ශ්‍රී ලංකන් එකක්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ජපානෙට යන එක..ඕක අපේ ගෙවල් හරියෙන් යන්නෙ :eek:
    අපේ ගේ උඩින් හැමදාම හතරපහක් යනවා කලාතුරකින් ජනෙල් දෙදරනවා
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    1687972985271.png


    එක කැරියෙක් පාර බ්ලොක් කරගෙන.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    1687973092994.png



    බෑවා friends. ඔබලාගේ සහයෝගයට ගොඩක් ඉස්තුටි. පයිලට් thread එක බලලා තමයි instructions ගත්තේ land කරන්න
    නැත්නම් මේක කොහෙන් නතර වෙයිද කියලා හිතාගන්න බැරිවෙයි