ශ්‍රී පාද වන්දනා....

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    උබල යන්නේ නැද්ද
    මම ඊයේ ගියා.
    රෑ දෙකට විතර නගින්න ගත්තේ. 4:30 විතර වෙනකොට උඩ එච්චර වේගෙන් උඩට ගියේ පළවෙනි පාරට. ඒත් ඇතුලට යන්න බැරි උනා. 5:30 වෙනකනුත් පෙනී පෙනී පෝලිමේ. 5:30 වහනවා. ආයේ ඇතුලට ගන්නේ 7:00.
    පට්ට සීතලයි ගල් වෙලා හිටියේ... සෙනග අඩු නිසා හිතේ සතුටින් හොදට වන්දනා කරලා එන්න පුළුවන්.
    ඉර සේවය පේන්නේ නැති ලු මේ ටික. නිකන් එළියක් විතරයි පෙනුනේ.
    එකෙක් ඩ්‍රෝන් එකක් යවලා පොලිසියෙන් අව සැණින්ම. අරුට බාන්න උනා. මොකක් උනද දන්නේ නෑ. හමුදාවට පොලිසියට මල පැනලා හිටියේ.

    සුද්දොන්ට පෝලිම පැනලා බහින පැත්තෙන් හරි ඇතුලට ගන්නවා. උන් ඉතින් මිලියන ගානක් වියදම් කරලා මෙහෙ ඇවිත් අවශයා වෙලාවට යන්න බැරිනම් වැඩක් නෑ නේ. අපීනම් බස් එකකට 2000 විතර දීලා ගිහින් එන ඒකනේ. :lol:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මට දැනුන විදිහට සිරීපාදෙ නගින්න ලෝකල්ස්ලට හොඳම රත්නපුර පාර. උඩට යනකන්ම පඩිපෙල් තියනවා. මගදි නාන්න තැන් දෙකක් හම්බෙනවා. උදෙන්ම නැගලා හවස් වෙනකොට හැරමිටිපානට ලංකරලා එතන තියන සීත ගඟුලෙන් නාලා අම්බලමට වෙලා ඉන්නවා වෙහෙස නිවෙන්න. ඊටපස්සෙ උදේ 2ට විතර ආයෙ නගින්න ගන්නවා. එතකොට 5වෙනකොට මලුවෙ.

    මම යන්න කැමති සෙනග අඩු කාලෙට හරි අවාරෙට හරි

    අවාරෙ සිරිපාදෙ කියන්නෙ වෙනමම අත්දැකීමක්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    මට දැනුන විදිහට සිරීපාදෙ නගින්න ලෝකල්ස්ලට හොඳම රත්නපුර පාර. උඩට යනකන්ම පඩිපෙල් තියනවා. මගදි නාන්න තැන් දෙකක් හම්බෙනවා. උදෙන්ම නැගලා හවස් වෙනකොට හැරමිටිපානට ලංකරලා එතන තියන සීත ගඟුලෙන් නාලා අම්බලමට වෙලා ඉන්නවා වෙහෙස නිවෙන්න. ඊටපස්සෙ උදේ 2ට විතර ආයෙ නගින්න ගන්නවා. එතකොට 5වෙනකොට මලුවෙ.

    අවාරෙ සිරිපාදෙ කියන්නෙ වෙනමම අත්දැකීමක්.
    ඔව් මම ඒ පරෙන් ඔය කියන හරියටම ගිහින් තියනවා.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    මට දැනුන විදිහට සිරීපාදෙ නගින්න ලෝකල්ස්ලට හොඳම රත්නපුර පාර. උඩට යනකන්ම පඩිපෙල් තියනවා. මගදි නාන්න තැන් දෙකක් හම්බෙනවා. උදෙන්ම නැගලා හවස් වෙනකොට හැරමිටිපානට ලංකරලා එතන තියන සීත ගඟුලෙන් නාලා අම්බලමට වෙලා ඉන්නවා වෙහෙස නිවෙන්න. ඊටපස්සෙ උදේ 2ට විතර ආයෙ නගින්න ගන්නවා. එතකොට 5වෙනකොට මලුවෙ.

    අවාරෙ සිරිපාදෙ කියන්නෙ වෙනමම අත්දැකීමක්.
    ඔය පාර තමා මහන්සිත් අඩු දුර උනාට. තැන්න කදු පල්ලම් ඔක්කොම සෙට් වෙනවනෙ. අනික කැලෑව කටුකිතුලෙන් උඩට ගියාම වෙනම ෆීලින්ග් එකක්. මම පලවෙනි දවසෙ පාන්දර 2යි සීත ගගුලෙන් නානකොට. නිකන් ගල් වෙලා ගියා වගේ.

    අවාරෙ යන්න හොදට ෆිට් දෙන්නෙක් ඉදිය නන් ඇති. තනියම ගිය කෙල්ලොත් ඉන්නව හැබැයි. අපි කරදරයක් කරන්නෙ නැත්තන් අපිට කරදරයක් වෙන්නෙ නෑ සමන් දෙවි පිහිටෙන්.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    උබල යන්නේ නැද්ද
    මම ඊයේ ගියා.
    රෑ දෙකට විතර නගින්න ගත්තේ. 4:30 විතර වෙනකොට උඩ එච්චර වේගෙන් උඩට ගියේ පළවෙනි පාරට. ඒත් ඇතුලට යන්න බැරි උනා. 5:30 වෙනකනුත් පෙනී පෙනී පෝලිමේ. 5:30 වහනවා. ආයේ ඇතුලට ගන්නේ 7:00.
    පට්ට සීතලයි ගල් වෙලා හිටියේ... සෙනග අඩු නිසා හිතේ සතුටින් හොදට වන්දනා කරලා එන්න පුළුවන්.
    ඉර සේවය පේන්නේ නැති ලු මේ ටික. නිකන් එළියක් විතරයි පෙනුනේ.
    එකෙක් ඩ්‍රෝන් එකක් යවලා පොලිසියෙන් අව සැණින්ම. අරුට බාන්න උනා. මොකක් උනද දන්නේ නෑ. හමුදාවට පොලිසියට මල පැනලා හිටියේ.

    සුද්දොන්ට පෝලිම පැනලා බහින පැත්තෙන් හරි ඇතුලට ගන්නවා. උන් ඉතින් මිලියන ගානක් වියදම් කරලා මෙහෙ ඇවිත් අවශයා වෙලාවට යන්න බැරිනම් වැඩක් නෑ නේ. අපීනම් බස් එකකට 2000 විතර දීලා ගිහින් එන ඒකනේ. :lol:
    මිනිස්සු තෙරපෙනවාද බන්?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මලුවටම නගින්න.ඕනි නෑ තව පල්ලෙන් ප්ලේස් එකක් තියෙනවා ඉර සේවය බල්ල පුලුවන්..මරේ වත්ත පාර සෙට් වෙන තැනින් ඇතුලට ගියාම එතනටත් හොදට පේනවා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔය පාර තමා මහන්සිත් අඩු දුර උනාට. තැන්න කදු පල්ලම් ඔක්කොම සෙට් වෙනවනෙ. අනික කැලෑව කටුකිතුලෙන් උඩට ගියාම වෙනම ෆීලින්ග් එකක්. මම පලවෙනි දවසෙ පාන්දර 2යි සීත ගගුලෙන් නානකොට. නිකන් ගල් වෙලා ගියා වගේ.

    අවාරෙ යන්න හොදට ෆිට් දෙන්නෙක් ඉදිය නන් ඇති. තනියම ගිය කෙල්ලොත් ඉන්නව හැබැයි. අපි කරදරයක් කරන්නෙ නැත්තන් අපිට කරදරයක් වෙන්නෙ නෑ සමන් දෙවි පිහිටෙන්.

    බොහොම නිවැරදියි. එක දිගටම නගින්න නැති නිසා සාපේක්ෂව පහසුයි. අනික ඒ පාරෙ මිනිස්සු කතාබහ කරනවා. නඩ නඩ සුහදව කතා කර කර නගින්නෙ. වෙහෙස දැනෙන්නෙ නැහැ එතකොට. ඒක ඒ පාරෙන් වැඩිපුර යන්නෙ ගැමි මිනිස්සු නිසාද, සෙනග අඩු නිසාද නැත්නම් වෙනත් කාරණයක් නිසාද කියලා කියන්න දන්නෙ නැහැ. කෝම කෝම හරි ඔය කරුණු කාරණා නිසා ඒ පාරෙන් යනකොට සිරීපාදෙ "කරුනාකරනවා" කියලා දැනෙනවා.

    අවාරෙට ගන්න තියන ඇඩ්වෙන්චර් ගතිය උපරිමයටම ගන්න පුලුවන් කුරුවිට පාරෙන් ගියොත්. මාලිබොඩත් හොඳයි. නමුත් ඒ පාර අවාරෙට කැලේට වැහෙනවා.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    9 serayak gihin thiyenawa, a hodatama ethi
    anthimata kello set ekak aran giya erathna road eken, dawas 2k. epa una kello leda wela
    තාම හතර පරයි උඩට. මගට එක පාරයි.
    මිනිස්සු තෙරපෙනවාද බන්?
    නෑ... එහෙම ලොකු සෙනඟක් නෑ. 2019 දී තමා සෙට් උන්. එක පඩියේ පැය ගණන් ඉන්න. හවස 7ට පටන් ගත්ත පාර පහුවදා දවල් දෙකයි උඩ මළුවට යද්දී. එකත් අර ඉදිකටු පාන ලගින් පැනලා රත්නපුර පාරට දාලා ගියේ.
     
    • Like
    Reactions: NRTG and SLK_sri

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    බොහොම නිවැරදියි. එක දිගටම නගින්න නැති නිසා සාපේක්ෂව පහසුයි. අනික ඒ පාරෙ මිනිස්සු කතාබහ කරනවා. නඩ නඩ සුහදව කතා කර කර නගින්නෙ. වෙහෙස දැනෙන්නෙ නැහැ එතකොට. ඒක ඒ පාරෙන් වැඩිපුර යන්නෙ ගැමි මිනිස්සු නිසාද, සෙනග අඩු නිසාද නැත්නම් වෙනත් කාරණයක් නිසාද කියලා කියන්න දන්නෙ නැහැ. කෝම කෝම හරි ඔය කරුණු කාරණා නිසා ඒ පාරෙන් යනකොට සිරීපාදෙ "කරුනාකරනවා" කියලා දැනෙනවා.

    අවාරෙට ගන්න තියන ඇඩ්වෙන්චර් ගතිය උපරිමයටම ගන්න පුලුවන් කුරුවිට පාරෙන් ගියොත්. මාලිබොඩත් හොඳයි. නමුත් ඒ පාර අවාරෙට කැලේට වැහෙනවා.
    :love: :love:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උබල යන්නේ නැද්ද
    මම ඊයේ ගියා.
    රෑ දෙකට විතර නගින්න ගත්තේ. 4:30 විතර වෙනකොට උඩ එච්චර වේගෙන් උඩට ගියේ පළවෙනි පාරට. ඒත් ඇතුලට යන්න බැරි උනා. 5:30 වෙනකනුත් පෙනී පෙනී පෝලිමේ. 5:30 වහනවා. ආයේ ඇතුලට ගන්නේ 7:00.
    පට්ට සීතලයි ගල් වෙලා හිටියේ... සෙනග අඩු නිසා හිතේ සතුටින් හොදට වන්දනා කරලා එන්න පුළුවන්.
    ඉර සේවය පේන්නේ නැති ලු මේ ටික. නිකන් එළියක් විතරයි පෙනුනේ.
    එකෙක් ඩ්‍රෝන් එකක් යවලා පොලිසියෙන් අව සැණින්ම. අරුට බාන්න උනා. මොකක් උනද දන්නේ නෑ. හමුදාවට පොලිසියට මල පැනලා හිටියේ.

    සුද්දොන්ට පෝලිම පැනලා බහින පැත්තෙන් හරි ඇතුලට ගන්නවා. උන් ඉතින් මිලියන ගානක් වියදම් කරලා මෙහෙ ඇවිත් අවශයා වෙලාවට යන්න බැරිනම් වැඩක් නෑ නේ. අපීනම් බස් එකකට 2000 විතර දීලා ගිහින් එන ඒකනේ. :lol:

    SInhalu wena ratakata giyoth local un inna polimak pannala sinhalunta yanna dei neda......

    Ape unge wahal mathaya thamai ithin. Sri pade kiyanne wandana karana thanak ne. Ithin wandana karana unta thamai NO. 1 priority denna ona. Wandana karana ekata baada nowena widiyata thamai anik un yanna ona.