ඔව් බුදුන් වහන්සේගේ.පිලිගන්නවා බුදුන් වහන්සේගේ කියලා.
ඔව් ලංකාවට 3 වරක් වැඩියා කියලා පිලිගන්නවා.ශ්‍රී පාදයට වැඩම කලේ සුමන සමන් දෙවියන්ගේ ආරාදනාවෙන්.සුමන සමන් දෙවියට දර්මය දේශනා කරලා උන් වහන්සේ සෝතාපන්න වුනා.ශ්‍රී පාද කන්ද මුදුනට ඉර්දියෙන් රහතන්වහන්සේලා 500 නමක් සමග වැඩම කලා.සුමන සමන් දෙවියන් ආරාදනා කරනවා තථාගතයන් වහන්සේට ඔබ වහන්සේව බැතිමතුන්ට වන්දනා කර ගන්න ශ්‍රී පාදය මෙම ස්ථානයේ පිහිට වන්න කියලා එතකොට තම උන් වහන්සේ නිල් මාණික්‍ය ගලේ සිරි පතුල පිහිටවන්නේ.






