වූ වික්ටෝරියා නම් ගෑනිට තෑගි දීම සදහා රටවල් අල්ලාගනිමින් මුහුදු මාර්ගවල ගමන් ගති. එකල සූවස් ඇල තිබුණේ ද නැත. මේ මිනිසුන් ලංකාවට ආවේ කුණාටුවකට අසුවී අහම්බෙනි. ලංකාව ආක්‍රමණය කිරීමේ උවමනාවක් උන්ට තිබුණේ නැත.
ලංකාව එකල පාලනය කළේ දකුණු ඉන්දීය මිනිසුන්ය. නිවට නියාලු ශරීරයෙන් කුඩා කැත කළු මිනිසුන් සිටි ලංකාව සුද්දන් අල්ලාගන්නේ තමන්ට වඩා පහත් ජාතියක් රට පාලනය කල හෙයිනි. නැතහොත් රට අල්ලා ගැනීම විනෝදයක් වූ හෙයිනි. එසේත් නැති නම් ඉතා පහසු කටයුත්තක් වූ හෙයිනි. ලංකාවේ සිටි ඉන්දියන් පාලකයින්ට සුද්දන් අල්ලාගත් රට පෙත්සම් ගසා අඬලා ඉල්ලූ හෙයින් බන්දේසියේ තබා බාරදෙන තෙක්ම නැවත පලවා හැරිය නොහැකි විය. (සාක්කි බලන්න කන්නාඩියක් ඉස්සරහට යන්න නැත්තම් අරුණි මොනර කිකිලි ගේ පින්තූරක් බලන්න)
සිංහලයින් හා තමනුත් ආවේ දකුණු ඉන්දියාවෙන් බව දෙමළුන් දනිති. නමුත් සිංහලයින් තමන් උතුරු ඉන්දීය ආර්‍යයන් බව පවසා ආර්‍ය නොවන තමන් පහත්කොට සැලකීම දෙමළු රුස්සන්නේ නැත. එනිසා තම හීනමානය, කුලවාදය සහ ජාතිවාදය එකට පටලවා ගන්නා දෙමළු සිංහලයින්ට ගේම ඉල්ලති. දෙදෙනාම නොදන්නා දෙය වන්නේ දෙදෙනාම දකුණු ඉන්දීයවන බවයි. ආහාර, ඇඳුම්, අකුරු ලිවීම, පදිංචියට භූමිය තේරීම, වර්ණ ගැළපීම, කතාකරන විලාසය, උපකරන භාවිතය, කම්මැලිකම හා බෙදී වෙන්වී සිටීමට ඇති කැමැත්ත ආදී ගුණාංග බොහෝ ගණනාවක් දෙදෙනාගේම ඉතාම සමානය. එසේම දෙදෙනාම සංවර්ධනාත්මක නොවන ඉන්දීය වටිනාකම් පද්ධතියක් තම දිවි හිමියෙන් ආරක්ෂා කරති. ආගම, කුලය, පවුල, විවාහ සිරිත් විරිත් මේ අතර වේ.
සුද්දන් මේ අඩුපාඩු දුටුවෝය. එනිසා තව තවත් දෙදෙනා විරසක කරවන රෝම ලන්දේසි නීති ලංකාවේ ස්ථාපිත කළෝය. ඒවා සිංහල හා දෙමළ දෙදෙනාටම මඤඤංය. නීතිය යන්න සිංහලයින්ට හා දෙමළුන්ට තේරෙන ස්ථාපිත ආයතන පද්ධතියක් නොවේ. ඔවුන් දන්නේ රජු නැමැති චණ්ඩියා තමන්ගේ ආශාව මත පනවන නිතිය පමණි. වී ගොවිතැන හෙවත් ඉඩම් පාලනය සඳහා රජු පැනවූ සරල නීති පද්ධතිය ක්‍රමවත් යමක් නොවේ.
ඇඳුම ජාතිකත්වය නියෝජනය කරයි. මිනිසුන් ලෙස ජීවිතය පවත්වා ගැනීමට වියනලද රෙදිවලින් පෙර සැකසූ ඇඳුම් අඳින්නේ දියුණු ජාතිකත්වයක් ඇති මිනිසුන්ය. සිංහලයින් ඇන්දේ ඉන්දීය ක්‍රමයටය. සාරිය වැනි අක්‍රමවත් ලෙස රෙදි ගොඩක් ඇඟෙහි ඔතාගත් ඇඳුමකි. නැතහොත් වර්තමානයේ උඩරට නැටුම්වල පවතින ආකාරයට සකස් නොකළ රෙදි ගොඩක් ඇඟෙහි ඔතාගත් ඇඳුම් වර්ගයකි. එය පෙර සකස්කරගත් ඇඳුමක් නොවේ. ඇඳුම් පිළිබඳ දියුණු තාක්ෂණයක්වත් සංස්කෘතියක්වත් සිංහලයින්ට තිබුණේ නැත.
සුද්දන් ලංකාව අල්ලාගත් පසු පදිංච්යට සොයා යන්නේ තමන්ට සුපුරුදු දේශගුණය ඇති ප්‍රදේශවලටය. උන් එනතෙක්ම ලංකාවේ කිසිදු වටිනා ආර්ථික කටයුත්තක් සිදුවූයේ නැත. ක්‍රමවත්ව පැවතියේ ඉන්දියාවෙන් ගෙන ආ වී ගොවිතැන පමණි. සුද්දන්ට තමන්ගේ ලස්සන රැජිනට දෙන්න දෙයක් ලංකාවේ තිබුණේ නැත. වීසිකරන තරමට කසිදු වටිනාකමක් නැතිව තිබූ මැණික් ගල් ඇත්දළ හා සත්ව සම් සැමදා අපනයනයකළ නොහැක. ගම්මිරිස් කරාබුනැටි ආදී බෝග අද වගේම ක්‍රමානුකූල වගාවන් නොවේ.

 
  • Like
Reactions: DragonD and gcj

RidingBlack

Member
Sep 22, 2010
33
7
0
@vm
සුද්දන්ට තිබුණේ විශාල කැලෑවක් සහිත වගාවට සුදුසු භූමියක් පමණි. එනිසා පළමුව තමන් දන්නා කෝපි කඳුකරයේ වගාකළ අතර එය අසාර්ථක වූ හෙයින් තේ වගාව ආරම්භ කරන ලදී. සුද්දන් මෙරට තේ වගාව ආරම්භ නොකළේ නම් තවමත් ලංකාවට වටිනාකමක් ලැබෙන්නේ නැත. තේ වගාව යනු ලංකාවට වටිනාකමක් ගෙනදුන් එකම ක්‍රමවත් වගා ක්‍රමයයි. තේ ගස නැතිවූවා නම් ලෝකයේ මිනිසුන් ලංකාව දකින්නේ ඇෆ්ගනිස්ථානයක් ලෙසිනි.
රැජිනට තේ ටිකක් යැවීම මිස සුද්දන්ට කිසිවක් ඔනෑ වූයේ නැත. වෙන රටවලින් මෙන් ලෝහ ගල්අඟුරු හෝ කාර්මික ද්‍රව්‍ය ලංකාවේ නැත. යුධමය වශයෙන්වත් පරිපාලනමය වශයෙන්වත් ආර්ථිකමය වශයෙන්වත් ලංකාව උන්ට වැදගත්වූයේ නැත. අඩුම තරමින් අප්‍රිකාවෙන් මෙන් ආසියාවෙන් වහලුන් ලෙස මිනිසුන් රැගෙන ගියේ නැත්තේ ලංකාව හා ඉන්දියාවේ මිනිසුන් කම්මැලි කුඩා ශරීර ඇති මිනිසුන් වූ නිසාය.
සුද්දෝ එංගලන්තයට තේ යැවීම සඳහා ලංකාවේ පරිපාලන ව්‍යුහය සකස් කළෝය. කඳුකරයේ තේ කොළොම් තොටට ගෙන ආ යුතුවිය.කරත්තවලින් තේ ගෙන ඒමට පාරක් උවමනාවිය. පාර කැපීමට ශ්‍රමය ලබා ගත හැකිවන සේ නීතියක් පැන වීය. පාර තනන විට යන්ත්‍රසූත්‍ර අවශ්‍ය විය. ඒවා කැඩුණ විට අළුත්වැඩියාකළ යුතුය. එනිසා මරදානේ රාජ්‍ය යන්ත්‍රෝපකරණ කම්මල පිහිට වීය. මේ හදන පාර මැනීම සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුවක් තැනීය. මේ වැඩ කරන අතර සිංහලයෝ එකි නෙකා ඇනකොටා ගනිති. එනිසා මේ මිනිසුන්ගේ රණ්ඩු බේරීම සඳහා පොලීසියක් පිහිටවීය. එසේම නිතර නිතර කැරලි ගැසු සිංහලයින් පාලනයට යුද්ධ හමුදාවක් සකස් කළෝය. මේ ආයතනවල සේවයකළ මිනිසුන්ට වැටුප් ගෙවිය යුතු නිසා වැටුප් ගෙවීමට රාජ්‍ය භාණ්ඩාගාරයක් තැනීය. එහි මුදල් පාලකයා සුද්දාගේ මල්ලීය.
එසේම මේ ආණ්ඩුවේ කන්තෝරුවල සේවයට මිනිසුන් අවශ්‍ය විය. සිංහලයෝ මේ සඳහා සුදුසු නැත. උන්ට අකුරු ඉගැන්විය යුතු විය. අකුරු ඉගැන්වීමට පාසැල් නැති හෙයින් තිබුණු මිෂනාරී පල්ලිවල අකුරු ඉගැන් වීය. පසුව මේ පල්ලි ආසන්නයේ සෑදු කුඩා මඩුවක පාසැල් පිහිටවීය. උන් අටේ පන්තියට ඉගෙනගත් පසු රැකියා සඳහා යෙදවීය. වැඩි දුර අධ්‍යාපනය අවශ්‍ය වූයේ රාජ්‍ය පරිපාලනයට අවශ්‍ය මිනිසුන් තැනීමටය. උන් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් එකට යැවීය. සුද්දෝ තම සේවයට අවශ්‍ය බණ්ඩලා උගතුන් කළේ එසේය. කරත්ත හා ෆෝඩ්ලොරි දෙකක් තුනක් තේ පැටවීමට ප්‍රමාණවත් නොවීය. ඒ සඳහා කෝච්චි පාරක් අවශ්‍ය විය. මේ පාරත් සමග ලංකාවට තව තවත් ආයතන ලැබුණි.
මේ මුළුරාජ්‍ය යාන්ත්‍රණයම සකස්කළේ තේ පිටරට පැටවීමටය. නැතහොත් උන්ගේ ලස්සන රැජිනට තේ පෙවීමටය.
ප්‍රශ්නය වෙනස් වන්නේ සිංහලයින් මේ පරිපාලනයට එන විටය. සිංහල මිනිසුන්ට පොඩි කුඹුරු ඉඩමකුත් ගොඩ ඉඩම් අක්කරයකුත් තිබුණාම හොඳටම ඇතිය. සිංහල මිනිහා මඩ වළකට බැස මාළු අල්ලා ගනී. හම්බන්තොට ඉබේ හැදෙන ලුණු ටිකක් හොයා ගනී. බුලත් විටකුයි රාකට්ටකුයි තිබුණාම මසුරංය. පන්සල්වල සිටි නූගත් හාමුදුරුවරු කියා දෙන බණ ටිකක් ඇහුවාම සිංහලයින් හිතන්නේ තමන් මාර පොරවල් කියලාය. නිවංම යන තරං පිංය. මෙහෙම ඉන්න ලංකාවේ බයියන්ට සුද්දන් තැනූ රාජ්‍ය පාලනයක් ගැන තේරුමක් නැත. මේ සියලුම ආයතන පිළිවෙලකට පිහිටුවා ඇති බවවත් ඒවායෙන් කෙරෙන දේ ගැනවත් මෙලෝ මලදානයක් මේ සිංහල දෙමළ බයියන්ට නැත.
දැන් මෙහෙම ඉන්න බයියන් මිෂනාරී පාසැලකට යවා අධ්‍යාපනය ලබා දීල මේ රාජ්‍ය ආයතනයක පාලක තනතුර ලබාදෙමු. සිදුවන්නේ මලකෙළියකි. ඌ දන්න රාජ්‍ය පාලනයක් නැත. ඌට ඕන ආන්ඩුවක්ද නැත. අන් දන්නා රටක්ද නැ. දන්නේ සුද්දා ගත්ත සැපගැන පමණි. ඌ ඔන්න ඔහේ වාඩිවෙලා මේ ආයතනයේ තියෙන දෙයක් ඔහේ කාල බීල ඉන්නවනම් බඩුවකුත් ගහල අර වළට ගිහිල්ල රා බීපු ආතල් එකගැන කතාවක් කර කර ඉන්න එක පමණි. නැත්තම් සුද්දා කළාක් මෙන් බල්ලන් නෑවීම පමණි. තවමත් ලංකාවේ රාජ්‍ය සේවයට කෙලවෙලා තියෙන්නේ මේ සුද්දාගේ කාලේ ඉගෙනගත්ත ගම්බයියන් පාලනයකරන හෙයිනි. මේවායේ ඉන්න ගෑනුන් මිනිසුන් තවමත් ඉතාම අක්‍රමවත් අපිරිසිදු රටක් ජාතියක්ගැන අදහසක්වත් නැති තමන් කරන්නේ මොකක්ද අපි වැඩකරන්නේ ඇයි කියල දන්නැති හරක් රැලකි. (කැමතිනම් ජාතික හැඳුණුම්පත් දෙන කන්තෝරුවට යන්න. ඉස්සෙල්ලාම එන්නේ පල්වෙච්ච වැසිකිලි ගඳකි. මිනිස්සු සිය ගානක් පෝලිමේය)
සිංහලයින්ට හා දෙමළුන්ට ඇත්තේ කැත ගෑනියෙකුගේ පතිවෘත්තාව වැනි ජාතිවාදයකි. සුද්දා අපිව දාල ගිය එකේ විපාකය වසර 60ක් තිස්සේ තවමත් විඳවමු.

Code:
 [/SIZE] [SIZE=4][URL="http://maruwaxx.wordpress.com/"]http://maruwaxx.wordpress.com[/URL]
 

RidingBlack

Member
Sep 22, 2010
33
7
0
@vm
අනුන්ගේ දෙයියෙකුට වඳින හෙළුවෙන් සිටි සිං

[photo | 18+ | view ]
මනු රාජ වංශය හෝ මඛාදේව රාජ වංශය ට පෙර යුගය ගැන, නැතහොත් ලංකාවේ වසර 6000කට පමන පසු යුගයේ ලංකාවට ආවේ ඉන්දියාවේ විසිරී සිටි ගෝත්‍රික ජනතාවය. මේ යකඩ හා ලෝහ සොයා ගත් කාලයයි. තම්මැන්නාව දක්වා තිබූ වැලි බැම්ම පහසු මාර්ගයකි. පැමිනි මිනිසුන් යක්ෂයින් අදහන රක්ෂයින් අදහන ආගම් ඇති අයය. නීතිය හා පිළිවෙල යනු රැහේ නායකයාගේ නීතියයි. පුර්වජ පියා ඔහුය. නීතිය යනු ගැහැණු අත්පත් කර ගැනීම පිලිබඳ කාරනා පමණි.
ලංකාවට පැමිනි මිනිසුන් ගේ ඇදහිලි නූතන යුගයට අනුව ශිෂ්ඨ නැත. ගෝත්‍රිකයින්ය. යක්ෂයින් රාක්ෂයින් අදහන ගෝත්‍ර පමණක් නොව නාගයින් සිංහයින් දෙවිවරුන් අදහන මිනිසුන්ද සිටියෝය. ඉතා කුඩා කන්ඩායම්ය. සියයක් දෙසියයක් තරම් කුඩා ය.
මෙකල ලෝහ කර්මාන්තය දැන සිටි කම්මල් කරුවන් වැඩිපුර සිටි ගෝත්‍ර පාලකයින් විය. සටන් කිරීමට ඉගෙනීම අධ්‍යාපනය විය. එකල නූතන තාක්ෂනය යනු ප්‍රාථමික කඩු දුණු වැනි ආයුධ තැනීම දැනගැනීම, මිනිසුන් හැසිරවීම දැනගැනීම හා සටන් පුහුණුව වැනි දේ පමණි. ආහාර නිපදවීම වැනි දේ දැන සිටි කෘෂිකාර්මික ගෝත්‍ර පසුකාලවලදී පාලන බලයට පැමිනියේය. හේතුව වැඩි ජනගහනයක් නඩත්තුකල හැකි වීම නිසාය.
මෙතැන් පටන් ලංකාවේ ඉකිහාසය මහාවිහාරේ හාමුදුරුවන් විසින් ලියා ඇත. එය එලෙසම මතක තබා ගැනීම හොඳය. ඒ පොතට අනුව ලංකාවේ පැවතියේ එක් කාල වලදී එක් චන්ඩියෙකුගේ පාලන බලයකි. සැබෑවනම් මේ චන්ඩි පලාත් බද චන්ඩින්ය. උතුරු මැද පලාතේ චන්ඩියා ගැන කඳුකරයේ සිටි මිනිසුන් දැන සිටියේ නැත. ඒ ඒ චන්ඩි ඒ ඒ පලාත්වලට සීමා වුනි.
කඳුකරය පැරණි චන්ඩින්ට අයත් විය. ජනාකීර්න නැත. ඝන වනයකි. පාරවල් නැත. ඇත්තේ සතුන් ගිය පාරවල් හා අඩි පාරවල් පමනි. මේ මහාවංශ යුගයේදී වැලි බැම්ම හේදී ගොසිනි. දැන් ඉන්දියාවේ සිට පැමිනීම සීමා වි තිබුනි. පැමිනිය හැක්කේ ඔරු කාරයින්ට පමනි. එනිසා ශිෂ්ඨ මිනිසුන් පැමිනියේ නැත. ක්‍රිපූ 1500 පමණ පෙර සිට ක්‍රිව 1600 වන තෙක්ම ලංකාව බාහිර ලෝකයට වසන් වී පැවතින. මේ වසර 3000 ක් පමණ කාලය අභ්‍යන්තර ආරවුල් පැවති යුගයයි. පලාත්බද චන්ඩි එකිනෙකා මරා ගත් යුගයයි. සමහරුන්ගේ පාලන කාලය දින හතක් අටක් වන තෙක්ම රන්ඩු පැවතින. මේවාට මහා විහාරේ හාමුදුරුවන් යුද්ධ යනුවෙන් පැවසූවත් සැබැවින්ම මිනිසුන් සීයක් හමාරක් මැරුනු ආරවුල්ය. කප්පම් ලබා ගැනීමට කල මිනී මරාගැනීම්ය. නැතහොත් මිත්‍යා කතා නිසා කල මරාගැනීම්ය.
කොහොම වුවත් සැම දෙයක්ම ඉන්දියන් ය. ආගම් කුළ සිරිත් අඳුම් පැලඳුම් උපකරණ සියල්ල දකුණු ඉන්දියන්ය. නැටුම් සංගීතය හා කලාවන් ද දකුණු ඉන්දීය විගඩම්ය. වර්ණ තේරීම නිවාස තැනීම ආගම් ඇදහීම ආර්ථික සමාජීය සියල්ල පමණක් නොව භාෂාවද ඉන්දියන් සම්භවයකි.
ආනයනය කල බුද්ධාගමින්ද ශිෂ්ඨත්වය පැමිනියේ නැත. හේතුව ප්‍රාදේශීය සටන්වලින් සියල්ල යටපත් වී පැවතීමයි. ඉන්දියන් සංකේතයක් පාලකයා තේරීම සඳහා යොදා ගති. දළදාව යනු එයයි. තීරණ සියල්ල ඉන්දියන්ය.
තම්මන්නාව සිට උපතිස්සනුවරටත් විජිතපුරයේ සිට අනුරාධපුරයටත් ගියේ මේ මිනී මරා ගැනීම් වලට පැරණි චන්ඩි බියවීම නිසාය. මිනිසුන් එන විට රට ඇතුලට ගමන්ගති. අනුරාධපුරය චෝලයින් පාලනය කිරීමත් ලම්බකර්ණයින් ෂඩ් ද්‍රවිඩයන්ට පරාජය වීමත් ඉන්පසු මෞර්ය රාජ වංශය ආරම්භ විමත් ප්‍රාදේශීය රන්ඩුය. පොළාන්නරුවෙන් දඹදෙනියටත්, යාපව්වටත් එතැනින් කුරුණැගලටත් ගම්පොලට සහ පසුව දැදිගම සිට කෝට්ටේටත් යන මාර්ගය වනාහී ඉන්දියන් චන්ඩින්ට බියෙන් රට තුල දැනටමත් පදිංචිවී සිටි දකුු ඉන්දීය චන්ඩියා සැඟවෙන මාර්ගයයි. කෙමෙන් දකුණට හා කන්ද උඩරටට යන්නේ මේ අභ්‍යන්තර ආරවුල් නිසාය.
මහාවංශයේ මේ මිත්‍යා කතා වලින් පසු, ශිෂ්ටත්වය ආරම්භ වන්නේ ක්‍රි.ව. 1597න් පසුවය ඉන්දියානුවන් වෙනුවට පාර වැරැදී බටහිර ජාතීන් ලංකාවට ගොඩ බසින හෙයිනි.
මේ ජාතීන් දකුණු ඉන්දීය මිනිසුන් මෙන් ඔරු කාරයෝ නොවීය. නැව් කර්මාන්තය හා සියුම් තාක්ෂණ කර්මාන්ත පවා දියුනුව පැවති ජාතීන්ය. දකුණු ඉන්දියාවේ මෙන් අත්යන්ත්‍ර නොව රෙදි විවිම යාන්ත්‍රිකව කලෝය. බටහිරයන් එන විට ලංකාවේ ගැහැනුන් හා මිනිසුන් සිටියේ නිරුවතිනි. නැතහොත් අර්ධ නිරුවතිනි.
එකල බටහිර ජාතීන් පූර්ව ධනවාදී යුගය පසුකරමින් සිටියෝය. නීතිය රෝමයෙන් හා ක්‍රිරිස්තියානි දැනුමෙන් ගොඩනගා තිබුනි. යටත්විජිතකරණය වේගවත් වී තිබුනේ ප්‍රාග්ධනය එක්රැස් කිරීමටය. ලෝකය පුරා සිටි කළු මිනිසුන් ග්‍රමිකයින්ය. සුදු මිනිසුන් පාලකයින්ය. ලංකාවේ සිටියේද කළු මිනිසුන්ය. තවමත් බටහිර මිනිසුන්ට සුදු නෙවන සියල්ලෝ කළු මිනිසුන්ය. ක්‍රිස්තියානි නොවන කළු මිනිසුන් ම්ලේච්ඡයින් විය. එනිසා යටත්කර ගැනීමටත් ඒ මිනිසුන්ගේ සම්පත් තම රටවලට රැගෙන් යාමත් ක්‍රිස්තියානි නීතිය අනුව සාධාරන විය. කවුරුවත් අද කාලයේ මෙන් මානව අයිතිවාසිකම් යනුවෙන් කෙහෙම්මලක් කිව්වේ නැත. ක්‍රිස්තියානිය කළු මිනිසුන්ට වෙඩි තබා මරමින් ආමේන් කියති.
ලංකාවේ ගැටළුව වී තිබුනේ වෙඩි බෙහෙත් භාවිතය නොදැන සිටීමයි. වෙඩි බෙහෙත් භාවිතය එකල නව තාක්ෂණයයි. දුර සිට සතුරා මරා දැමීමේ තාක්ෂණයයි.
ලංකාවේ මිනිසුන් දැන සිටි දුන්න හා කඩු ලඟ සිටින සතුරන්ටය. ලංකාව පරාද වන්නේ මිනිසුන් සිය ගණනකගේ තුවක්කු හා වෙඩි බෙහෙත් තාක්ෂනයටයි. බටහිර මිනිසුන් රැගෙන ආවේ රජය සදා ගනිමට අවශ්‍ය දැනුම පමණි. එනම් පාලනය කිරීම සඳහා ස්වදේශිකයින්ගේ කැමැත්ත බලහත්කාරයෙන් යටපත් කිරීමට අවශ්‍ය සිරගෙවල්, සියගනනක් මිනිසුන් සිටි යුධ හමුදා, තුවක්කු හා රෝම ළන්දේසි නීතිය පමණි. එවිට රාජ්‍ය යන්න තැනිය හැකි විය.
අඹුඩ ගසා ආහාර සඳහා පමණක් ප්‍රාථමික උපකරණ වලින් කුඩා බිම් කට්ටි අස්වද්දන හා ගස්වැල් වලින් බෙහෙත් සාදා ගන්නා කුල දූරාවලියට යටවු පංසල් වලින් අක්‍රමවත් අධ්‍යාපනය ලබා දුන් නොදියුනු දකුණු ඉන්දීය රාජ්‍ය පාලනය අවසන් විය. ක්‍රමානුකූල ක්‍රිස්තියානි පාසැල් වලින් සමාජයට තිබූ දකුණු ඉන්දීය කුල පීඩනය වෙනස් කරන ලදී. රෙදි විවීම ක්‍රමවත් කර ශීලාචාර නීති හා ආචාරවිධි ඇති කරන ලදී. සාරිය මෙන් ශරීරයේ රෙදි ඔතාගැනීම නවතා සැකසූ ඇඳුම් ඇඳීමට පුරුදු කරන ලදී. මීටර් ගානක් දිග රෙදි ගොඩක් ශරීරයට ඔතන තුප්පොට්ටිය පෙට්ටියට දැමීය.
මෙතැන් සිට ඉන්දීය ගොබ්බ කුළ ක්‍රමය හා අසාධාරන ඇඳුම් ඇඳීමට පනවා තිබූ තහනම් නීති නැති විය. හෙළුවෙන් සිටි ගැහැනුන් ඇඳුම් අන්දවා ශීලාචාර කරන ලදී. එකගෙයි එක ගැහැනියක් සමග සිටි මෝඩ මිනිසුන් දෙදනාට ගැහැනුන් දෙදෙනෙක් සමග විවාහ වීමට නීති පැනවීය. එසේම දකින දකින ගෑනුන් අයත් කර ගත් ඉන්දීය මෝඩ ඔළුව සහිත ප්‍රාදේශීය නායකයින් හා පරිපාලන බූතයින්ට එක් ගැහැනියක් පමනක් අයිති කර ගත හැකි වන සේ නීති පැනවීය. ලංකාවේ මිනිසුන් මාරයි කියා සිතන සියළු ග්‍රාම්‍ය ඉන්දීය නීති හා ආචාර විධි බටහිර මිනිසුන් පැමින ඉවත්කර දැමීය.
ඉන්දීය අශීලාචාරකම් දැනටම දැනසිටි වෙරලාසන්න සවදේශිකයෝ හෙවත් “වඩා ‍හොඳ නිදහස් මත දාරීන්” යැයි සිතනා මහජනතාව ක්‍රමවත් රජයක වෙනස දැනගත් හෙයින් ආගම හා ජාතිකත්වය වෙනස්කර ගත්තෝය. ඒ ලාංකික ජාතියේ ආරම්භයයි.
තන බද්ද බලු බද්ද සහ හිටි බද්ද ආදී අධික බදු ගෙවමින් හා සියගනන් මැරෙමින් ලාංකිකයෝ රජයක් සකස් කිරීමේ නිවැරදි පිළිවෙල බටහිර මිනිසුන්ගෙන් ඉගෙන ගත්තෝය. ද්‍රවිඩ හා මුස්ලිම් මිනිසුන් මේ ගැටලුවට මැදිවූයේ නැත. මුස්ලිම් මිනිසුන් දැනුදු කරනා පරිදි මෙරටින් යැපෙමින් මුස්ලිම් රටවලට හුරේ දමන අතර ද්‍රවිඩයෝ තමන්ට ඉඩංකෑල්ලක් අල්ලා ගැනීමට වෙහෙසුනි. එදිරිමාන්නසිංගම් යාපනයේ පාලකයා වී සිටියේය. ඔහු කන්ද උඩරට විමලධර්මසූරිය සහ සෙනරත් යන පාලකයින්ට දකුණු ඉන්දියාවෙන් බටහිර මිනිසුන්ට විරුද්ධව උදව් ඉල්ලා දුනි. මේ ද්‍රවිඩ මිනිසුන් ලංකාව රටක් ලෙස පිලිගත් පළමු අවස්ථාවයි. මේ නොලියූ ඉතිහාස කතාවයි. ලංකා ඉතිහාසයේ බටහිර මිනිසුන්ට රට පාවාදීම් වල ඇතුලාන්තය වූයේ තමන් පැමිනියේ ඉන්දියාවේ කුමන පලාතෙන්ද යන ස්ථාවරයේ සිට තීරණ ගැනීමෙනි.
පෘතුගීසි කැප්ටන් අපොන්සු මහතා අහම්බෙන් ලංකාවට ආවේ නැති නම් ලංකාව තවමත් මෙම දකුණු ඉන්දීය බලපෑමෙන් මිදෙන්නේ නැත. ඒ අර්ථයෙන් ලාංකිකයෝ තවමත් බටහිරයන්ට හා ක්‍රිස්තියානි ආගමට ණයය
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    කව්ද බන් ඔය කියන ගොන් කතා පිලිගන්නේ අපරාදේ ඕවා ලියන්න ගත්ත කාලේ...
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    අනේ ගොබ්බයො ටිකක් ගිහින් බලපන් අනුරපුරේ , පොළොන්නරුවේ සීගිරියේ , ගස් ගෙම්බා . එංගලන්තේ ස්ටෝන් හෙන්ජ් වගේ ගොන් පාර්ට් ද කියල , ගල් ඉබ්බා :lol:
     

    RidingBlack

    Member
    Sep 22, 2010
    33
    7
    0
    @vm
    කව්ද බන් ඔය කියන ගොන් කතා පිලිගන්නේ අපරාදේ ඕවා ලියන්න ගත්ත කාලේ...

    උඹල වගේ ලිං ගෙම්බො ඇරෙන්න ගොඩක් උන් පිලිගන්නවා
    හික්z
    වැඩේ කියන්නෙ එලකිරියෙත් ගොඩක් අය මේ අදහස් වලට එකඟ උනත් උන් තමන්ගෙ 'නම' තියාගන්න මේවට එලිපිට උත්තර දෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: 121221

    RidingBlack

    Member
    Sep 22, 2010
    33
    7
    0
    @vm
    අනේ ගොබ්බයො ටිකක් ගිහින් බලපන් අනුරපුරේ , පොළොන්නරුවේ සීගිරියේ , ගස් ගෙම්බා . එංගලන්තේ ස්ටෝන් හෙන්ජ් වගේ ගොන් පාර්ට් ද කියල , ගල් ඉබ්බා :lol:


    අනේ ලිං ගෙම්බො
    උඹ ඉතින් පින්තූරයක් දැකල නෙ ඔය කියවන්නෙ
    පොඩ්ඩක් හොයල බලපන් ස්ටෝන් හෙන්ජ් ගැන
    තෝත් පොඩ්ඩක් හොයල බලපන් අනිත් ශිෂ්ථාචාර ගැන..අපෙ ගල් කනු වලටයි , චිච්චි පෙන්නගෙන ඉන්න ගෑනුන්ගෙ ගල් රූප වලටය් , වලන් පිඟන් වලටයි මොන තැනක් ද කියල
    අනේ ගොබ්බයො , තොපිලට පෙනි පෙනිත් පිලිගන්න බැරි නම් ඉතින් මොනව කරන්නද
    තෝම හිතපන් තොගෙ ගෙදර තෝයි , තොගෙ ඇඳයි , පිඟන් කෝප්ප ටිකයි ඇරෙන්න මොනවද කියල උබේ ඔය 2500 ඉතිහාසෙන් ආපු දෙයක් තියෙන්නෙ?
    ගොන් මැට්ටො , පොඩ්ඩක් ලෝකෙ ගැන හොයල බලපන්
    ඊට පස්සෙ ඇවිත් කියෝපන්
     
    • Like
    Reactions: sudeewa

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    උඹල වගේ ලිං ගෙම්බො ඇරෙන්න ගොඩක් උන් පිලිගන්නවා
    හික්z
    වැඩේ කියන්නෙ එලකිරියෙත් ගොඩක් අය මේ අදහස් වලට එකඟ උනත් උන් තමන්ගෙ 'නම' තියාගන්න මේවට එලිපිට උත්තර දෙන්නෙ නෑ.

    උබ මොනද බන් දන්නේ මේ රට ගෑන උබේ ගොන් වාර්තාව දෑක්කම එක හොදටම තෙරෙන්වා
     

    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    උඹල වගේ ලිං ගෙම්බො ඇරෙන්න ගොඩක් උන් පිලිගන්නවා
    හික්z
    වැඩේ කියන්නෙ එලකිරියෙත් ගොඩක් අය මේ අදහස් වලට එකඟ උනත් උන් තමන්ගෙ 'නම' තියාගන්න මේවට එලිපිට උත්තර දෙන්නෙ නෑ.
    :yes::yes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Ara anuradhapura polonnaruwe natabun wela thiyena rohal sakeerna, ara maha vishaal daagab, loku waw ehamth sudda ugannala hadapu ewa wenna athi neda?

    ... oya mahathmaya anith ayataigena gena kata karanna kiyana welawe oyath poddak igena gene awithma kata kara nam thama hoda..
     

    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    අනේ ගොබ්බයො ටිකක් ගිහින් බලපන් අනුරපුරේ , පොළොන්නරුවේ සීගිරියේ , ගස් ගෙම්බා . එංගලන්තේ ස්ටෝන් හෙන්ජ් වගේ ගොන් පාර්ට් ද කියල , ගල් ඉබ්බා :lol:

    මේ ගොබ්බයට සුද්දෙක් 2කේ කාසියක් තියල **කේ ඇරලද කොහෙද .

    තෝ මේ ඊයේ පෙරේදා එළකිරි එකට ඇවිත් කන පලා ගන්නේ නැතුව සද්ද වහල හිටපන්

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පලයන් මෝඩයො යන්ඩ,උබ දන්නවද අඩුම ගානේ "බයියා" කියන එකේ තෙරැමවත්,ගස්ගොනා
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    අනේ ලිං ගෙම්බො
    උඹ ඉතින් පින්තූරයක් දැකල නෙ ඔය කියවන්නෙ
    පොඩ්ඩක් හොයල බලපන් ස්ටෝන් හෙන්ජ් ගැන
    තෝත් පොඩ්ඩක් හොයල බලපන් අනිත් ශිෂ්ථාචාර ගැන..අපෙ ගල් කනු වලටයි , චිච්චි පෙන්නගෙන ඉන්න ගෑනුන්ගෙ ගල් රූප වලටය් , වලන් පිඟන් වලටයි මොන තැනක් ද කියල
    අනේ ගොබ්බයො , තොපිලට පෙනි පෙනිත් පිලිගන්න බැරි නම් ඉතින් මොනව කරන්නද
    තෝම හිතපන් තොගෙ ගෙදර තෝයි , තොගෙ ඇඳයි , පිඟන් කෝප්ප ටිකයි ඇරෙන්න මොනවද කියල උබේ ඔය 2500 ඉතිහාසෙන් ආපු දෙයක් තියෙන්නෙ?
    ගොන් මැට්ටො , පොඩ්ඩක් ලෝකෙ ගැන හොයල බලපන්
    ඊට පස්සෙ ඇවිත් කියෝපන්
    අනේ උලමෝ , උබ නිදාගන්න කලින් වික්ටෝරියා ට වැදලා වෙන්න ඇති නිදාගන්නේ නේද, උබට ඉන්වයිට් කරාද විලියම් අයියගේ මංගල්ලෙට , අනේ යකෝ උන්ට උබත් කැත කළු ලංකාවේ එකෙක් . ඉපදුනු රටට ජාතියට මූසල කම් නොකර ටිකක් හිතපන් , තොට තියන හීනමානේ මේකේ ඉන්න අනික් එවුන්ට නෑ. උබ ෂුවර් එකටම කරන්නේ uk හරි aus හරි සුද්දන්ගේ ගූ කඩන එකෙක් වෙන්ඩ ඇති . උබට ඉතින් එකත් ලොකු ගෞරවයක් නේ, ගං හිවලා . ලැජ්ජයි බන් උබල ගැන. ඉපදුනු රටට අම්මට වගේ ආදරේ කරපන්.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙන්න තවත් බහුබුතයෙක් ඇවිත් තුට්‍ටුවකට වටින් නැති කෙබර ටිකකුත් අරන්:angry:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උඹල වගේ ලිං ගෙම්බො ඇරෙන්න ගොඩක් උන් පිලිගන්නවා
    හික්z
    වැඩේ කියන්නෙ එලකිරියෙත් ගොඩක් අය මේ අදහස් වලට එකඟ උනත් උන් තමන්ගෙ 'නම' තියාගන්න මේවට එලිපිට උත්තර දෙන්නෙ නෑ.


    ඔව් ඔව් මෙවා ඔබ වැනි අනිකුත් මෙහි සිටින සුලුතර සුනඛ පුත්‍රයෝ ටික නන් පිලිගන්නවා