මට නම් හිතෙන්නේ ගමෙ පන්සලේ හමුදුරුවොන්ට කියලා සෙත් පහන් පුජාවක් හරි බොධි පුජාවක් හරි තියලා ශ්රි පදේට වෙන්න යන දේ කියලා මිනිස්සුන්ව එකතු කර ගත්තා නම් හරි.අපේ ගමේ ගොඩක් කට්ටිය දන්නෙ වත් නෑ මේවා කිව්වට පිලිගන්නෙත් නෑ. sim කඩලා විතරක් මදිනේ බන් මුන්ව නවතන්න කට්ටිය එකතු වෙන්නම වෙනවා.