ශ්‍රී පාදස්ථානයේ සත්‍යය සහ බුදුන්ගේ ලංකා
සංවරව කතාකරන්න පුලුවන් උන් විතරක් ඇතුලට එන්න
මුලින්ම කියන්න ඕනෙ මේ ත්‍රෙඩ් එක දාන්නෙ හුදෙක් දැනුම හුවමාරුව සදහා පමණයි. අපහාසයක් කියා සිතනවානම් දැන්ම ත්‍රෙඩ් එකෙන් යන්න
හරි මේකයි කතන්දරේ..
ගිය සතියෙ මම පලවෙනි සැරේට ගියා ශ්‍රීපාදය බලන්න. කියන්න වචන නෑ. පට්ටම ලස්සනයි. පට්ට සෙනගක් හිටියා 3 4 ගියපු නිසා.
නගිද්දි මට හිතුන දේවල් කිහිපයකට උත්තර හොයාගන්නයි මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ.
මුලින්ම ඕගොල්ලොන්ගෙන් අහන්න තියෙන එක තමා, ඇත්තටම ශ්‍රීපාදය බුදුන් වහන්සේගේද?
ඕගොල්ලො විශ්වාස කරනවද ශ්‍රීපාදය බුදුන් වහන්සේගේ කියලා?
අනිත් එක බුදුන්වහන්සේ ශ්‍රී පාදය තියන්න ආවෙ ලංකාවට ආපු තුන් වෙනි සැරේ කියනවනෙ.
එහෙමනං බුදුන් ලංකාවට තුන් වරක් වැඩම කලා කියලා පිලිගන්නවද?
කොහොමද බුදුන් ලංකාවට ආවෙ?
මේ ලගදි නිව්ස් එකක් ගියානෙ ශ්‍රීපාදෙ ලග තව පාදයක් අහුවෙලා තියෙනවා කියලා. දෙමල්ලු එහෙම කහ වතුර දාලා වැන්දෙ.
අන්න ඒකෙයි ශ්‍රී පාදස්තානයෙයි සම්බන්දයක් ඇතිද?
සංවාදයට විවුර්තයි.
කුනුහරප කියන්න එපා ප්ලීස්.

buduhamduruwo kiyanne kauda kiyana eka danna ayatanam mewa prashna newei