ශ්‍රී ලංකන් එකක්

wca

Well-known member
  • Nov 14, 2017
    2,960
    5,322
    113
    මට හිතෙන්නෙ ටේක් ඔෆ් කරාට පස්සෙ රෝද ආය ඇතුලට ගිහිල්ල වැහෙන්ඩ නැතුව ඇති..වැහුනත් ටෝකියෝ වලදි රෝද එලියට එන්නෙ නැතිවෙයි කියල සැකේට ලෑන්ඩ් කරන්ඩ ඇති.
    පයිලට පණ්ඩිතයිනේ චාන්ස් එක පතබැවෙන එකනම් ජපන් අරන් යන්න තිබ්බේ යකෝ මෙහෙ වැටුනොත් බෙහෙතුත් නෑ ඉස්පිරිතාලේ ටිකක් හරි බේරුනොත් බෙහෙත් කරන්න
     
    • Haha
    Reactions: kinkon