ඉර සේවය බලන්න කීයට විතරද නගින්න ඕනෙ බං ?අපි පරිස්සමෙන් ගිහින් ආව. සෙනග ඇත්තෙම නැ. පොලීසියෙන් තමයි වැඩිපුරම හිටියෙ.පොඩි පොඩි කඩ 1ක් 2ක් එහෙන් මෙහෙන් ඇරල තිබුන. වන්දනා කරන පිරිසෙන් 95% ක් වගේ හැමෝම ආරක්ශිත ක්රියමාර්ග අනුගමනය කරන බවක් නම් පේනව. පොලීසියෙනුත් ආරක්ශිත ක්රියාමර ගන්නෙ නැති අයව දැනුවත් කරනව. සෙනග අඩු නිසා පරිසරයනම් විනාශ වෙලා නැ මෙ සැරේ.මම ගිය හැම වතාවකටම වඩා මේ සැරේ තමයි නිදසේ වන්දනා කරේ.
View attachment 113197
View attachment 113204
View attachment 113205
View attachment 113206
View attachment 113199
View attachment 113200
View attachment 113201
View attachment 113203
View attachment 113202
කතාව ඇත්ත ඒත් මේ සැරේ මිනිස්සු ගොඩක් අඩුයි මචන්. රොත්ත ගැහෙන්න බැ පොලිසියෙන් මලුවෙ වැඩි වෙලවක් ඉන්න් දෙන්නෙත් නැ. උපරිම 20ක් 30ක් වෙනකොට කට්ටිය යවනව.
------ Post added on Feb 15, 2021 at 11:01 AM