ශ්රී ජයවර්දනපුර hospital එකේ ඉන්න හොද VOG ල කවුද ඉන් ශ්රී ජයවර්දනපුර hospital එකේ ඉන්න හොද VOG ල කවුද ඉන්නේ? නිකන් යක්කු වගේ අය නෙවෙයි. වැඩත් හොද, නිකන් කතා කරද්දී ලොකු සීන් නැති, හොදට හිත හැදෙන්න කතා කරන අය කවුද ඉන්නේ?