රක්ෂිතයට අවම හානියක් වෙන විදියට හැටන් පාර හදලා තියෙන්නේ. ඒක මිනිස්සුන්ට ඔනවටත් වඩා ප්‍රමාණවත්. නමුත් පාර දෙපැත්තේ ඉදිකිරීම් දිගින් දිගටම වැඩි වෙනවා. ඒ අස්සේ ආරක්ෂක අංශ වල ඉහල නිළධාරීන් මැදිහත් වෙලා මේ වගේ වැඩ කරනවා. සුද්දා කැලේ කපලා ෆයිනස් ටර්පන්ටයින් ගස් හිටෙව්වා වගේ තමයි ඉතින්. අන්තිමට වතුර ටිකත් මිසින් වෙනවා. (පරිසරවේදින් මැදිහත් වෙලා කේස් ඒක ඇදලා වැඩේ පත්තුවෙලා දැන් ගලවන කතාවක් යනවා)
Last edited:
