ශ්‍රී පාද රක්ෂිතයේ සමන් පිච්ච පැල හිටවලා

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රක්ෂිතයට අවම හානියක් වෙන විදියට හැටන් පාර හදලා තියෙන්නේ. ඒක මිනිස්සුන්ට ඔනවටත් වඩා ප්‍රමාණවත්. නමුත් පාර දෙපැත්තේ ඉදිකිරීම් දිගින් දිගටම වැඩි වෙනවා. ඒ අස්සේ ආරක්ෂක අංශ වල ඉහල නිළධාරීන් මැදිහත් ව‌ෙලා මේ වගේ වැඩ කරනවා. සුද්දා කැලේ කපලා ෆයිනස් ටර්පන්ටයින් ගස් හිට‌ෙව්වා වගේ තමයි ඉතින්. අන්තිමට වතුර ටිකත් මිසින් වෙනවා. (පරිසරවේදින් මැදිහත් වෙලා කේස් ඒක ඇදලා වැඩේ පත්තුවෙලා දැන් ගලවන කතාවක් යනවා) :confused:
     
    Last edited:

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ගලවන්න කලින් හානිය නිර්ණය කරන්න පුළුවන් නේ. කොහොම වුනත් සමන් පිච්ච කියන්නේ ආක්‍රමණික ශාකයක් නොවේ.
     
    • Like
    Reactions: corn

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    සංවිධායක මන්ඩලේ ප්‍රධානියා මාලිමාවට කඩේ යන ඒකෙක් ෆ‌ේස්බුක් ලින්ක් ඒක දෙන්නද? :lol:
    එපා එපා එහෙම අමාරුවේ දාන්න එපා බ්‍රෝ 🤣🤣🤣
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගලවන්න කලින් හානිය නිර්ණය කරන්න පුළුවන් නේ. කොහොම වුනත් සමන් පිච්ච කියන්නේ ආක්‍රමණික ශාකයක් නොවේ.
    පේරාදෙණිය ජාතික ශාකාගාරයේ හිටපු ශාක විශේෂ පිළිබඳ පර්යේෂකයකු නම් කියලා තිබුනේ වැඩෙ අවුල් කියලා ප‌ොර වැරදිද ?
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    පේරාදෙණිය ජාතික ශාකාගාරයේ හිටපු ශාක විශේෂ පිළිබඳ පර්යේෂකයකු නම් කියලා තිබුනේ වැඩෙ අවුල් කියලා ප‌ොර වැරදිද ?
    රක්ෂිතයක් තුළ ගස් වැවීම වැරදියි පරිසර අධ්‍යයනයකින් තොරව. ඒ වගේම ආගන්තුක ශාකයක් නිසා වන පරිසර හානි තක්සේරු කරන එකත් අමාරුයි.

    කොහොම වුනත් පිච්ච ගස් වැවුවට වඩා හානි ගොඩක් ඔය රක්ෂිතය තුළ වෙනවා. ඒ නිසා පිච්ච ගස් පැතිරීම මෙසේ තියාගෙන අධ්‍යනය කර හානියක් වෙනවානම් ඉවත් කිරීම තමයි හොඳම.

    මේ වගේ දෙයක් බලන්න ඕන නැඹුරු නොවේ. දේශපාලන මත වගේ දේවල් ඉවත් කරලා විද්‍යාව සහ සෞන්දර්ය අනුව හිතන්න. පිච්ච වල් වැවීම සුන්දර දෙයක් මග දෙපස.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේ වගේ දෙයක් බලන්න ඕන නැඹුරු නොවේ. දේශපාලන මත වගේ දේවල් ඉවත් කරලා විද්‍යාව සහ සෞන්දර්ය අනුව හිතන්න. පිච්ච වල් වැවීම සුන්දර දෙයක් මග දෙපස.
    කතා කරලා වැඩක් නෑ උබත් ඒක්ක. ශාක පිලිබද පර්යේශන කරන අය දාලා තියෙනවා ක‌ොහොමත් හැදෙන ඒකක් නෑ කියලා ඔය පරිසරයේ :lol: කලින් වතාවේ අඔ ඇට ක‌ොස් ඇට ලෝඩ් පිටින් වටේට විසික් කරා :lol: කදුකරයට ආවේනික ශාක තිබුනා කලින් දැන් සමහර ඒවා මිසින්ග්. බ‌ෝ ගහකුත් හිටවන්න යනවලු උඩ ප‌ොඩ්ඩක් ගිහින් උදව් කරපන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,847
    113
    රක්ෂිතයට අවම හානියක් වෙන විදියට හැටන් පාර හදලා තියෙන්නේ. ඒක මිනිස්සුන්ට ඔනවටත් වඩා ප්‍රමාණවත්. නමුත් පාර දෙපැත්තේ ඉදිකිරීම් දිගින් දිගටම වැඩි වෙනවා. ඒ අස්සේ ආරක්ෂක අංශ වල ඉහල නිළධාරීන් මැදිහත් ව‌ෙලා මේ වගේ වැඩ කරනවා. සුද්දා කැලේ කපලා ෆයිනස් ටර්පන්ටයින් ගස් හිට‌ෙව්වා වගේ තමයි ඉතින්. (පරිසරවේදින් මැදිහත් වෙලා කේස් ඒක ඇදලා වැඩේ පත්තුවෙලා දැන් ගලවන කතාවක් යනවා) :confused:

    Gobba wesige puthala ara paara madde island ekey loku pochchi tiyela pala daanawa. wahanawalata minissu penneth ne, waaahana enawada kiyala balanna paara maddata yanna ona.

    Lankawe huththala oya wage gobba wada tama karanne.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ගලවන්න කලින් හානිය නිර්ණය කරන්න පුළුවන් නේ. කොහොම වුනත් සමන් පිච්ච කියන්නේ ආක්‍රමණික ශාකයක් නොවේ.
    නිකම්ම ගහක් ගැන උඩින් /පල්ලෙන් බලල තීරණ නිගමන ගන්න එපා බන්. හොදට හැදිච්ච සමන් පිච්ච වැලක් දිහා ඇස් ඇරලා බලපන් එක හැදිලා තියෙන්නේ වියලි පරිසර තත්ව වලට කැමති ලෙසද ශිත තත්ව වලට කැමති ලෙසද කියල. (පිළිතුර = සමන් පිච්ච කියන්නේ වියලි දේශගුණයට කැමති එකක්) රක්ෂිතයකට පැල පිටතින් ගේන කොට ඒ එක්කම පරපොෂින්/ කෘමින්/ රෝග කාරක එන්නත් පුළුවන්.

    පේරාදෙණිය ජාතික ශාකාගාරයේ හිටපු ශාක විශේෂ පිළිබඳ පර්යේෂකයකු නම් කියලා තිබුනේ වැඩෙ අවුල් කියලා ප‌ොර වැරදිද ?
    එයාට කියන්න රක්ෂිතයකට අදාලව දැඩි නීති තියනව. නිතිය කැඩෙනවා නම් දනුවත්කල යුත්තේ වන ජීවී එක හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මිසක් සකර්බග් නෙමෙයි කියල. :lol::lol: තව එකක් ලංකාවේ O/L Science සමත්උන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. විජ්ජාව උගන්වන උන් රටපුරාම. යුටියුබ් එකෙත් වැහි වැහල. නමුත් මිනිස්සු හිතන / පතන විදිය දැක්කම ලංකාවට තාම ගල් යුගය නිමා වෙලා නෑ කියල හිතෙනවා. :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: vishwadt

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රනිල් හාමුට දියන් ඕකව අල්ලලා රිමාන්ඩ් කරන්න කියල ☝️ :-D
    අරගල කරලා රනිල් හාමුව ග‌ෙනාවේ කවුද ? රනිල් හාමු ආවම අරගලය අකුලන් ග‌ෙදර ගියේ කවුද ? :lol: වැසිකිලියෙදි සල්ලි ගත්ත උන් තමයි. ප‌ොට්ටුවේ උන් හැංගිලා රනිල් ඒක්ක ඩීල් ඒකක් දාලා නෑනේ. උබලා රනිල්ට කැමතියි ඉතින් ප‌ොට්ටුවේ උන් ඩීල් ඒකක් දාලා ආණ්ඩුව කරනවා. උබට ඔක ත‌ේර‌ෙන්නේ නැද්ද ?
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ක‌ොහොමත් හැදෙන ඒකක් නෑ කියලා ඔය පරිසරයේ
    එහෙනන් බය වෙන්න ඕන නැහැ නේ. කවුරු හරි නැවත ඔය වගේ දෙයක් කරන්නේ නැති වෙන්න. එහි සිටින ආරක්ෂක අංශ දැනුවත් කරන්න නේ අවශ්‍ය
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එහෙනන් බය වෙන්න ඕන නැහැ නේ. කවුරු හරි නැවත ඔය වගේ දෙයක් කරන්නේ නැති වෙන්න. එහි සිටින ආරක්ෂක අංශ දැනුවත් කරන්න නේ අවශ්‍ය
    ජේශ්ට ප‌ො අධිකාරෙියේ නිළධාරීන් ඒක්වලු කරලා තියෙන්නේ :lol: දැන් හැබැයි වනජීවි ඒකෙ‌ෙන් වැඩේ නවත්තලා ගලවන කතාවක් තියෙන්නේ :lol:

    නිකම්ම ගහක් ගැන උඩින් /පල්ලෙන් බලල තීරණ නිගමන ගන්න එපා බන්. හොදට හැදිච්ච සමන් පිච්ච වැලක් දිහා ඇස් ඇරලා බලපන් එක හැදිලා තියෙන්නේ වියලි පරිසර තත්ව වලට කැමති ලෙසද ශිත තත්ව වලට කැමති ලෙසද කියල. (පිළිතුර = සමන් පිච්ච කියන්නේ වියලි දේශගුණයට කැමති එකක්) රක්ෂිතයකට පැල පිටතින් ගේන කොට ඒ එක්කම පරපොෂින්/ කෘමින්/ රෝග කාරක එන්නත් පුළුවන්.

    එයාට කියන්න රක්ෂිතයකට අදාලව දැඩි නීති තියනව. නිතිය කැඩෙනවා නම් දනුවත්කල යුත්තේ වන ජීවී එක හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මිසක් සකර්බග් නෙමෙයි කියල. :lol::lol: තව එකක්ලංකාවේO/L Science සමත්උන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. උන් හිතන / පතන විදිය දැක්කම ලංකාවට තාම ගල් යුගය නිමා වෙලා නෑ කියල හිතෙනවා. :lol::lol:
    උන් ෆේස්බුක් දාලා තියෙන්නේ අදාල අංශ දැනුවත් කරලා..උන්ටත් චෝදනා කරලා තමයි.. ශාක කියන්නේ උන්ගේ කේශ‌ේත්‍රය :lol:
    ------ Post added on Jan 27, 2023 at 1:23 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,166
    1
    58,526
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අරගල කරලා රනිල් හාමුව ග‌ෙනාවේ කවුද ? රනිල් හාමු ආවම අරගලය අකුලන් ග‌ෙදර ගියේ කවුද ? :lol: වැසිකිලියෙදි සල්ලි ගත්ත උන් තමයි. ප‌ොට්ටුවේ උන් හැංගිලා රනිල් ඒක්ක ඩීල් ඒකක් දාලා නෑනේ. උබලා රනිල්ට කැමතියි ඉතින් ප‌ොට්ටුවේ උන් ඩීල් ඒකක් දාලා ආණ්ඩුව කරනවා. උබට ඔක ත‌ේර‌ෙන්නේ නැද්ද ?
    එහෙනම් ඉතින් මෙතන කෙකරගෑවට වැඩක් නෑ. මම ඕකව අල්ලලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලද?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    bUaLIMKAUEfz8Nq74dWvGRHd9d8vr8Ud5LqTB7LmdH0W2dZ9B5Y0l4SR0lbfLnT60YejparC415Nhn_VYjurVesMSCSBBx7hfK4C0hyaT_BFDjg2eRNhOMEVX2txDmxf713roe_V-t4l4r6o-Q

    2000න් පස්සේ එවුන් දැක්කොත් ටිකක් ඈතින් පලයල්ලා :P
    කරොත් කරන්නෙම ඔහොම වැඩ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,166
    1
    58,526
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප‌ොට්ටුවේ උන් හැංගිලා රනිල් ඒක්ක ඩීල් ඒකක් දාලා නෑනේ.
    ☝️ :-D පුකෙනුත් හිනා යනවා මේ කතාවලට. රනිලව ජනාධිපති කරේ අරගලකාරයෝ අත් උස්සලද?
     
    • Haha
    Reactions: Thilina123

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ජේශ්ට ප‌ො අධිකාරෙියේ නිළධාරීන් ඒක්වලු කරලා තියෙන්නේ
    රක්ෂිත වලට බලපාන නීතිය නොදත් ඔවුන් ට විරුද්දව කවුරුවත් ක්‍රියා මාර්ග අරන් නැද්දෝ
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ☝️ :-D පුකෙනුත් හිනා යනවා මේ කතාවලට. රනිලව ජනාධිපති කරේ අරගලකාරයෝ අත් උස්සලද?
    වැසිකිලියෙදි සල්ලි ගත්තම පුකෙන් හිනා යන ඒක සාමාන්‍ය දෙයක්නේ උබලට. උබලා ඒතකොට ගෙදර ගියේ රනිල්ට කැමති නිසා නෙවෙයිද ? :lol:
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    මේවා වෙන්න ඕනේ පාසල් විශය නිර්දේශයෙන්ම, ස්වභාවික රක්ෂිත වල කලයුතු නොකළයුතු දෑ කියල දෙන්න ඕනේ නැතනම් වෙන්නේ

    හොරු රළට වැටිච්ච උන් ගස්කපනවා සත්තු මරනවා කසිප්පු පෙරනවා

    තාපස ආරාමෙට වැටිච්ච උන් බුදුපිළිම තියෙනවා බෝගස් මල්ගස් හිටවනවා