ශ්‍රී පාදස්ථානයේ සත්‍යය සහ බුදුන්ගේ ලංකා

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Adala Nathuwa Dan Jesus Kiyanne Deyyange Putha ne :P:P:P

    Ekko Deviyan Wahanase Mariyata Wade denna one Nathnam Jose :P:P:P

    ethakota Jose ne Deviyan Wahanase Ubala Me au gaanak Deviyanwahanse kiyala Wandla thiyenne Jose ta ne :lol::lol::lol::lol:

    Habay mata Sakyi Raja Set Eka :P:P:P

    කොහේ ඉන්න දෙයියොද බන්? මොන දෙයියොද? උඹ දැක්කද දෙයියන්ව? :baffled::baffled:

    බලන් ගියාම කුරැසයා උඹද කොහේද...
    :rofl::rofl:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කොහේ ඉන්න දෙයියොද බන්? මොන දෙයියොද? උඹ දැක්කද දෙයියන්ව? :baffled::baffled:

    බලන් ගියාම කුරැසයා උඹද කොහේද...
    :rofl::rofl:

    Eka Thama Kiyanne Ponsi Dan Jesus Kiyanne Deviyange Putha ne Ubala Deviyo Dakala thiyanawada ko Sakki Deviyanvahanse Mariyata wade dunne Kiyanna ?

    Jose thama Hora gediya :lol::lol::lol:
    Wade Deela Deyyo Pite Gahuwa Seen eka :lol::lol::lol:

    Raja Set Eka Nam pahana Allanna athi eth Un Moko Ehema karanna Awe
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Eka Thama Kiyanne Ponsi Dan Jesus Kiyanne Deviyange Putha ne Ubala Deviyo Dakala thiyanawada ko Sakki Deviyanvahanse Mariyata wade dunne Kiyanna ?

    Jose thama Hora gediya :lol::lol::lol:
    Wade Deela Deyyo Pite Gahuwa Seen eka :lol::lol::lol:

    Raja Set Eka Nam pahana Allanna athi eth Un Moko Ehema karanna Awe

    මම දෙවි කෙනෙක් දැකලත් නෑ දෙවියො අදහන්නෙත් නෑ බන්... මොනාද මේ විකාර කතා?

    මරියාට කවුරැ ඇරියත් උඹටයි මටයි ඇති වැඩේ මොකක්ද?
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉතින් මම කුරැසයෙක් නෙමේනෙ.. උඹ කොහොමද මම කුරැසයෙක් කියන්නේ...

    Uba Palli gane Ringana ekek Nikam Lapati katha Kiyanna one na Pons

    :P:P
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    නැහැනෙ බන් නැවෙන් ආවත් මාස ගාණක් යන්න වෙනවා... අනික බුදු හාමුදුරැවන්ගේ ජීවත කතාවේ කොහේවත් තියෙනවාද බුදු හාමුදුරැවො මාස ගානකට නැත්තන් දිවැසින් ගියා කිව්වොත් දවස් ගානකට ඉන්දියාව දාලා කොහේ හරි ගියා කියල?

    dinapothak maintain kalee na mn hithane
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    බුදු හාදුමුරැ‍වො කැළණියට ආවා කියල සාක්ශි තියෙනවා නන් පෙන්නන්න.. අපි කව්රැත් කැමති දන්නැති දෙයක් තියේ නන් ඉගෙන ගන්න...

    දිවා ගුහා නන් ඕනි තරන් තියෙන්න.... ඕනිම ගුහාවකට දිවා ගුහාවය කියන්න පුලුවන්.. ඒවා සාක්කි නෙමේ...

    oba monawagee sakshida machn illanne poddak pahadili karanna
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    oba monawagee sakshida machn illanne poddak pahadili karanna

    Uuta One Lu Ara Manik Putuwa Balanna Kalaniye Eth Sure Na lu Hadapu ekak kiyala

    Video ekak One lu Lankawa awa kiyala penna

    :P:P:P:P

    Oya Kurusa Karayo Owa thama Ahana Gon dewal
    :P:P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    dinapothak maintain kalee na mn hithane

    ‍එහෙම නෙමේනෙ බන්... බුදු හාමුදුරැවො කොහේ හිටියත් හිටියේ පිරිවර එක්ක.. ඉතින් එක දවසකට හරි තනියෙන් කොහේ හරි ගියොත්.. ඒක විශේශ දෙයක් වෙනවානේ.. ඒක අනිවා එහෙනන් ඉන්දියාවේ පොත පතවල තියෙන්නෙ ඕනි බුදු හාමුදුරැවො ලංකාවට ගියාය කියල...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    oba monawagee sakshida machn illanne poddak pahadili karanna

    බුදු හාමුදුරැවො ලංකාවට ආපු සමකාලීනව ඉන්දියාවේ ඒ ගැන සටහන් වෙච්ච සාක්කි තියෙනවාද මොනා හරි?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Uuta One Lu Ara Manik Putuwa Balanna Kalaniye Eth Sure Na lu Hadapu ekak kiyala

    Video ekak One lu Lankawa awa kiyala penna

    :P:P:P:P

    Oya Kurusa Karayo Owa thama Ahana Gon dewal
    :P:P:P

    :rofl::rofl::rofl::rofl:

    උඹ නන් අනේ මන්දා බෞද්ධයෙක් වෙන්න බෑ.. එක්කො තම්බියෙක් නැත්තන් හින්දු ආගම අදහන එටකක්...
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ‍එහෙම නෙමේනෙ බන්... බුදු හාමුදුරැවො කොහේ හිටියත් හිටියේ පිරිවර එක්ක.. ඉතින් එක දවසකට හරි තනියෙන් කොහේ හරි ගියොත්.. ඒක විශේශ දෙයක් වෙනවානේ.. ඒක අනිවා එහෙනන් ඉන්දියාවේ පොත පතවල තියෙන්නෙ ඕනි බුදු හාමුදුරැවො ලංකාවට ගියාය කියල...

    mehema koheda kiyala thiyenne....ubata hithena deene oya...
    anika hityath rahathun ekka wenna athine...ee aya oopa duupa pothwala liyannathuwa athi....
    uba anthimata kiyala thiyana potha patha monawada ban? matath aran kiyawanna
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    බුදු හාමුදුරැවො ලංකාවට ආපු සමකාලීනව ඉන්දියාවේ ඒ ගැන සටහන් වෙච්ච සාක්කි තියෙනවාද මොනා හරි?

    indiyawen saakki hoyanna amarui...buddagayaawath kovilak karalane thibbe....anika 2500 years paranai....thambi aakramana waladi pansal kovil pusthakaala winasa karala kiyanawa oowa hoyanna ba
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mehema koheda kiyala thiyenne....ubata hithena deene oya...
    anika hityath rahathun ekka wenna athine...ee aya oopa duupa pothwala liyannathuwa athi....
    uba anthimata kiyala thiyana potha patha monawada ban? matath aran kiyawanna

    එහෙම නෙමේ බන්.. බුදු හාමුදුැරැවන්ගේ ජීවත කතාව තියෙනවා නේ.. ඒකවත් අඩුගානේ තියෙනන් ඕනි බුදු හාමුදුරැවො ලංකාවට ආවාය මෙන්න මේ කාලේ කියලාවත්... අඩුම ගානේ අශොක් අධිරාජය වත් ඒ ගැන කොහේවත් කියල තියෙනවාද?

    නැතතන් උඹලා කොහොමද විස්වාස කරන්න‍ෙ බුදු හාමුදුරැවො ලංකාවට ආවාමයි කියල..?
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :rofl::rofl::rofl::rofl:

    උඹ නන් අනේ මන්දා බෞද්ධයෙක් වෙන්න බෑ.. එක්කො තම්බියෙක් නැත්තන් හින්දු ආගම අදහන එටකක්...

    Ha Piriwara Ekka Wadinawa Kiyala Kuda Ban Kiyala Dunne Palliye father Da Ponsi ? :P:P:P

    Eka neme mata Araka Kiyahan ko Mariyata Ariye kauda ?

    :lol::lol:lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එහෙම නෙමේ බන්.. බුදු හාමුදුැරැවන්ගේ ජීවත කතාව තියෙනවා නේ.. ඒකවත් අඩුගානේ තියෙනන් ඕනි බුදු හාමුදුරැවො ලංකාවට ආවාය මෙන්න මේ කාලේ කියලාවත්... අඩුම ගානේ අශොක් අධිරාජය වත් ඒ ගැන කොහේවත් කියල තියෙනවාද?

    නැතතන් උඹලා කොහොමද විස්වාස කරන්න‍ෙ බුදු හාමුදුරැවො ලංකාවට ආවාමයි කියල..?

    බුදු හාමුදුැරැවන්ගේ ජීවත කතාව :lol::lol::lol::lol:

    Kurusa Pons wale

    ohoma Ekak Thiyanawa da Kauda Kiyala Dunne Palliye Father Da ?

    Eke Neme Mariyata Kauda Ariye ?

    :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    indiyawen saakki hoyanna amarui...buddagayaawath kovilak karalane thibbe....anika 2500 years paranai....thambi aakramana waladi pansal kovil pusthakaala winasa karala kiyanawa oowa hoyanna ba

    එහෙම සාක්කි හොයන්න අමාරැ ‍නෑ නේ බන්.. අසොක් අධිරාජයා ඉන්දියාව පුරා බුදු හාමුදුරැවන්ට සම්බන්ධ තැන් ගොඩක ලිපි පිහිටෙව්වා.. අනික අසොක් අධිරාජයා තමා ලංකාවට බුද්දාගම ගෙනාවෙත්.. බුදු හාමුදුරැවො ලංකාවට ආවා කියල ඒ මිනිස්සු දැනන් හිටියනන් නිකන් මිහින්තලයට එන්න ඕනි නැහැනේ.. කෙලින්ම සිරිපා‍දෙට හරි, කැළනියට හරි මහියංගනයට හරි එන්න තිබ්බා..