oya garili case eka nam issra idalam thiyenawa ban.CTB eke nagina eke waasiya un Load naginakam inne naha unge tym ekata wada.eey wagema ikman prawahanaya.privt bus nam patta cha.maskeliya Town 2 y ne.ithin mun eey town 2 roumak gahala aye maha paarata enakota 1 hour gihin iwarai. higaa kanawa load ekata.eey nisa CTB ma thoraganna.hatton - nallathanny wisthara oonenam mama kiyala dennam.
ඔව මචන් ඔය කේස් එක තමයි තියෙන්නේ ,උන් මල්කෙලියෙයි ,නෝවුඩ් වලයි හැමතැනම රව්ම් ගහල තමයි හැටන් වලට එන්නේ
. මටනම් ඔහොම සෙට් වෙන මිනිස්සුන්ට බඩපිරෙන්න හොඳට කන්නත් දීල අතටත් කීයක් හරි දීල සන්තෝසෙන් යන ගමන යනව.
