:::::ශ්‍රී පාද අඩවියේ හොරු ::::::

SAC911

Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    oya garili case eka nam issra idalam thiyenawa ban.CTB eke nagina eke waasiya un Load naginakam inne naha unge tym ekata wada.eey wagema ikman prawahanaya.privt bus nam patta cha.maskeliya Town 2 y ne.ithin mun eey town 2 roumak gahala aye maha paarata enakota 1 hour gihin iwarai. higaa kanawa load ekata.eey nisa CTB ma thoraganna.hatton - nallathanny wisthara oonenam mama kiyala dennam.

    ඔව මචන් ඔය කේස් එක තමයි තියෙන්නේ ,උන් මල්කෙලියෙයි ,නෝවුඩ් වලයි හැමතැනම රව්ම් ගහල තමයි හැටන් වලට එන්නේ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    තුනම සාදාරණ හේතු. මම මුලිනුත් කිව්ව වගේ සිවුරක් ඇන්ද කියල සල්ලි වල අවශ්‍යතාවය නැතිවෙන් නෑ, අවශ්‍යතාවයට ඔහොම ඉල්ලනව ඇරෙන්න සිවුර ඇඳන් හොරකමේ යන්න බෑනේ බං:dull:. මටනම් ඔහොම සෙට් වෙන මිනිස්සුන්ට බඩපිරෙන්න හොඳට කන්නත් දීල අතටත් කීයක් හරි දීල සන්තෝසෙන් යන ගමන යනව.:yes:

    උඹට ඇත්තටම කියන්න, මම පොඩිකාලේ ඉඳන් මගේ පස්සෙන් මිනිස්සු එනව කන්න ඉල්ලන්:yes:. චූටිමහත්තය මට බනිස් ගෙඩියක් අරන්දෙන්න ආප්පයක් අරන්දෙන්න කියකිය පිලිවෙල පිරිසිඳුවට ඇඳපු වයසක අය තමයි ගොඩක් සෙට්වෙන්නේ. මමත් ඉතින් ලඟම තියෙන හොඳම කඩේකට එක්කරන් ගිහින් කඩේ තියෙන හොඳම කෑමජාති ඕඩර්කරනව, ඒත් මේ මිනිස්සු බනිස්ගෙඩියකට, ආප්පයකටවඩා කන්නෑ......කුප්පකමට ඉල්ලනවනම් බඩපැලෙන්න කාල ගෙදරත් ඔතන්යන්න චාන්ස් තියෙද්දී බඩට ගෑවෙන්න තරමට කාල යන්න හදනව, පස්සේ මම තමයි වේටර්ට කියල පොඩි කෑම පාර්සලයක් හදල අතට කීයක් හරිත් එක්ක බලෙන්ම දෙන්නේ.:yes:

    හොරයක් බොරුවක් නෙවෙයි කියල හිතෙනවනම් හිත සන්තෝසෙන් පුලුවන් දෙයක් කරපන්. පිනක් පඩිසන් නොදුන්නත් හිතට සතුටක් සැහැල්ලුවක් දැනෙයි:yes:.


    ලින්ඩා

    bump