ශ්‍රී පාදස්ථානයේ සත්‍යය සහ බුදුන්ගේ ලංකා

MonsteR_X

Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    ඔව් බුදුන් වහන්සේගේ.පිලිගන්නවා බුදුන් වහන්සේගේ කියලා.

    ඔව් ලංකාවට 3 වරක් වැඩියා කියලා පිලිගන්නවා.ශ්‍රී පාදයට වැඩම කලේ සුමන සමන් දෙවියන්ගේ ආරාදනාවෙන්.සුමන සමන් දෙවියට දර්මය දේශනා කරලා උන් වහන්සේ සෝතාපන්න වුනා.ශ්‍රී පාද කන්ද මුදුනට ඉර්දියෙන් රහතන්වහන්සේලා 500 නමක් සමග වැඩම කලා.සුමන සමන් දෙවියන් ආරාදනා කරනවා තථාගතයන් වහන්සේට ඔබ වහන්සේව බැතිමතුන්ට වන්දනා කර ගන්න ශ්‍රී පාදය මෙම ස්ථානයේ පිහිට වන්න කියලා එතකොට තම උන් වහන්සේ නිල් මාණික්‍ය ගලේ සිරි පතුල පිහිටවන්නේ.

    :)
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    hari present day nepal issara wena ratak wennathi.

    budhun wahanse ay kiyannako lankawatama aawe ehenan.

    mokadda hethuwa?

    mulinma aawe kaage hari aaraadhanaawakatada?

    nattan ara yaksha naga waliya dakala aawada?

    ow wena ratak wennath puluwan...nowennath puluwan..

    oya kiyana heethu mata mathaka na machn attatama...10 11 buddaagama pothak aran balanna...

    budun wadina eken kaata hari sethak wei kiyala budunta diwasen penenna athi
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඔව් බුදුන් වහන්සේගේ.පිලිගන්නවා බුදුන් වහන්සේගේ කියලා.

    ඔව් ලංකාවට 3 වරක් වැඩියා කියලා පිලිගන්නවා.ශ්‍රී පාදයට වැඩම කලේ සුමන සමන් දෙවියන්ගේ ආරාදනාවෙන්.සුමන සමන් දෙවියට දර්මය දේශනා කරලා උන් වහන්සේ සෝතාපන්න වුනා.ශ්‍රී පාද කන්ද මුදුනට ඉර්දියෙන් රහතන්වහන්සේලා 500 නමක් සමග වැඩම කලා.සුමන සමන් දෙවියන් ආරාදනා කරනවා තථාගතයන් වහන්සේට ඔබ වහන්සේව බැතිමතුන්ට වන්දනා කර ගන්න ශ්‍රී පාදය මෙම ස්ථානයේ පිහිට වන්න කියලා එතකොට තම උන් වහන්සේ නිල් මාණික්‍ය ගලේ සිරි පතුල පිහිටවන්නේ.

    :)
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    අන්න ඒකතමයි බන් මාත් කියන්නෙ... බුදු හාමුදුරැන් මොකටද ලංකාවට ඉන්නෙ අච්චර විසාල ඉන්දියාවක් තියාගනෙ... ඕකයි ඇත්ත...

    dan paksha paata walata randu wena moodayo hityata issara molee thiyana un inna athi mehe...

    • Like
    Reactions: rx_storm_aight

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඒක පෙන්නන්න උඔට එන්න කියන්නෙ...

    Mariyage Hila Wage Oka Dan palwela aththe Ay eka 9 weni Loka Pudume da Ponsi

    :lol::lol::lol:

    Eka neme Mariyata Ariye kauda Kiyapan ko Jose Thama Ne

    Ubalage Deyyo uba ithin Loloek wena Eka Ahannath Deyak Da

    :lol::lol::lol:
     
    acPower

    Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    මම නන් මචන් සින්හල බෞද්ද 2011 ඉදන් හැම අවුරුද්දකම සිරීපාදේ යනවා ඒ උනාට ඇත්ත කතාව නන් බුදුන්වහන්සේ ලන්කාවට ආවේ නෑ කියන එක.. මොකද බුද්ද පරිණිර්වාණයෙන් අවුරුදු 300 කට ද කොහෙද පස්සේ (හරියටම මතක නෑ) විජය ඇතුලු පිරිස ලන්කාව ජනාවාස කර ගන්නේ එතනින් තමයි ලන්කා ශිශ්ටාචාරය පටන් ගන්නේ එතකල් මෙහේ හිටපු මිනිස්සු ශිශ්ටාචාර ගත වෙලා නෑ අනික තමා මිහිදු හාමුදුරුවො ඉන්දියාවෙ ඉදන් සෘද්දි බලයෙන් ආවා කියන එකත් බොරු. එකට හේතුව තමා දබකොල පටුනේ තියන ශිලා ලිපිය එකේ තියෙන්න අශොක අදිරජයාගේ පුත් මහේන්ද කුමරු කියලා ඒ කියන්නේ එයත් අවිත් තියෙන්නෙ නැව් මාර්ගයෙන්... අපිට පොඩිකලේ ඉදන්ම උගන්නල තියෙන්නෙ බුදුහාමුදුරුවො ලන්කාවට ආව කියලානේ ඇත්තම කතාව නන් අපි කැමති නෑ ඒක බොරු කියල හිතන්න...

    ප.ලි: කවුරු මට බැන්නත් මට නන් ගානක්වත් නෑ
     
    • Like
    Reactions: sbr

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109

    thanks a lot mchn. me wage facts ekka uttharayak thama mama balaporoththu wune :)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Kurusa Pons Nodanna Labbawal Nokiya Hitapan :P:P

    Mariya Wate Gihin Thama Jesus Hambune :rolleyes::rolleyes:
    Nathuwa Mariyata Deviyan wahanse Ariya da ?

    :P:P:P

    Mariya kauruhari ekek ekka sexual relationship ekak thibuna kiyana eka nam piligannama wena deyak ada kale. God kenek awa kiyana eka e kale widiyata josep ta uththarayak widiyata kiyanna athi.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මම නන් මචන් සින්හල බෞද්ද 2011 ඉදන් හැම අවුරුද්දකම සිරීපාදේ යනවා ඒ උනාට ඇත්ත කතාව නන් බුදුන්වහන්සේ ලන්කාවට ආවේ නෑ කියන එක.. මොකද බුද්ද පරිණිර්වාණයෙන් අවුරුදු 300 කට ද කොහෙද පස්සේ (හරියටම මතක නෑ) විජය ඇතුලු පිරිස ලන්කාව ජනාවාස කර ගන්නේ එතනින් තමයි ලන්කා ශිශ්ටාචාරය පටන් ගන්නේ එතකල් මෙහේ හිටපු මිනිස්සු ශිශ්ටාචාර ගත වෙලා නෑ අනික තමා මිහිදු හාමුදුරුවො ඉන්දියාවෙ ඉදන් සෘද්දි බලයෙන් ආවා කියන එකත් බොරු. එකට හේතුව තමා දබකොල පටුනේ තියන ශිලා ලිපිය එකේ තියෙන්න අශොක අදිරජයාගේ පුත් මහේන්ද කුමරු කියලා ඒ කියන්නේ එයත් අවිත් තියෙන්නෙ නැව් මාර්ගයෙන්... අපිට පොඩිකලේ ඉදන්ම උගන්නල තියෙන්නෙ බුදුහාමුදුරුවො ලන්කාවට ආව කියලානේ ඇත්තම කතාව නන් අපි කැමති නෑ ඒක බොරු කියල හිතන්න...

    ප.ලි: කවුරු මට බැන්නත් මට නන් ගානක්වත් නෑ

    :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    "විජය ඇතුලු පිරිස ලන්කාව ජනාවාස කර ගන්නේ එතනින් තමයි ලන්කා ශිශ්ටාචාරය පටන් ගන්නේ"

    විජය එන්න කලින් මිනිස්සු මෙහෙ හිටියා දියුණු ජනාවාස තිබුනා, ශිෂ්ඨාචාරයක් තිබුනෙ නෑ කියන එක වැරදියි. විජය ඇවිත් උතුරේ වෙනම ජනාවාස පිහිටවල රජ පරම්පරාවක් පටන් අරන් හිටපු ස්වදේශිකයෝත් යටත් කරගෙන රජ කරපු එක විතරයි කරේ. නැතුව අර රොබින්සන් අන්දරේ වගේ පාලු දුපතකට ඇවිත් මේක ජනාවාස කරා නෙවේ නෙ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mahiyanganaye Vadhi Janaya, varshika peraharak pavathvanava, puranaye sita, EHIDI OHUN ,AHASATA FIGHT EKAK DEE GENA YANNE. BUDUN VAHANSE MAHIYANGANAYATA APU AVASTHAVEDI, UNDEVELOPED VADHI JANAYAGE MIND EKA ,CONTROL KIRIMA SADAHA, BUDUN VAHANSE AHASIN GAMAN KARAI KIYALA KIYANNE. EYA SAMARIMATA THAMA ,VADHI JANAYA EMA PERAHARA PAVATTHANNE.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    thanks a lot mchn. me wage facts ekka uttharayak thama mama balaporoththu wune :)

    Oke Monawda thiyana Facts ?

    Poddak Kiyamau Balanna Owata Ko Sakki 300kata kalin Ehema Thibbe Na kiyanna Mokadda Proofs ?

    One Kenekta One Mathayak Daranna Puluwan Eth Mahawanse Thiyana Eka Boru Kiyanna nam Eta wada Wistara Thiyana Ekak one

    Anika Irdhiyen Awe na Kiyanna Mokadda Sakkiya ?
    :dull::dull::dull:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    සිරීපාදේ පාද සටහනක් කොටලා තියනවා. ඒත් අපි පොත්වල දකින නෙලුම් මල් , එක එක රටා තියන පාදයක් නෙමෙයි. සාමාන්‍ය විදියට කොටපු පාදයක්. ඉස්සර නම් ඒක පොඩි සිදුරකින් බැලුවම පෙන්න තිබ්බාලු. දැන් ඒක පෙන්නෙ නැහැ. ඉස්සර සිරීපාදේ ගිය ආච්ච්චිලා සීයලාගෙන් අහුවොත් මේ ගැන කියයි.ලගදි හම්බුන පාදා සටහන් වැඩිය පරන නැති පාද සටහන් කියලා පුරාවිද්‍යා එකෙන් කියලා තිබ්බා.

    මක්කමෙත් පාද සටහනක් තියනවා කියනවනේ. පහල තියෙන්නෙ ඒ පිංතූර​. මකුලාරාමය කියලා බෞද්ධ ග්‍රන්ථවල සදහන් වෙන්නෙ මක්කම කියලත් කියනවා. ඒකේ ඇත්ත වෙන්න හේතුත් තියනවා. මට මෙහෙම දෙයක් හිතෙනවා. මුස්ලිම් මිනිස්සු අල්ල දෙවියන් විදියට හදුන්වන්නෙ බුදුන් වහන්සේ වෙන්න පුලුවන්. ඉන්දියාවේ මිනිස්සු බුදුන් වහන්සේ කියන්නෙ ශිව දෙවියන්ගේ එක්තරා ආත්මයක්(වේශයක්) කියලා පිලිගන්නවා. ඒ අය බුදුන් වහන් සේ කියන්නෙ වෙනම චරිතයක් කියලා පිලිගන්නෙ නෑ. කතෝලික අගමේ ශාස්තෲවරයත් ඉන්දියාවට ඇවිත් ධර්මය හොයපු සිදුවීමක් ගැන සදහනක් තියනවා. කතෝලික , ඉස්ලාම් ආගමේ කියවෙන දේවල්වලසමානකම් තියනවා. යේසුස් කියලා ජේසුස් වහන්සේ හදුන්වන කතෝලික ආගමේ බෙදිලා ගිය නිකායක් තියනවා. ඒ ආගමේ පිලිම වන්දනාව තහනම්. ඒ අගමේ අනාගතයේ පුද්ගලයෙක් පහල වෙලා ස්වර්ගය වගේ එකක දොරටු විවෘත කරන කතාවක් කියවෙනවා. ඒක හරියට බෞද්ධ අය මෛත්‍රී බුදුන් බුදු වීම ගැන කියන කතාවට​ සමානයි. හොදට හොයලා බැලුවොත් හැම ආගමකම මොකක් හරි සම්බන්ධයක් ඉන්දියාවෙන් පහල වුන සිද්ධර්ථ ගෞතම කියන චරිතයත් එක්ක තියනවා. මගේ කතාව වැරදි වෙන්නත් පුලුවන්. මම කියන්නෙ මට හිතෙන , තේරෙන දේ. ආගම්වලත බෙදිලා මරා ගන්න එක නම් මෝඩ වැඩක්. හැමෝම කියන්නෙ තමන්ගේ ආගම හරි කියලා.ලෝකේ ආගම් 5000ක් තියනවා කියලා හිතුවොත්, නිවැරද් ආගමවීමේ සම්බාවිතාවය 1/5000යි. :yes:

    ආගමක් ඇදහුවේ නෑ කියලා කාටවත් මොකුත් වෙන්නෙ නැ. බුද්ධ ධර්මය කියන්නෙ ආගමක් නෙමෙයි, දර්ශනයක්.
    e3b635e50e43113637e9752ae55db424--history-of-islam-islamic-quotes.jpg

    hqdefault.jpg

    e887a2ec9707a4219c9aeded0f8a1dd9--foot-prints-mecca.jpg

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    මම නන් මචන් සින්හල බෞද්ද 2011 ඉදන් හැම අවුරුද්දකම සිරීපාදේ යනවා ඒ උනාට ඇත්ත කතාව නන් බුදුන්වහන්සේ ලන්කාවට ආවේ නෑ කියන එක.. මොකද බුද්ද පරිණිර්වාණයෙන් අවුරුදු 300 කට ද කොහෙද පස්සේ (හරියටම මතක නෑ) විජය ඇතුලු පිරිස ලන්කාව ජනාවාස කර ගන්නේ එතනින් තමයි ලන්කා ශිශ්ටාචාරය පටන් ගන්නේ එතකල් මෙහේ හිටපු මිනිස්සු ශිශ්ටාචාර ගත වෙලා නෑ අනික තමා මිහිදු හාමුදුරුවො ඉන්දියාවෙ ඉදන් සෘද්දි බලයෙන් ආවා කියන එකත් බොරු. එකට හේතුව තමා දබකොල පටුනේ තියන ශිලා ලිපිය එකේ තියෙන්න අශොක අදිරජයාගේ පුත් මහේන්ද කුමරු කියලා ඒ කියන්නේ එයත් අවිත් තියෙන්නෙ නැව් මාර්ගයෙන්... අපිට පොඩිකලේ ඉදන්ම උගන්නල තියෙන්නෙ බුදුහාමුදුරුවො ලන්කාවට ආව කියලානේ ඇත්තම කතාව නන් අපි කැමති නෑ ඒක බොරු කියල හිතන්න...

    ප.ලි: කවුරු මට බැන්නත් මට නන් ගානක්වත් නෑ
    :angry:
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    ඔබට හිතෙන්න පුළුවන් ඇයි බුදුහාමුදුරුවෝ ඔච්චර උස කන්දක සිරි පතුල පිහිටුවේ කියලා.බුදුහාමුදුරුවෝ සිරි පතුල ශ්‍රී පාද කන්ද මුදුනේ පිහිට වන්න කලින් සුමන සමන් දෙවියන්ගෙන් අහනවා සිරි පතුල වන්දනා කරන්න එන බැතිමතුන්ට අපහසුවක් නොවෙන විදියට ඔබ පුළුන් රොදක් සේ උඩට නග්ගවලා පුළුන් රොදක් සේ බිමට බස්සවන්න කියලා.සුමන සමන් දෙවියන් එය හිස මුදුනින්ම පිලිගන්නවා.

    තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේව කවදාවත් අවිශ්වාස කරන්න එපා.උන් වහන්සේගේ කරුණාව මේ ලෝකේ කොපමනද කියලා පෙන්වන්න විදිගක් නැහැ.ඔබ ශ්‍රද්දාවෙන්,ශීලයෙන් ශ්‍රී පාදය නගිනවනම් අනිවාර්යෙන්ම සුමන සමන් දෙවියන්ගේ කරුණාව තියෙනවාමයි.අත්දැකලා තියෙනවා.ශ්‍රද්දාව ඔබව කන්ද මුදුනට නගින තෙක්ම ඔබේ විඩාව දුරු කරනවා.
    තෙරුවන් සරණයි
    :love::love: