ශ්‍රී ජයවර්දනපුර hospital එකේ ඉන්න හොද VOG ල කවුද ඉන&#3530

klpaid

Junior member
  • Sep 22, 2009
    182
    5
    18
    America
    ශ්‍රී ජයවර්දනපුර hospital එකේ ඉන්න හොද VOG ල කවුද ඉන&#3530

    ශ්‍රී ජයවර්දනපුර hospital එකේ ඉන්න හොද VOG ල කවුද ඉන්නේ? නිකන් යක්කු වගේ අය නෙවෙයි. වැඩත් හොද, නිකන් කතා කරද්දී ලොකු සීන් නැති, හොදට හිත හැදෙන්න කතා කරන අය කවුද ඉන්නේ?


     

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    DR.Madhawa Karunarathne & Dr. hemantha

    Me denna tamai inne.
    Dr.Hemantha hodailu ban.habai Dr.Madhawa nam channel karanna epa ban.kata karannawath baha man ekkala.