උබල යන්නේ නැද්ද
මම ඊයේ ගියා.
රෑ දෙකට විතර නගින්න ගත්තේ. 4:30 විතර වෙනකොට උඩ එච්චර වේගෙන් උඩට ගියේ පළවෙනි පාරට. ඒත් ඇතුලට යන්න බැරි උනා. 5:30 වෙනකනුත් පෙනී පෙනී පෝලිමේ. 5:30 වහනවා. ආයේ ඇතුලට ගන්නේ 7:00.
පට්ට සීතලයි ගල් වෙලා හිටියේ... සෙනග අඩු නිසා හිතේ සතුටින් හොදට වන්දනා කරලා එන්න පුළුවන්.
ඉර සේවය පේන්නේ නැති ලු මේ ටික. නිකන් එළියක් විතරයි පෙනුනේ.
එකෙක් ඩ්රෝන් එකක් යවලා පොලිසියෙන් අව සැණින්ම. අරුට බාන්න උනා. මොකක් උනද දන්නේ නෑ. හමුදාවට පොලිසියට මල පැනලා හිටියේ.
සුද්දොන්ට පෝලිම පැනලා බහින පැත්තෙන් හරි ඇතුලට ගන්නවා. උන් ඉතින් මිලියන ගානක් වියදම් කරලා මෙහෙ ඇවිත් අවශයා වෙලාවට යන්න බැරිනම් වැඩක් නෑ නේ. අපීනම් බස් එකකට 2000 විතර දීලා ගිහින් එන ඒකනේ.