ශ්‍රී පාද වන්දනා 2021 ??

chande

Well-known member
  • May 22, 2015
    827
    819
    113
    අපි පරිස්සමෙන් ගිහින් ආව. සෙනග ඇත්තෙම නැ. පොලීසියෙන් තමයි වැඩිපුරම හිටියෙ.පොඩි පොඩි කඩ 1ක් 2ක් එහෙන් මෙහෙන් ඇරල තිබුන. වන්දනා කරන පිරිසෙන් 95% ක් වගේ හැමෝම ආරක්ශිත ක්‍රියමාර්ග අනුගමනය කරන බවක් නම් පේනව. පොලීසියෙනුත් ආරක්ශිත ක්‍රියාමර ගන්නෙ නැති අයව දැනුවත් කරනව. සෙනග අඩු නිසා පරිසරයනම් විනාශ වෙලා නැ මෙ සැරේ.මම ගිය හැම වතාවකටම වඩා මේ සැරේ තමයි නිදසේ වන්දනා කරේ.
    View attachment 113197

    View attachment 113204
    View attachment 113205

    View attachment 113206

    View attachment 113199
    View attachment 113200
    View attachment 113201
    View attachment 113203

    View attachment 113202

    කතාව ඇත්ත ඒත් මේ සැරේ මිනිස්සු ගොඩක් අඩුයි මචන්. රොත්ත ගැහෙන්න බැ පොලිසියෙන් මලුවෙ වැඩි වෙලවක් ඉන්න් දෙන්නෙත් නැ. උපරිම 20ක් 30ක් වෙනකොට කට්ටිය යවනව.
    ------ Post added on Feb 15, 2021 at 11:01 AM
    ඉර සේවය බලන්න කීයට විතරද නගින්න ඕනෙ බං ?
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    ඉර සේවය බලන්න කීයට විතරද නගින්න ඕනෙ බං ?
    උඹ යන සෙට් එකත් එක්ක තමයි ඒක කියන්න පුලුවන්. කොල්ලො සෙට් එකක් වගේ යන්ව නම් පැය 3න් වගේ උඩට යන්න පුලුවන්. මලුවෙ ඉන්න දෙන්නෙ නැති නිසා ටයිමින් හරියට තියල යන්න. අම්මල තාත්තල වගෙ වයසක අය යනවනම් උටඩ යන්න පැය 4ක් 5ක් යනව. යන සෙට් එක බලලම ටයිමින් හදා ගනින්.
     
    • Like
    Reactions: chande

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    උඹ යන සෙට් එකත් එක්ක තමයි ඒක කියන්න පුලුවන්. කොල්ලො සෙට් එකක් වගේ යන්ව නම් පැය 3න් වගේ උඩට යන්න පුලුවන්. මලුවෙ ඉන්න දෙන්නෙ නැති නිසා ටයිමින් හරියට තියල යන්න. අම්මල තාත්තල වගෙ වයසක අය යනවනම් උටඩ යන්න පැය 4ක් 5ක් යනව. යන සෙට් එක බලලම ටයිමින් හදා ගනින්.
    ඒ කියන්නේ රෑ දොලහෙන් පස්සේ නගින්න සෙට් උනා නම් හරි.
     
    • Like
    Reactions: sampathrathnayake