ශ්‍රී පාද ස්ථානය වදින්න යන්න ඕන සින්හළු - උදව්වක් ඕන

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    මගේ සුදු කිරි මිතුරනි, හැමදාම වගේ මේපාරත් මාව ගොඩ දාපල්ලා...

    ශ්‍රී පාද ස්ථානය වදින්න යන්න ඕන, හැබැයි මිට කලින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක ශ්‍රී පාද ස්ථානය වදින්න ගිහින් නැ.
    මන් මිට කලින් වාරේ ,අවාරේ දෙකේම ගිහින් තියෙනවා,ප්‍රශ්නේ මේ පාර ඉතින් වියදම් එක්ක යන්න පුළුවන් එකම විදිහ බස් එකේ හරි දුම්රියේ හරි යන එක.

    කෝච්චියේ ගියොත් අපි හැටන් වලින් නේද බහින්න ඕන..

    මේ දවස් වල සිරි පා කරුණ කරන කාලය නිසා සෙනග නම් ඇති කට කපලා.දැන් එතකොට හැටන් ඉදන් ශ්‍රී පාද ස්ථානයට යන විදිහ තමයි අවුල.මෙතන ඉදන් යන්න තියෙන ඔප්ෂන් මොනවාද ?බස් එකක් එහෙම තියෙවද ?

    කොලබ ඉදන් බස් එකේ යන එක තමයි අනිත් ඔප්ෂන් එක..

    බස් එකේ යනවා නම් මොකද්ද යන්න ඕන බස් එක?
    මට මතක විදිහට ශ්‍රී පද පහල පොලිස් ස්ටේෂන් එක ලගටම බස් එකක් එනවා නේද ?මේ ගැන විස්තර දන්නවද ?

    උබලගේ එක්පිරියන්ස් එහෙම කොහොමද ?රෙකමන්ඩ් කරන දේවල් එහෙම ලෝබ නැතුව දාගෙන කොටගෙන යන්න

    1574393120177.jpg
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    වාරෙට ඉස්ටේශම ලග ඉදන් සහ ස්ටෑන්ඩ් එකේ ඉදන් ඩිරෙක්ට් බස් තියනව නිතරම නල්ලතන්නියට.කෝච්චියේ යනවනං නයිට් මේල් ගිහිං පාන්දර 2 වෙද්දි බැහැල ඉස්ටේසමේ ලගා ගහල පාන්දර යන නල්ලතන්නි බස් එකේ යත හැකී.වාරෙට අවුලක් වෙන්නේම නැත. ඒ නැත්නම් බස් දෙකක යන්න වෙනව අවාරෙට.මස්කෙලියට ගිහිං එතනිං නල්ල්ටතන්නියට යායුතුය.බුදු සරනයි
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මම කාලෙකට කලින් කෝච්චියෙ ගියා හැටන් වලට. ස්ටේශන් එක ලඟම සිරිපාදෙ ගාවටම යන බස් එක ගහලා තිබ්බා ඒ කාලෙ. සජෙශන් එකක් විදිහට, හැට්න් පාර නැතිව කුරුවිට හෝ රත්නපුර පාරෙ යන්න පුලුවන් නම් ගමන ඔයිට වඩා හොඳවෙයි කියලා හිතනව.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කොච්ච් කරදරයි, හැටන් වලින් බැහැල් ආයෙ බස් එකෙ යන්න ඕන
    බෑග් උස්සගෙන ඕක මල වදෙ

    කෙලින්ම කොටුවෙ සීටීබී ස්ටෑන්ඩ් එකට ගිහිල්ල, හැටන් බස් නවත්තන තැනට යන්න
    එතන තියනව නල්ලතන්නියටම යන බස් එක.
    හැමදාම උදේ 8 වගෙ එකක් යනව, ( මේක කෝල් කරල අහල බලන්න )
    එකෙ නැග්ගම, කෙලින්ම නල්ල තන්නිය ස්ටැන්ඩ් එකෙ
    එතනින් බැහැල, කෙලින්ම කන්ද නගින්න තියෙන්නෙ. ආයෙ කොහෙවත් යන්න දෙයක් නෑ

    එනකොටත්, කන්ද බැහැල, ස්ටෑන්ඩ් එකට ආවම , තියනව නල්ලතන්නිය - කොලබ සී ටී බී

    එක බස් එකයි, වැඩේ ඉවරයි

    ----

    කන්න නන් මග කඩ තියනව
    උඩට යන්න යන්න ගාන වැඩියි
    නිකන් ප්ලෙන්ටි එහෙකුත් 150ක්වත් වෙයි උඩ හරියෙ

    වතුර එකක් අරන් යන්න, බිස්කට් එකයි, රොටියක් අනන් මනන්
    හීතල කේස් නන් ජැකට්, අයිස් කැප්, ලිප් බාම් අරන් යන්න
    ජොගින් සපත්තු දාගෙන ය්‍න්න ( තියනව නන් )

    වීකෙන්ඩ් පට්ට සෙනග, එපා වෙනව
    එක එකා එක්ක වැඩි බජනෙට යන්න එපා, හොර තක්කඩි ඉන්නෙ

    පිරිත් නූල් ගැටගහන්න සල්ලි ඉල්ලන එවුන් ඉන්නව, හොර තක්කඩි

    හවස 3ට වගෙ පටන් ගත්ත නන්, හිමීට යන්න පුලුවන් පාන්දර ඉර බලන්නත් එක්ක ( සෙනග නැත්නන් )

    -----

    කරුණාවයි....කරුණාවයි..... 🙏
     
    Last edited:

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152

    ඒ උනාට කෝච්චියේ ආතල් එක බස් එකේ නැහැ වංගු එහාහ් මෙහෙහ් වෙද්දී වමනෙට එනවා :frown:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,998
    5,678
    113
    මං නං ගිය තුන් පාරම මාර්තු ගියේ. සෙනග අඩුයි, කරදර අඩුයි. කොච්චියේ ගියේ. පොල්ගහවෙලින් මම නැග්ගෙ. හැටන්වලින් බැස්ස. නල්ලතන්නියට බස් එකේ ගියා. ආයෙ එද්දිත් එහෙමයි කලේ...
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    වාරෙට ඉස්ටේශම ලග ඉදන් සහ ස්ටෑන්ඩ් එකේ ඉදන් ඩිරෙක්ට් බස් තියනව නිතරම නල්ලතන්නියට.කෝච්චියේ යනවනං නයිට් මේල් ගිහිං පාන්දර 2 වෙද්දි බැහැල ඉස්ටේසමේ ලගා ගහල පාන්දර යන නල්ලතන්නි බස් එකේ යත හැකී.වාරෙට අවුලක් වෙන්නේම නැත. ඒ නැත්නම් බස් දෙකක යන්න වෙනව අවාරෙට.මස්කෙලියට ගිහිං එතනිං නල්ල්ටතන්නියට යායුතුය.බුදු සරනයි
    ගොඩක් ස්තුතියි,තෙරුවන් සරණයි
    colombo - nallathanni bus thiyanawa time dan ne. ehema nathnam hatton gihin ethanin nallathanni bus ganna ona. 32km thiyanawa hatton idan. senaga adui me waare. saapekshawa. sat-sun maga erala giya nam senaga kohomath adui
    senaga adu loku deyak machan,thanks
    මම කාලෙකට කලින් කෝච්චියෙ ගියා හැටන් වලට. ස්ටේශන් එක ලඟම සිරිපාදෙ ගාවටම යන බස් එක ගහලා තිබ්බා ඒ කාලෙ. සජෙශන් එකක් විදිහට, හැට්න් පාර නැතිව කුරුවිට හෝ රත්නපුර පාරෙ යන්න පුලුවන් නම් ගමන ඔයිට වඩා හොඳවෙයි කියලා හිතනව.
    හැටන් පාරෙන් යන්න තමයි බැලුවේ,ගමන් සගයට අමාරු වෙයි අර පැත්තෙන් ගියොත් :D
    කෝච්චියේ යන්න. ස්ටේෂන් එක ලගින්ම බස් එකට නගින්න පුලුවන්.
    කොචිචියේ යන එක ලේසි, ට්‍රෙන් එකේ යන එක එපා උන නයිට් මේල් එකේ ඇල්ලෙ ගිහින්,දැන් ගොඩක් ඉන් gen z අයට තේරෙන්නේ නැ අනිත් මිනිස්සුන්ට වදයක් නොවී යන්න,කනක් ඇහිලා ඉන්න නැ බන්,සින්දු කියනවා බෙර ගගහ.ට්‍රෙන් එකේ ගියොත් නයිට් මේල් එකේ නම් යන්නේ නැ,කාටවත් යන්න කියන්නෙත් නැ.ඩේලි අවරුදු 7 ට්‍රෙන් එකේ ගිය මට එපා උන නම් ඉදල හිටලා යන එකෙක් නම් මගින් බහිවී,තැන්ක්ස් බන්
    කරුණාවයි....කරුණාවයි..... 🙏
    තෙරුවන් සරණයි ! තෙරුවන් සරණයි
    කොච්ච් කරදරයි, හැටන් වලින් බැහැල් ආයෙ බස් එකෙ යන්න ඕන
    බෑග් උස්සගෙන ඕක මල වදෙ

    කෙලින්ම කොටුවෙ සීටීබී ස්ටෑන්ඩ් එකට ගිහිල්ල, හැටන් බස් නවත්තන තැනට යන්න
    එතන තියනව නල්ලතන්නියටම යන බස් එක.
    හැමදාම උදේ 8 වගෙ එකක් යනව, ( මේක කෝල් කරල අහල බලන්න )
    එකෙ නැග්ගම, කෙලින්ම නල්ල තන්නිය ස්ටැන්ඩ් එකෙ
    එතනින් බැහැල, කෙලින්ම කන්ද නගින්න තියෙන්නෙ. ආයෙ කොහෙවත් යන්න දෙයක් නෑ

    එනකොටත්, කන්ද බැහැල, ස්ටෑන්ඩ් එකට ආවම , තියනව නල්ලතන්නිය - කොලබ සී ටී බී

    එක බස් එකයි, වැඩේ ඉවරයි

    ----

    කන්න නන් මග කඩ තියනව
    උඩට යන්න යන්න ගාන වැඩියි
    නිකන් ප්ලෙන්ටි එහෙකුත් 150ක්වත් වෙයි උඩ හරියෙ

    වතුර එකක් අරන් යන්න, බිස්කට් එකයි, රොටියක් අනන් මනන්
    හීතල කේස් නන් ජැකට්, අයිස් කැප්, ලිප් බාම් අරන් යන්න
    ජොගින් සපත්තු දාගෙන ය්‍න්න ( තියනව නන් )

    වීකෙන්ඩ් පට්ට සෙනග, එපා වෙනව
    එක එකා එක්ක වැඩි බජනෙට යන්න එපා, හොර තක්කඩි ඉන්නෙ

    පිරිත් නූල් ගැටගහන්න සල්ලි ඉල්ලන එවුන් ඉන්නව, හොර තක්කඩි

    හවස 3ට වගෙ පටන් ගත්ත නන්, හිමීට යන්න පුලුවන් පාන්දර ඉර බලන්නත් එක්ක ( සෙනග නැත්නන් )

    -----

    කරුණාවයි....කරුණාවයි..... 🙏
    මාත් බැලුවේ බස් එකේ යන්න බන්, කොච්චි කෙස් එක එපා උන බන්,මන් උඩ කියලා ඇති සීන් එක,නයිට් මේල් එකේ යනවනම් දෙපාරක් හිතන්න ඕන,කොල්ලෝ සෙට් එකක් එක්ක යනවනම් අවුලක් නැ.ෆැමිලි හරි ගර්ල් හරි වයිෆ් එක්ක නම් යන්න බැ.
    මං නං ගිය තුන් පාරම මාර්තු ගියේ. සෙනග අඩුයි, කරදර අඩුයි. කොච්චියේ ගියේ. පොල්ගහවෙලින් මම නැග්ගෙ. හැටන්වලින් බැස්ස. නල්ලතන්නියට බස් එකේ ගියා. ආයෙ එද්දිත් එහෙමයි කලේ...
    ඔව් තනියෙන් යනවනම් මරු කෝච්චිය බන්
    කරුණාවයි....කරුණාවයි.....
    තෙරුවන් සරණයි ! තෙරුවන් සරණයි
    තෙරුවන් සරණයි !!!
    ශ්‍රී සුමන සමන් දෙවි රැකවරණයි !!!
    තෙරුවන් සරණයි ! තෙරුවන් සරණයි
    තෙරුවන් සරණයි ! තෙරුවන් සරණයි
    Theruwan saranai !!!
    Api nam palabaddala/erathna tamai wedipura gihin tiyenne.
    තෙරුවන් සරණයි ! තෙරුවන් සරණයි
    තෙරුවන් සරණයි ! තෙරුවන් සරණයි
    තෙරුවන් සරණයි ! තෙරුවන් සරණයි

    සෙනග වැඩි උනාම ලේසී උබට කෙල්ලෙක් සෙට් කරගන්න
    ඔව් ඔව් එක නම් ඇත්ත,මේ පාර ඔහොම ගිහින් ,ඊ ලග පාර තනියෙම යනවා
    weekday yanna. Senaga na. Api giya sathi dekakata kalin. Colombo - Nallathanni CTB thiyenawa, eken palayana.
    Wadinna yana me Maamata Sumana saman dewi pihitai.
    ow bn weekday ekaka yanna thamayi hithan inne
    ------ Post added on Jan 31, 2023 at 2:28 PM
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං ෆේස්බුක් එකේ ගෲප් එකක් තියෙනවා "සමනල කන්ද රසික එකමුතුව" කියලා,
    ඒකට ජොයින් වෙලා අහපන් ඕන දෙයක් කියලා දෙයි,
    දන්නේ නැති දෙයක් තියෙනම් ඕන වෙලාවක අහපන්,
    මම 10 පාරකට වඩා ගිහිල්ලා තියෙනවා